මටත් ඔය වගේම සිද්දියක් වෙලා තියෙනව. මම කළුතර උසාවිය ගාව තියෙන කහඉරට මෙහායින් තියෙන කහඉරෙන් පාර මාරු උනා. මාත් එක්ක තව 10 විතර පාර මාරු උනා. මට ඇහුනෙ සද්දෙ විතරයි. මාව හප්පගෙන මගේ කකුල් දෙක උඩින් CD 125 මෝටර් බයිසිකලයක් වේගෙන් ගියා. වාසනාවට වෙන්න ඇති. මගේ කකුල් දෙක කැඩුනේ නැහැ. හැබැයි සෑහෙන්න කාලයක් තැල්මට බෙහෙත් කලා. කහ ඉරේදීත් මෙහෙම මිනිස්සුන්ව හප්පගෙන යන පාහර බල්ලන්ටනම් කිසිම සමාවක් දෙන්න නරකයි.





anith eka habai samahara un innawa kaha iren paninawa poddak wath hoyanne nathuwa.kochchara wunath kiyanna bahane wahanane.hadisiyewath brake nathi wuna kiyamu.