පාමසි වලින් බෙහෙත් දෙන්නේ නැහැ

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මචන් අලුත් එකක් ලියවගනින්. කොහොමත් පරන එව්වට ආයෙ ආයෙ බෙහෙත් දෙන්නෙ නෑ. ඒක හැටි. අනික ඩොක්ට කෙනෙක්ගෙන් අහන්නෙ නැතුව ගන්න පුලුවන් බෙහෙතුත් තියනව ගන්න හොද නැති බෙහෙතුත් තියනව.
     
    • Like
    Reactions: Nadun26

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    කොල්ල නේ මගේ අම්මට ඇදුම (හතිය) තියෙනවා 2000 වර්ෂයේ specialist Doctor කෙනක් ගෙන් බෙහෙත් අරගෙන හොදටම හොද වුණා එයා අම්මට බෙහෙත් කරල් දාලා අදින්න මැෂින් එකක් දුන්නා අවශ්‍ය උනොත් ගන්න කියලා බෙහෙත් දුන්නා. සමහර විට හෙබෙරිසාවක් වගේ ආවම ඔය බෙහෙත් අරන් බොනවා වැඩිම වෙන එක නවත්තගන්න.

    ගමේ පාමසි එකෙන් දැන් බෙහෙත් දෙන්නේ නැහැ දෙන්න බෑ කියන්න නිසා ඉවර වෙලා කියනවා ගෙනාවේ නැහැ කියනවා. අනුරාධපුරේ අනෙක් තැන් වලින් ඒවා බොන්න හොද නැහැ කියනවා චැනල් කරලා ගන්න කියනවා හෙන පණ්ඩිත කතා ගහනවා උන්. එක පාමසි එකිකින් මට කිව්වා උබලා එක්ක මේ රට හදන්න බෑ කියලා පණ්ඩිත කතාවක්. පාමසි වලට ගියාම දුකෙන් එලියට එන්න වෙලා තියෙන්නේ මට.

    දොස්තර ලියපු බෙහෙත් තුණ්ඩුව නැති වෙලා දැන් ගමේ පාමසි එකෙන් චිට් නැතුව බෙහෙත් දෙන්න බෑ කියනවා. එත් එයා අනිත් අයට ලෙඩ කියාගෙන එනකොට බෙහෙත් දෙනවා.

    මගේ අච්චිට ඉස්පිරිතාලයෙන් කියලා තිබුණා එක්තරා බෙහෙත් වර්ගයක් දෙන්න එපා කියල අච්චිට ඔය ගමේ පාමසි එකෙන් ඒවා දෙනවා අපි ඌට කිව්වා දෙන්න එපා කියලා ඔය බෙහෙත් එක ඇගේ ලේ නැති වෙනවා කියලා ඌ ඇහුවේ නැහැ බෙහෙත් දුන්නා පොතේ නියම කරලා නැති.

    චැනල් කරලා මම අරන් දුන්නා බෙහෙත් අම්මට කිහිපවතාවක් වැඩක් නැහැ ඒ බෙහෙත් වලට වැඩි වෙනවා. අම්මට බෙහෙත් කල දොස්තර පැන්ෂන් ගිහින් මම ෆෙස් බුක් එකෙන් Msg එකක් දැම්මා Reply ආවේ නැහැ දැන් හොයාගෙන යන්න වෙලා තියෙන්නේ.

