මෙලෝ හසරක් නොදන්න කහ ගොනෝ.......
මම කලින් මේකේ දාපු පෝස්ට් කියවලා උම්බෑ ගාපං.....
උඹ කොහොම හරකෙක් ද කියල තේරෙනවා දාපු පෝස්ට් එකෙන්......
මම දොස්තර හරි කොන්දොස්තර හරි ඒක නෙවෙයි මෙතන හරි වැරැද්දයි අදාල....
මෙච්චර වෙලා මේකේ උන් මතවාදීමය විදියට මේකේ හරි වැරැද්ද ගැන තර්ක කලා...
තෝ මේ පාත් වෙලා මුඩුක්කු වේසාව වගේ මේකේ නැට්ට ඉස්සුවා.....
දැන් පල....

මේ ත්රීවිල් කාරයා ඉතාම පහත් තිරිසන් වැඩක් මේ කලේ..
අඩුම ගානේ හැප්පුනු ළමයට කොහොමද කියල, තුවාල නම් ඉසිපිරිතාලෙට වත් ගෙනියන්න කටයුතු කලා නම් කොච්චර හොඳද.
මිනිස්සු අතින් වැරදි වෙනව තමයි.. එත් මේ නං අමනුස්සයෙක්.
අනික තමයි.. වැඩිහිටියො, දෙමව්පියො ළමයින්ට උගන්නන්න ඕනෙ කවදාවත් කහ ඉර හරහා පාර මාරු වෙන කොට දුවන්න එපා කියල. මොකද ගොඩක් වෙලාවට එක වාහනයක් නැවැත්තුවට අනෙක් ඒව නවත්තන්නෙ නැතුව යනව මම දැකල තියෙනව.
කහ ඉර තමුන්ගෙ බූදලේ කියල හිතන් ඉන්න ගොං හරක් සෙට් එකකුත් ඉන්නව
මොනව උනත් මීට වඩා පරිස්සමින් පාර මාරු වෙන්න උත්සහ කරන්න හැමෝම, දෙවි පිහිටෙන් මේ දරුවට ලොකු කරදරයක් උනේ නැත්තෙ..

සංජි.. ඒ කෙල්ල ඉක්මනින් පනින්නේ තමන් නිසා වාහන ටික බ්ලොක් වෙලා තියෙනවා. ඒ නිසා මම ඉක්මනින් පාර මාරු වෙන්න ඕන කියන අදහසින් නෙමෙයිද බං???
කහ ඉරක් දැක්කම කොච්චර පාර ක්ලියට් උනත් ඇක්සලරේටරයෙන් මගේ කකුල උඩට එන්නේ පුරුද්දට. ඒ මට ඩ්රයිවිං උගන්නපු උං එහෙම මට උගන්වලා තියෙන නිසා. මම සල්ලි දීලා ට්රයල් පාස් නොවුන නිසා. දවස් දෙකක් ට්රයල් ෆේල් වෙලා තුන් වෙනි වතාවට පාස් වෙච්ච නිසා. දැං කාලකන්නි ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම පගාව දීලා ලයිසොන් ගන්නවා. ඊට පස්සේ පාරවල් උගේ වගේ එලවන්න ගන්නවා.. ඔය කැ* ත්රීවිල් පො**යාත් එහෙම එකෙක් වෙන්ට ඕනේ සුවර් එකට.. ජීවිතාන්තෙටම ලසියන් කෑන්සල් කොරලා අවුරුදු 05ක්වත් හිරේ යවන්න ඕනේ..
අන්න අද ඕකාව අල්ලගෙනලු.......
හම ගහන්න තියෙන්නේ අමනයව..... මොකකටවත් නෙවේ.... අච්චර දෙයක් වෙලා..... පොඩ්ඩක් නවත්තලාවත් බැලුවේ නැති එකට...... 
ඒක හරි බං....... උඹේ කතාව හරි...... එත් පාර පනින කෙනා තමන්ගේ ආත්මාරක්ෂාව ගැනත් හිතන්න ඕනේ...... මෙතන ඒක වෙලා නෑනේ...... එකනේ මෙහෙම දෙයක් සිද්ද වුනේ..... බිත්තියක් වගේ දෙයක් පාර මද තියෙද්දී එතනින් එහාට යන කෙනා පොඩ්ඩක් කල්පනා කරලා හිතන්න ඕනේ මෙතන බිත්තියෙන් එහා මට සේෆ් ද පාර පනින්න කියලා...... මට එහෙම දෙයක් උනා...... මම උඩ කිව්වේ....... දැන් ඒ හින්දා මට තේරෙනවා එහෙම චෙක් කරගන්න ඕනේ කියලා.......
කොටින්ම කිව්වොත්...... "පනින්න පෙර සිතා බලනු...."

