මෙයත් කිබුලගෙන් හෙලුවෙන් අහගන්න තමයි ලොල්![]()
ඔකට ඉතින් අමතන්න ඕනේයෑ....... මගේ අදහස මම කිව්වේ........
මෙයත් කිබුලගෙන් හෙලුවෙන් අහගන්න තමයි ලොල්![]()
හා හා ඒක මගේ වැඩක්..ඔයාට ප්රශ්නයක් නෑනේ..

හරි. උඹට මට ඒක තේරෙනවා. ඒ දේවල් සහ පුරුදු එකතු වෙන්නේ අත් දැකීම් එක්කයි. මම ඉස්සෙල්ලම මහ පාරට වාහනයක් කියලා දැම්මේ මගේ බයිසිකලේ. ඉස්සෙල්ලම ගෙදර ඉඳන් ඔෆිස් ගිය දවසේ ඉබ්බන්වල හන්දියේ කහ ඉරක් ගාව පාර මැද්දේ 155 බස් එකකින් මිනිහෙක් බැස්සා. මට තේරුමක් නෑ. පාරේ ඩ්රයිවින් අත් දැකීම් නෑ. ආවෙ හිමින් නිසා නූලෙන් බේරුනා.. එදායින් පස්සේ මම තේරුම් ගත්තා කහ ඉර ගාවින් ස්ලෝ වෙන්න සහ මම කහ ඉරකින් පනිනකොට කොහොමද පනින්න ඕනේ කියලා.. කෙල්ල ඉක්මනින් පනින හේතුව මම මුලින් කිව්වා නේ. ඒ පොඩි ළමයෙක්. ඔලුව වැදිලා මැරුනා නම් එහෙම මේ තත්වස සහ මේ පෝස්ට් වෙනස් වෙන්න තිබුනා.. මට නම් 100%ක් ම වැරැද්ද ත්රීවීල් කාරයාගේ. නවත්තන්නේ නැතුව ගිය නිසා 250%ක් වෙනවා වැරැද්ද..





ආයේ කතා දෙකක් නෑ 99% ක්ම අර පැහැර අවලං ත්රිවිල් කාරයාගේ වැරැද්ද........ ඌ අම්මෙක්ට ජාතක වෙලා ඉපදුනානම් මනුස්සකම ගැන දන්නවා...... ඒ මනුස්සකමට අරම හැප්පුණු කෙනෙක්ව ඔහොම දාලා පැනලා දුවන්නේ නෑ......
හැබැයි මෙතන ඔය පාර පැනපු ඉස්කෝලේ ලමයාගේත් වැරද්දක් දකිනවා....... වාහන නවත්තපු පලියට ඔහොම වේගෙන් පාර පනින එක අන්තිම අවධානම්....... විශේෂෙන්ම ඔය වගේ පඩත්තල අවජාතක කාලකන්නි රියදුරෝ ඉන්න මේ වගේ රටක....... කන්ටේනර් ට්රක් එක පාරේ තියෙන්නේ හරියට බිත්තියක් තියල වගේ..... එකෙන් එහා පැත්ත කොහොමත්ම පේන්නේ නෑ..... සාමාන්යෙන් එහෙම තියෙද්දී පාර පනින කෙනෙක් පොඩ්ඩක් තමන්ගේ අවධානය යොමු කරන්න ඕනේ එහා පැත්ත ගැන...... ඔන්න කාර් එකක් වැන් එකක් වගේ තියෙද්දී නම් ඒක අස්සෙන් හෝ එකට උඩින් පේනවා එහා පැත්තෙන් මොනවා හරි එනවනම්.......
කන්ටේනර් ඩ්රයිවර් ඉක්මනින් යන්න කිව්ව එකත් වැරදියි..... ඒකා හරිනම් එහා පැත්තේ ගෝලයාට කියන්න ඕනේ පාරට අත දාපිය කියලා....... අනික ඔය උස වාහනෙන් අත දාලා නවතින්න කියලා සිග්නල් කලත් පොඩි වාහන වලට ඒක පේනවා අඩුයි උස හින්දා.......
මටත් ඔය වගේ නුලෙන් බේරුණු අවස්තාවක් තියෙනවා බොරැල්ලේ සයිකල් බසාර් එක ළඟ කලර් ලයිට් එකේ... පාර පනින්න ගිහින්..... පාර මාරු වෙද්දී ලොරියක් ලඟින් යද්දී බයික් එකක් ගියා ගෑවී නොගෑවී සිං ගාලා...... පස්සේ පාර පැන්නම එහා පැත්තේ හිටපු වයසක අන්කල් කෙනෙක් මට කතා කරලා කිව්වා පුතා මේක ලංකාව...... මේ රටේ චාරයක් නැති රියදුරෝ වැහි වහැලා....... එනිසා කොයි වෙලාවකවත් පාරේ යද්දී එක්කෝ පාර මාරුවෙද්දී පාරේ යන අනිත් කිසිම කෙනෙක් කිසිම දෙයක් ගැන විශ්වාසේ තියන්න එපා කියලා........