    ගිය අවුරුද්දේ නොවැම්බර් වල අම්මා ඉස්පිරිතාලේ නවත්වන්න වුනා මට මේ කෙස් එක නිසා රෑ හොදටම වැඩි වෙලා හතිය.
    අම්මාට ඉක්මන් සුව ලැබේවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    බෙහෙත් එහෙම තමා බන්, ලංකාවෙ සමහර brands දැන් එන්නෙ නෑ, නැත්තන් ඉවර වෙනවා. අපේ පොඩි එකාට දෙන්න කියපු සිරප් එකක් ගන්න තියෙන්නෙ "ඔසුහලේ" විතරයි. ඔය ඇස් වලට දාන බෙහෙත් බලපන්, ඉස්සර එන ඒවා දැන් එන්නෙ නෑ. ඕකට ඉතින් උන්ට බැනලා වැඩක් නෑ බන්. හොඳට කතාබහ කරලා හිට්පන් එතකොට උන් කොහොමත් උදව් කරන්වා.බිස්නස් එකක් නැති කරගන්නෙනම් ඉතින් හරකෙක් තමා.
    මේක ප්‍රසිද්ධ බෙහෙත් එකක් බන් හතියට ගන්න එහෙම එන්නේ නැති එකක් නමේ ඌ මට බොරු කිව්වේ කියල කියන්නේ හේතුවක් ඇතුව , (මට මෙතන කියන්න බැරි දෙයක් තියෙනවා)
    බෙහෙත් හිතුමතේට බොන්න එපා. බීපු බෙහෙත් අලුත් Doctor කෙනෙක්ට කියලා ලියාගන්න. සමහර බෙහෙත් Nrx ඒ කියන්නෙ ඒක පෙන්න පෙන්න ගන්න බැහැ. Rx ඒවා නං එහෙම ශේප් එකේ ගන්න පුළුවන්.
    මේක දොස්තර කෙනක් දීපු එකක් බන් අම්මට වෙන බෙහෙත් හරි යන්නේ නැහැ වැඩි වෙනවා.
    ඒ බෙහෙත්ම දෙන්න යන්න එපා අඩුම ගානේ මාස 3කට සැරයක් වත් අම්මව පෙන්නලා බෙහෙත් වෙනස් කර ගන්න.
    ලෙඩේ හොද නිසා අවශ්‍ය උනොත් ගන්න කියලා තියෙන බෙහෙත් එකක් බන් ඒ බෙහෙත් එක මුන් දෙන්නේ නැති නිසා දැන් ලෙඩේ වැඩිම වෙලා ඉන්නේ.
    Itin yako oya normal doc seen kiyala recipt Liya ganinko.
    Habai drugs nathi seen thiyanawa me dawas wala news kiuwe
    ගියා මම ලියාගන්න ඌ කිව්වා ලෙඩක් තියෙනවා නම් උගෙන් බෙහෙත් ගන්න එහෙම දෙන්න නම් බෑ කියල

    මචන් අලුත් එකක් ලියවගනින්. කොහොමත් පරන එව්වට ආයෙ ආයෙ බෙහෙත් දෙන්නෙ නෑ. ඒක හැටි. අනික ඩොක්ට කෙනෙක්ගෙන් අහන්නෙ නැතුව ගන්න පුලුවන් බෙහෙතුත් තියනව ගන්න හොද නැති බෙහෙතුත් තියනව.
    2000 ඉදලා ගත්තා බන් දොස්තර කෙනක් ගෙන් අපි එක දිගට බෙහෙත් අරගෙන හොද වුණා ලෙඩේ ඒ කාලේ දොස්තර කිව්වේ ඇදුම හොද කරන්න බෑ දැන් පාලනය වෙලා තියෙන්නේ සේම වගේ දැනුනොත් අදින්න කියලා කරලක් දුන්නා මේ කරලා අදිනවා අමාරුවක් ආපු වෙලාවට ඉතින් ඒ කරලා මුන් දෙන්නේ නැහැ දැන් අවුරුදු ගානක් ගත්ත ගොඩක් තැන් වලින් උන් කියනවා අලුත් ආණ්ඩුවට ඕනේ විදියට එයාල හැදෙනවා කියල රට දියුණු කරන්න බෑ කියලා හොර වැඩ වලින් ඔය වගේ පණ්ඩිත කතා කියනවා උන්
    ආණ්ඩුවේ හොස්පිටල් එකට ගිහින් දොස්තරට පෙන්නල බෙහෙත් ගන්න
    චැනල් කරලා මම බෙහෙත් අරන් දුන්නා 8 පාරක් හැම සතියේම අරන් දෙනවා රු 10000 ඉවරයි එක දවසකට , වැඩක් නැහැ හොද වෙන්නේ නැහැ ඒ යක්කු වැඩි වෙන්න දෙන්නේ වවාගෙන් කනවා
    online order kale nadda ? local un online karanawa ne
    හම්බුනේ නැහැ ඒවගේ චිට් ගන්නවා කියලා දන්නා නිසා හොයන්න ගියේ නැහැ
    ------ Post added on Mar 27, 2025 at 3:22 PM
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මේක ප්‍රසිද්ධ බෙහෙත් එකක් බන් හතියට ගන්න එහෙම එන්නේ නැති එකක් නමේ ඌ මට බොරු කිව්වේ කියල කියන්නේ හේතුවක් ඇතුව , (මට මෙතන කියන්න බැරි දෙයක් තියෙනවා)