අන්න අද ඕකාව අල්ලගෙනලු.......
හම ගහන්න තියෙන්නේ අමනයව..... මොකකටවත් නෙවේ.... අච්චර දෙයක් වෙලා..... පොඩ්ඩක් නවත්තලාවත් බැලුවේ නැති එකට......
![]()

ජන්තු අයියා;18406337 said:අම්මට සිරි..යකෝ දැනුයි දැක්කේ හරියට...මම හැමදාම යන එන තැන ඕක..කමල් අයියගේ කම්පියුටර් කඩේ කැමරා වලට අහුවෙලා තියෙන්නේ...ත්රිවිල් කාරයා වේවැල්දූව පාරට හරවලා පැනලා යන්නේ...අපරාදේ හරි හමන් එකෙක් හිටියා නම් ඒ වෙලාවේම ඌ පස්සේ පන්නලා අල්ලාගෙන නෙලන්න තිබ්බා හොදට...
සක්කිලි හැත්ත පාරක හරි විදියට වාහනයක් ගෙනියන්න දන්නේ නෑ...මොලේ නැති සක්කිලි
ත්රිවිල් කාරයා ප්රාදේශීය ලේකම් කාර්යාලයක වැඩ කරන එකෙක් ලු...ඌ බයට පැනලා ගිහින් පස්සේ පොලිසියට බාර වෙලා...

අන්න අද ඕකාව අල්ලගෙනලු.......
හම ගහන්න තියෙන්නේ අමනයව..... මොකකටවත් නෙවේ.... අච්චර දෙයක් වෙලා..... පොඩ්ඩක් නවත්තලාවත් බැලුවේ නැති එකට......
![]()
අන්න අද ඕකාව අල්ලගෙනලු.......
හම ගහන්න තියෙන්නේ අමනයව..... මොකකටවත් නෙවේ.... අච්චර දෙයක් වෙලා..... පොඩ්ඩක් නවත්තලාවත් බැලුවේ නැති එකට......
![]()
ත්රිවිල් පොන්නයෝ වගේ තමයි ලේලන්ඩ බස් අමනයොත්. උන්ටත් මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකමක් නැහැ.
ලේලන්ඩ් බස් පරයින්වත් හම ගහන්න ඕනේ.

ත්රිවිල් පොන්නයෝ වගේ තමයි ලේලන්ඩ බස් අමනයොත්. උන්ටත් මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකමක් නැහැ.
ලේලන්ඩ් බස් පරයින්වත් හම ගහන්න ඕනේ.

ඒක හරි බං....... උඹේ කතාව හරි...... එත් පාර පනින කෙනා තමන්ගේ ආත්මාරක්ෂාව ගැනත් හිතන්න ඕනේ...... මෙතන ඒක වෙලා නෑනේ...... එකනේ මෙහෙම දෙයක් සිද්ද වුනේ..... බිත්තියක් වගේ දෙයක් පාර මද තියෙද්දී එතනින් එහාට යන කෙනා පොඩ්ඩක් කල්පනා කරලා හිතන්න ඕනේ මෙතන බිත්තියෙන් එහා මට සේෆ් ද පාර පනින්න කියලා...... මට එහෙම දෙයක් උනා...... මම උඩ කිව්වේ....... දැන් ඒ හින්දා මට තේරෙනවා එහෙම චෙක් කරගන්න ඕනේ කියලා.......
කොටින්ම කිව්වොත්...... "පනින්න පෙර සිතා බලනු...."
ඒ මොකාද බං කිඹුලයියේ කහ ගොනා කියන්නේ??![]()
එහෙම කියපු කීප වතාවක්ම මම දැක්කා... ඔය ඉන්නෙ යස අගේට..