පාරේ වාහන පදින මිනිස්සු නීති රක්යිද නැද්ද කියලා අපි දන්නේ නෑනේ..අපි පරිස්සම් වෙන්න අපි දැනගන්න ඕනේ..ඒකයි මම කිව්වේ දෙමව්පියන්ගේ වගකීමක් කියලා ලමයින්ට පාරේ යන හැටි කියලා දෙන එක කියලා..මේ දරුවා හැමදාම මෙහෙම පාර පැනලා ගිහින් පුරුදු කෙනෙක්නේ..ඉතින් විශේෂෙන් එහෙම දරුවෙක්ව දැනුවත් කරන්න ඕනේ..අනික දැන් මේක වෙලා ඉවරයි..ආපහු මේ වගේ අනතුරු වලක්වාගන්න එකයි කරන්න ඕනේ..
කාවහරි හප්පල නවත්තුවොත් ගමේ උන් අල්ලාගෙන ගහනව..
අරන් ගිහින් ඉස්පිරිතාලෙට දැම්මොත් ඌව අල්ලල හිරේ දාල බන්දනාගාරෙටත් දාල පූක්ෂණය කරනව..
සංසාරේ සංසාරේ
![]()
මොනා උනත් ඔයා ත්රිවිල් කාරය්ගෙ පැත්ත ගත්ත එක වරදි



කාවහරි හප්පල නවත්තුවොත් ගමේ උන් අල්ලාගෙන ගහනව..
අරන් ගිහින් ඉස්පිරිතාලෙට දැම්මොත් ඌව අල්ලල හිරේ දාල බන්දනාගාරෙටත් දාල පූක්ෂණය කරනව..
සංසාරේ සංසාරේ
![]()
මම ගත්ත පැත්තක් නෑ..
ආපහු මේකේ එව්වන්ට දන්න දෙයක්වත් කියන්නේ නෑ..දෙයක් කිව්වම තේරුම් ගන්නවා නෙමෙයි..ගොන් පන්ඬිත කතා කියන්නේ..![]()


මම ගත්ත පැත්තක් නෑ..
ආපහු මේකේ එව්වන්ට දන්න දෙයක්වත් කියන්නේ නෑ..දෙයක් කිව්වම තේරුම් ගන්නවා නෙමෙයි..ගොන් පන්ඬිත කතා කියන්නේ..![]()



උඹ මේ three wheel කාරයා වුනා නම් උඹ මොකද කරන්නේ?

නෑ නෑ අක්කි. එලකිරිය කියන්නේ ප්රජාතන්ත්රවාදී තැනක්. අක්කිට භාෂණයේ නිදහස තියෙනවා...![]()
ඒගමන මෙයත් සිංහල උගන්නන්න ඇවිත්..
උඹ මේ three wheel කාරයා වුනා නම් උඹ මොකද කරන්නේ?
මු මොනා කරන්න්ද ? මු වෙ# වෙ# කියලා යන්න යයි![]()

Would like to torture that nigaa like this
![]()
ඉස්පිරිතාලෙට අරන් ගිහිං දාල..
ගෙවන්න පුළුවන් දේවල් තියනව නම් ගෙවල මාරු වෙන්න බලනව.. මේ තීරණේ ගත්තෙ අරූ සිරගත උනා thread එක බැලුවට පස්සෙ..
නිකං මාමයිට් ගාගන්නෙ මොකටද