පාසල්_දැරියක් කහ ඉරේදී හප්පපු හැටි

rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28
    පොඩි කෙල්ලට වරද පැටෙව්වේ නෑ මම..මම කිව්වේ දෙමවුපියන්ගේ වගකීම කියලා දරුවන්ට පාරේ යන එන හැටි උගන්නන එක කියලා..දැන් අනතුරෙන් හානියක් වුනේ කාටද?පාරේ යන අනිත් මිනිස්සුන්ගේ අතට වගකීම දීලා පාරේ යනවනන් තමන් අනතුරේ වැටෙන එක වලක්වන්න බේ..අනිත් කෙනා මොන විදිහට එයිද කියන්න දන්නේ නෑ අපි..ඒ ලමයා දුවන්නේ නැතුව ගියානන් සමහරවිට ත්‍රීවීල් කාරය ලමයා දකින්න තිබ්බා..එහෙම නැත්තන් ලමයා ත්‍රී වීල් එක දකින්න් තිබ්බා..

    මම හිතන්නෙ නෑ ලෝකෙ මොන අම්ම තාත්තවත් තමන්ගෙ දරුවට කියයි කියල ගිහින් පැනපන් වාහන එන වෙලාවක්ම බලල කියල. හැමෝම උපදෙස් දෙන්නේ පරිස්සමෙන් පාරෙ යන්න කියල තමයි. ඒත් ලමයි ගැන ඔයා නොදන්නව වෙන්න බෑ. ඒක නිස වැඩි වගකීමක් තියෙනව වැඩිහිටියන්ට. ඒකනෙ ලයිසන් දෙන්න වයස බලන්නේ. ඔතනදි ලමය ත්‍රීවිල් එක දැක්කත් වැඩක් නෑ අර හරක ආපු ඒමට හප්පනවාම තමයි. පේන්නෙම නැද්ද ඌ ආපු විදිය?

    අනික ඉතින් ඔයා මෙහෙම ප්‍රසිද්ධියේම අර බූරුවව සුද්ද කරන්න හදන එක හරි නෑ කියලයි මම කියන්නේ. මොකද ඕකෙනුත් වක්‍රව මී හරක් වගේ වාහන එලවන උන්ට යම් පෙලබවීමක් ඇති වෙනවනේ. මොකද උන්ටත් හිතෙනවනේ ඒවත් අනුමත කරන උන් සමජයේ ඉන්නවා, ඒක නිසා ඒ වැරැද්ද බරපතල නෑ කියල.

    ඔයා ඉන්නේ ඔය මතේමනම් ඒක වෙනස් කරන්න කලබල වෙන්න එපා. ඔයාගෙම පවුලෙ කෙනෙක්ට ඔහොම දෙයක් උනාම ඇස් ඇරෙයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    Same here..මොකද මම මුල ඉඳන්ම මම කිව්ව දේ වෙනුවෙන් පෙනී හිටියා..කවුරු මොනා කිව්වත් මම දන්නවා මම නිවැරදියි කියලා..ඔයාට වෙන මොනා හරි පෙනුනද දන්නෑ ඉතින්..:D
    :lol:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    කව්ද බන් මේ අස්මි කියන්නේ. මුන් වගේ එවුන් ( ගෑනු ) තමයි අර ඉටිපන්දම් පත්තු කරන පිස්සු කෙලින්නේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Same here..මොකද මම මුල ඉඳන්ම මම කිව්ව දේ වෙනුවෙන් පෙනී හිටියා..කවුරු මොනා කිව්වත් මම දන්නවා මම නිවැරදියි කියලා..ඔයාට වෙන මොනා හරි පෙනුනද දන්නෑ ඉතින්..:D

    :lol: මොකුත් කියන්නේ නෑ...
    අන්න අක්කා පාගං..
    අපි දෙන්නගේ කථාව වෙන එකක්. ත්‍රෙඩ් එකේ කතාව තව එකක්..
    ත්‍රෙඩ් එකේ ත්‍රීවිල් බයියා 250% ක් වැරදියි...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ත්‍රි විල් කරි වේසිගෙ පුතාල ඕකුන්ව එල්ලලා ගහන්න ඕන පාක්කු

    ඔය ත්‍රි විල් හුත්තවල් කොහේ ගියත් ඉවරය්

    මේ රටවල් වල පෙර වාස්සනාවකට ඔය ලබ්බේ හුත්ත නැහැ

    මොන පය්යක්ද මන්ද

    වාහන එලවන එකෙක් දන්නවා ඔය වේසිගෙ පුතාල පාරේ යන හැටි
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනික් එක කොල්ලෙක් නං කමක් නැහැ