    මේක දොස්තර කෙනක් දීපු එකක් බන් අම්මට වෙන බෙහෙත් හරි යන්නේ නැහැ වැඩි වෙනවා.

    ලෙඩේ හොද නිසා අවශ්‍ය උනොත් ගන්න කියලා තියෙන බෙහෙත් එකක් බන් ඒ බෙහෙත් එක මුන් දෙන්නේ නැති නිසා දැන් ලෙඩේ වැඩිම වෙලා ඉන්නේ.

    ගියා මම ලියාගන්න ඌ කිව්වා ලෙඩක් තියෙනවා නම් උගෙන් බෙහෙත් ගන්න එහෙම දෙන්න නම් බෑ කියල

    2000 ඉදලා ගත්තා බන් දොස්තර කෙනක් ගෙන් අපි එක දිගට බෙහෙත් අරගෙන හොද වුණා ලෙඩේ ඒ කාලේ දොස්තර කිව්වේ ඇදුම හොද කරන්න බෑ දැන් පාලනය වෙලා තියෙන්නේ සේම වගේ දැනුනොත් අදින්න කියලා කරලක් දුන්නා මේ කරලා අදිනවා අමාරුවක් ආපු වෙලාවට ඉතින් ඒ කරලා මුන් දෙන්නේ නැහැ දැන් අවුරුදු ගානක් ගත්ත ගොඩක් තැන් වලින් උන් කියනවා අලුත් ආණ්ඩුවට ඕනේ විදියට එයාල හැදෙනවා කියල රට දියුණු කරන්න බෑ කියලා හොර වැඩ වලින් ඔය වගේ පණ්ඩිත කතා කියනවා උන්

    චැනල් කරලා මම බෙහෙත් අරන් දුන්නා 8 පාරක් හැම සතියේම අරන් දෙනවා රු 10000 ඉවරයි එක දවසකට , වැඩක් නැහැ හොද වෙන්නේ නැහැ ඒ යක්කු වැඩි වෙන්න දෙන්නේ වවාගෙන් කනවා

    හම්බුනේ නැහැ ඒවගේ චිට් ගන්නවා කියලා දන්නා නිසා හොයන්න ගියේ නැහැ
    ------ Post added on Mar 27, 2025 at 3:22 PM
    Yako mn lankawen pita iddidi mn beheth ganna doc medicine 💊 aran a tika post kala yako eheta. Doc sign karapu receipt ekath ewath ekka ewala thibba.
    Oya loku place ekata nathu podi thanakata palayan. Bari nam wena Town ekaka doc kenekgen ganin.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Yako mn lankawen pita iddidi mn beheth ganna doc medicine 💊 aran a tika post kala yako eheta. Doc sign karapu receipt ekath ewath ekka ewala thibba.
    Oya loku place ekata nathu podi thanakata palayan. Bari nam wena Town ekaka doc kenekgen ganin.
    මම හැම ටවුන් එකටම ගියා හැම තැනින් ම ඉසෙල්ලා ම අහනවා මේවා කාටද කියලා ?
    පෙති 5 දෙන්නම් ඕනම් එක බිල අඩුවක් නැතිනම් දොස්තර කෙනක් ට පෙන්වන්න
    මේවා වැඩිය බොන්න හොද නැහැ (යකෝ දොස්තර කෙනක් ලියපු බෙහෙත් උන් එනවා පණ්ඩිත කම් කියන්න)
    බෙහෙත් දෙන්නේ නැතිනම් දෙන්නේ නැතිවම ඉන්නේ ඕනේ උන් පෙති 5 දේනම් 10 දෙන්නම් කියලා කියන්න බැනේ එකත් වැරදි වැඩක්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    උබේ කේලිය හාමුට කෝල් එකක් දුන්නේ නැද්ද නදුන?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    පෙත්තෙ නම මොකක්ද?
    මෙතන දාන්න බෑ සමහරු එක නොදෙන තැනට අමාරු කරයි කියලා බයයි නම කියලා තරහ වෙන්න එපා නොකිව්වට මචන්.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    @Nadun26 - මොට්ට පාල දොස්තර කෙනෙක් ලඟට ගිහිං කියපං කලින් මේ බෙහෙත් දුන්න, ඒවාගෙන් අඩු වුනා කියල. කාලයක් බීලා තමා හරිම එක හොයා ගත්තෙ කියපං.

