habai kellath kaha ira dige duwagena enawa ne. loku container 1ta cover wela tiyana nisa muta wadinakan ma penne na. mata pena hatiyata metana lane 2k tiyanne. mu right side 1ta harawanna tiyana lance 1 enne. tikak complicated situation ekak
බහුතරයක් ත්රීවීල් කාරයෝ ගැන නම් කතා කරල වැඩක් නෑකහ ඉරේදී ඉස්සර කරනවා, උන්ට වමක් දකුනක් කියල එකක් නෑ, ගොඩක් එව්න් වමට සිග්නල් දාලා දකුණට යනවා. හිටපු ගමන් පාර මැද බලන්නෙ නැතුව යූටර්න් ගහනවා, පාර මැද හිටපු ගමන් චොක් ගාලා නතර කරනවා, කන්දකදී කවදාවත් උඩට නගින වාහනයකට සයිඩ් එක දෙන්නෙ නෑ. විනයක් කියල නාමයක් නෑ.
මේව දන්නේ ඉතිං වෙන වාහනයක් එලවන එකෙක්ම තමයි.
මුංගේ එකම හොදේ අනතුරකදී මිනිස්සු ඉස්පිරිතාල වලට ගෙනියන්න උදව් කරන එක. ඒ කියලා ඔක්කොම වැරදි ටිකට සමාව දෙන්න බෑනේ.



.



.නැන්දේ මේහ්.......මේ වගේ එවුන්වනන් හම ගහලා මරන්න ඕනේ..ජීවිතේක වටිනාකමක් දන්නෙ නෑ..ඒ වගේම දෙමව්පියොත් උගන්නන්න ඕනේ ලමයින්ට පාරේ යන විදිහ..ඔය ලමයා ඔහොම හැප්පෙන්නෑ කල්පනාවෙන් පාර ක්රොස් කලානන්.. වාහනයක් නවත්තලා තිබ්බ පලියට ඉස්සරහා බලාගෙන දුවනවා..එහෙම නැතුව හෝදිසියෙන් පාර පැන්නනන් ඔය අනතුර වළක්වා ගන්න තිබ්බා..ගොඩක් පදිකයෝ පාරේ යන්නේ රියදුරන්ගේ වගකීම එයාලව බේරලා වාහන එලවන එක කියලා හිතාගෙන..අනතුරකදි වැඩියෙන්ම හානි සිදුවෙන්න පුලුවන් පාර්ශවය පුලුවන් තරන් කල්පනාවෙන් හෝදිසියෙන් ගමන් කරන්න ඕනේ..කහ ඉරක් තිබ්බ පලියට තමන්ගේ ජීවිතේ වගකීම අනුන්ගේ අතට දෙන එක මෝඩකමක්..

habai kellath kaha ira dige duwagena enawa ne. loku container 1ta cover wela tiyana nisa muta wadinakan ma penne na. mata pena hatiyata metana lane 2k tiyanne. mu right side 1ta harawanna tiyana lance 1 enne. tikak complicated situation ekak
නැන්දේ මේහ්.......
අහගන්නයි හදන්නේ......
අච්චර තඩි කන්ටේනරේට කහ ඉර ගාව නතර කරගෙන ඉන්න පුළුවන්....
මේ ප*යා ලෝඩ් පකීර් ද? නැත්තං ජනාධිපති ගේ බෑන ද?
කහ ඉර ගාව අනිත් වාහන නතර කරල තියෙන්නේ මේ ප*ය රෝන්ග් සයිඩ් ගන්නේ ත්රී වීල් එක......
දරුව කහ ඉරෙන් පනින්නේ නැතුව අනිත් වාහන නතර කරල තියෙද්දිත් වෙන අහවල් ලබ්බෙන් පනින්න ද?
රෙද්දෙ ටෝක් දෙන්න එපා ඕයි! (අම්මපා මල පැන්නා ලියල තියන එකට)
u hithanna athi traffic eka nisa kiyala nawaththala thiyenne lamayath eka paratma paninawane anith wahana nawaththala thiyana nisa ,, kaha iri nisai anith eka den godak madyata gihin thiyana nisai godak weel karayata vidawanna wei loku porak hitiye neththnam 
මාව හැප්පුන විදිය අද වගේ මතකයි..
බයික් මැන්ටලයක් කෙළගෙන ඇවිත් ඇන්න..
ඌත් බයික් එක කරකවන් මාරු වෙන්න හැදුවෙ..
මේ පැත්තෙ උන් ටික අල්ලාගෙන තව චුට්ටෙන් ඌව හමගහනව අපේ ගෙදර කට්ටිය නිසා බේරුනේ..
හැප්පුවට ගහන්නෙ නෑ ඇක්සිඩන්ට් කවුරුත් හිතල කරන්නෙ නැහැ නෙ අපි අතිනුත් වෙන්න පුළුවන්..
ඒත් මාරු වෙන එක ?
අම්මේ වැදුන විතරයි අර tv වල වාහනේ එකපාරට ඇගට ඇවිල්ල වාහනේ අපි දැක්ක ගමන් සද්දයක් දාල එතන සීන් එක කට් කරන්නෙ.. අන්න ඒ වගේ..
සලාන් ගෑවා කොහෙවත් චුට්ටක් වත් රිදෙන්නෙ නෑ මුකුත් ම පේන්නෙ නෑ හැබැයි..
මම බලනව බලනව මුකුත් ම පේන්නෙ නෑ කළු පාටයි සේරම.. ටික වෙලාවකින් හරි ගියෙ..
කකුලෙන් කෑල්ලක් නෑ.. අතෙන් කෑල්ලක් නෑ.. වෑන් එකක දාගෙන අරගෙන ගියා මගදී නම් අවුලක් නෑ ඒත් කටේ මොනාද තියනව වගේ තුක් කාල දැම්ම විතරයි දතක් කඩල ගිහින්..
චුට්ටක් ඇගිල්ල දාල අල්ලල බැලින්නම් දත් දෙකක් බාග වෙන්න කඩල ගිහින්..
අනිත් දත් කෑල්ල නම් බඩේද මන්ද හම්බුනේ නෑ
![]()



