අනෙක කන්ටේනර් ඩ්රයිවරයත් මෙතන වැරද්දක් කරලා තියනවා. උට අයිතියක් නැහැ වේගෙන් පාර පනින්න කියල කියන්න. කහ ඉර තියෙන්නේ දෙපැත්ත බලල වෙලාව අරන් පනින්න.
මෙතන 80 % වැරදි ත්රිවිලර් බුවා. 10 % පාර පන්න ළමයා. ඉතුරු 10 % කන්ටේනර් ඩ්රයිවර්.
ඇයි යකෝ කන්ටේනර් ඩ්රයිවර් මොනා කරාටද?ඒ ළමයට යන්න ඉඩ දුන්නටද..ඔන්න බලපන් ඉතින් උබලා හිතන විදිහ.අද කාලේ මනුස්සකම කියන එකත් ඕනවට වඩා ඕනෑම නැහැ.