    උඹ තනියම හංදියේ චැනලින් සෙන්ටර් එකට ගිහිං මේක ලියල දීපං කියන්න එපා.

    අම්මව ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නලා කියපං කාලයක් බෙහෙත් බීලා මේ බෙහෙතට තමා හොඳ වුණේ කියල. එතකොට ඒ ඩොක්ටර් සුදුසු නං ඒවා ලියල දෙයි. නුසුදුසු නං හේතුවත් උඹට කියල දෙයි. මොකද කාලෙන් කාලට බෙහෙත් වෙනස් වෙනවා. ඉස්සර වයසක දොස්තරලා කරපු ක්‍රම අලුත් අය යුස් කරන්නෙ නැහැ.

    ඕනේ නම් Rx එකක් ලියල එවන්නං. හැබයි Immunologist/ Pulmonologist සීල් එකක් ගහන්න වෙන්නෙ නැහැ. Neurologist සීල් එකක් තමයි. එහෙම ඕනේ නම් PM එකක් දාපං Email එක. ෆොටෝ එක ශේප් එකෙ පෙන්නලා ගන්න බලපන් කලින් නොගිය ෆාමසි එකකකින්.

    හැබැයි උඹ මට පෘව් කරන්න ඕනේ මේක ඇත්ත සිද්දියක් කියල. උඹ නිකං ආතල් ගන්නවා කියල වෙලාවකට මට හිතෙනවා. ඔක්කොටොම බැහැ බැහැ කියල මිනිස්සු අවුස්සලා ආතල් ගන්න බවක් උඹෙන් පේනවා. එහෙම නෙවේ නම් ලියල එවන්නං ෆොටෝ එකක්.
     
    • Like
    Reactions: vali aththa

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,589
    113
    ප*යාගල
    sorry.com
    කලින් දුන්න පාමසි වලින් බන් දැන් දෙන්නේ නැත්තේ , මම අවුරුදු ගානක් ගත්ත උන් දැන් ලොකු ටෝක් දාන්නේ මිනිස්සු නැති වෙලේ ඇවිත් ඉල්ලන්න කිව්ව්ව එකෙක් එහෙම ගිහින් ගත්තා මම ඌ පස්සේ මට බෙහෙත් නැහැ ඉවර වෙලා කියනවා
    Ithin bn uba yanne nathuwa wena ekek yawpanko kadeta. api scl yana kale yaluwo issara kadeta cigarate ganna yawanne ahala pahala inna loku ekek. utath ciga ekak denawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,984
    2
    54,718
    113
    Oral steroids cannot be given over the counter (OTC) - because of the adverse effects

    If they are doing it, then the pharmacy will face legal action if found out

    Fresh Prince Reaction GIF by MOODMAN

    Never had an issue buying those without a prescription from any pharmacy I went to so far 🤷‍♂️
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ලඟදි ෆාමසි එකකින් Solmux ඉල්ලුවා. ඒකෙ ගෑනි Solmux කියන්නෙ antibiotic වර්ගයක් කියල දෙන්න බැහැ කිව්ව. දැන් ඒ ගෑනිට අපි කියන්නෙ ඇන්ටිබයෝටික් අක්ක කියල 😅
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඕනේ නම් Rx එකක් ලියල

    Oxycodone Rx එකක් ලියල එවන්න බැරිද, හෙම්බිරිස්සාව අඩුවක් නැ දැන් සතියක් ඉදලා, බේත් ගන්න සල්ලිත් නැ මට 😞