මේ වගේ එවුන්වනන් හම ගහලා මරන්න ඕනේ..ජීවිතේක වටිනාකමක් දන්නෙ නෑ..ඒ වගේම දෙමව්පියොත් උගන්නන්න ඕනේ ලමයින්ට පාරේ යන විදිහ..ඔය ලමයා ඔහොම හැප්පෙන්නෑ කල්පනාවෙන් පාර ක්රොස් කලානන්.. වාහනයක් නවත්තලා තිබ්බ පලියට ඉස්සරහා බලාගෙන දුවනවා..එහෙම නැතුව හෝදිසියෙන් පාර පැන්නනන් ඔය අනතුර වළක්වා ගන්න තිබ්බා..ගොඩක් පදිකයෝ පාරේ යන්නේ රියදුරන්ගේ වගකීම එයාලව බේරලා වාහන එලවන එක කියලා හිතාගෙන..අනතුරකදි වැඩියෙන්ම හානි සිදුවෙන්න පුලුවන් පාර්ශවය පුලුවන් තරන් කල්පනාවෙන් හෝදිසියෙන් ගමන් කරන්න ඕනේ..කහ ඉරක් තිබ්බ පලියට තමන්ගේ ජීවිතේ වගකීම අනුන්ගේ අතට දෙන එක මෝඩකමක්..
නැන්දේ මේහ්.......
අහගන්නයි හදන්නේ......
අච්චර තඩි කන්ටේනරේට කහ ඉර ගාව නතර කරගෙන ඉන්න පුළුවන්....
මේ ප*යා ලෝඩ් පකීර් ද? නැත්තං ජනාධිපති ගේ බෑන ද?
කහ ඉර ගාව අනිත් වාහන නතර කරල තියෙන්නේ මේ ප*ය රෝන්ග් සයිඩ් ගන්නේ ත්රී වීල් එක......
දරුව කහ ඉරෙන් පනින්නේ නැතුව අනිත් වාහන නතර කරල තියෙද්දිත් වෙන අහවල් ලබ්බෙන් පනින්න ද?
රෙද්දෙ ටෝක් දෙන්න එපා ඕයි! (අම්මපා මල පැන්නා ලියල තියන එකට)

මොනවා උනත් ලංකාවේ මිනිස්සු ගැන ආඩම්බරයක් තියෙනවා....කාටහරි කරදරයක් උනාම දුවගෙන එන්නේ...
මං වීඩියෝ එකක් දැකල තියෙනවා චයිනා වලද කොහෙද...පොඩි එකෙක්ව හප්පෙනවා. හැප්පිලා වාහන දෙක තුනක් ඇග උඩින් යනකම් කව්රුත් මුකුත් කරන්නේ නැහැ ..බල බල යනවා...අන්තිමට ගෑනු එක්කෙනෙක් ඇවිල්ල පොඩි එකාව කණුවකට හේත්තු කරනවා...ඒ උනාට ඒ වෙනකොට ළමය මැරිලා ඉවරයි..
වාහන දෙක තුනක් ඇග උඩින් ගියාම ඉතුරු වෙයිද...අවුරුදු 4ක විතර පොඩි එකෙක්.
ඇත්තටම මිනිස්සු ගැන පුදුම හිතෙනවා එක දැක්කම...