    ගෑනු ළමයෙක් උනාම අම්ම තාත්තා එලේවල් වගේ වෙනකම් වත් එක්ක යන්නන එන්න කරන්න ඕන

    ඔහොම අතාරලා දාලා වගේ හදලා අන්තිමට අනුන් පිට වරද පටවලා බැහැනේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    මම හිතන්නෙ නෑ ලෝකෙ මොන අම්ම තාත්තවත් තමන්ගෙ දරුවට කියයි කියල ගිහින් පැනපන් වාහන එන වෙලාවක්ම බලල කියල. හැමෝම උපදෙස් දෙන්නේ පරිස්සමෙන් පාරෙ යන්න කියල තමයි. ඒත් ලමයි ගැන ඔයා නොදන්නව වෙන්න බෑ. ඒක නිස වැඩි වගකීමක් තියෙනව වැඩිහිටියන්ට. ඒකනෙ ලයිසන් දෙන්න වයස බලන්නේ. ඔතනදි ලමය ත්‍රීවිල් එක දැක්කත් වැඩක් නෑ අර හරක ආපු ඒමට හප්පනවාම තමයි. පේන්නෙම නැද්ද ඌ ආපු විදිය?

    අනික ඉතින් ඔයා මෙහෙම ප්‍රසිද්ධියේම අර බූරුවව සුද්ද කරන්න හදන එක හරි නෑ කියලයි මම කියන්නේ. මොකද ඕකෙනුත් වක්‍රව මී හරක් වගේ වාහන එලවන උන්ට යම් පෙලබවීමක් ඇති වෙනවනේ. මොකද උන්ටත් හිතෙනවනේ ඒවත් අනුමත කරන උන් සමජයේ ඉන්නවා, ඒක නිසා ඒ වැරැද්ද බරපතල නෑ කියල.

    ඔයා ඉන්නේ ඔය මතේමනම් ඒක වෙනස් කරන්න කලබල වෙන්න එපා. ඔයාගෙම පවුලෙ කෙනෙක්ට ඔහොම දෙයක් උනාම ඇස් ඇරෙයි.

    :yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අනික් එක කොල්ලෙක් නං කමක් නැහැ

    ගෑනු ළමයෙක් උනාම අම්ම තාත්තා එලේවල් වගේ වෙනකම් වත් එක්ක යන්නන එන්න කරන්න ඕන

    ඔහොම අතාරලා දාලා වගේ හදලා අන්තිමට අනුන් පිට වරද පටවලා බැහැනේ
    පයියක් කියවනවා ඉදන්.
    පොඩි කෙල්ලෙක් හරි, කොල්ලෙක් හරි, නාකි මනුස්සයෙක් හරි මොකාහරි වැරැද්ද ත්‍රීවිල් කාරයගෙනෙ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    පයියක් කියවනවා ඉදන්.
    පොඩි කෙල්ලෙක් හරි, කොල්ලෙක් හරි, නාකි මනුස්සයෙක් හරි මොකාහරි වැරැද්ද ත්‍රීවිල් කාරයගෙනෙ

    එක හරි හුත්තෝ...මන් කිවේ පොඩි එකෙක් ඔහොම පාරේ යවන්න නරකය් නේ යක්කෝ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙච්චර කුණුහබ්බ ත්‍රෙඩ් එකක් අරුනය චරුයට බාන්නට පස්සේ එළකිරියේ වටුනමද කොහෙද :v

    ඒ මදිවට කිබුලාස් තමා ඉස්සෙල්ලම ජාතිය අමතල තියෙන්නේ
     
    • Like
    Reactions: JesonRulez

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එක හරි හුත්තෝ...මන් කිවේ පොඩි එකෙක් ඔහොම පාරේ යවන්න නරකය් නේ යක්කෝ
    ඇයි මීට කලින් පොඩි උන් පාරෙ තනියම යනවා දැකලා නැද්ද ?
    වැඩක් බලං යනවා මනුස්සයො යන්න :yes::yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    කුණුහර්ප කියන්න එපා හුත්තෝ... තෝ මාතර නේද..? :growl:

    :cool::cool::cool::cool::cool:

    හරි හුත්තෝ අපේ අයෝ තමා ඕවා බොලා වගේ රිලා පැටව් ටත් පුරුදු කරේ

    පකයා උනාට කමක් නෑ කාරියට අදින්න තියාගන්නේපා