පාස්පෝට් ගත්ත අය එන්නකෝ

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    පාස්පෝට් ඇප්ලයි කරන්න appointment එකක් දාගත්තා. දිනේ ළඟයි. ප්‍රශ්න දෙකක් තියෙනවා. තහවුරු කරගන්නයි මේ අහන්නේ.

    1. අපේ ඔරිජිනල් උප්පැන්න සහතිකය ළඟදී ගත්ත එකක් වෙන්න ඕනද? ළඟ තියෙන පරණ ඔරිජිනල් එකෙන් කරගන්න බැරිද?

    2. උප්පැන්න සහතිකය ඇරෙන්න වෙන ඕන කරන ලියවිලි මොනාද?

    ස්තූතියි.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    1. එහෙම ඕන නැ. කෝකටත් ලඟදි ගනිපු එකක් තියේනම් ඒක අරන් යන්න (පරණ ඔරිජිනල් එක කියන්නේ අර ඉපදිච්ච් ගමන් පොතේ ලියල දෙන කොලේ නම් එකෙන් බැ මම හිතන්නේ )

    2. Link

    1681526027150.png

    ඕවට අමතරව ජොබ් එක දාන්න ඕන නම් එකට අදාල ඩොකියුමන්ට් අරන් යන්න ඕන. (E.g. Service letter)
     
    View attachment 202507

    ඕවට අමතරව ජොබ් එක දාන්න ඕන නම් එකට අදාල ඩොකියුමන්ට් අරන් යන්න ඕන. (E.g. Service letter)
    ඉපදිච්ච ගමන් දෙන එක නම් නෙමේ බන්. පස්සේ ගත්තු එකක්.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    Whenever you want to have a tour, they'll demand an authorized letter from your relavant company/department
    No never. I have my job in my passport. No one ever asks for a letter. This is totally incorrect information. Traveling is your human right; you don't need to get approval from anyone for that (if you have visa). However, it could depend on your job; for example, if you are connected to military activities, you'll be stopped and checked at the airport. Otherwise, there's no issue with normal jobs.
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    පාස්පෝට් ඇප්ලයි කරන්න appointment එකක් දාගත්තා. දිනේ ළඟයි. ප්‍රශ්න දෙකක් තියෙනවා. තහවුරු කරගන්නයි මේ අහන්නේ.

    1. අපේ ඔරිජිනල් උප්පැන්න සහතිකය ළඟදී ගත්ත එකක් වෙන්න ඕනද? ළඟ තියෙන පරණ ඔරිජිනල් එකෙන් කරගන්න බැරිද?

    2. උප්පැන්න සහතිකය ඇරෙන්න වෙන ඕන කරන ලියවිලි මොනාද?

    ස්තූතියි.
    උප්පැන්න සහතිකය - ඔරිජිනල් එක ඕනී / ඔරිජිනල් නැති නම් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් සහතික කරන්න ඕනී.

    රැකියාවක නියුතු නම් - ආයතනයෙන් සේවා ලිපියක් ඕනී..

    ඒලේවල් ඕලේවල් සහතික පත්

    ජාතික හැදුනුම්පතේ කොපි

    පාස්පෝට් ෆොටෝ නම් එතනින් ගන්නවා..

    තව ෆෝම් එකක් තියෙනවා ලොකු.. ඒක ෆිල් කරන්න ඕනී.. එතන ගිහින් ෆිල් කරන්න එපා..
    වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරන් ප්‍රින්ට් කර ගනින් නැත්තම් කච්චේරියේ හරි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් හරි ෆෝම් එකක් ඉල්ල ගනින්..

    සාමාන්‍ය සේවා යටතේ කරනකොට ඔය ඔක්කොම ඩොකියුමන්ට් අපිට ආපිට එවනවා පාස්පොට් එකත් එක්කම..
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    No never. I have my job in my passport. No one ever asks for a letter. This is totally incorrect information. Traveling is your human right; you don't need to get approval from anyone for that. However, it could depend on your job; for example, if you are connected to military activities, you'll be stopped and checked at the airport. Otherwise, there's no issue with normal jobs.
    I got the info from one of my friends and he is an army office. Then, that may be the reason machan.
     
    • Like
    Reactions: Neofly and Mr Bones

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    උප්පැන්න සහතිකය - ඔරිජිනල් එක ඕනී / ඔරිජිනල් නැති නම් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් සහතික කරන්න ඕනී.

    රැකියාවක නියුතු නම් - ආයතනයෙන් සේවා ලිපියක් ඕනී..

    ඒලේවල් ඕලේවල් සහතික පත්

    ජාතික හැදුනුම්පතේ කොපි

    පාස්පෝට් ෆොටෝ නම් එතනින් ගන්නවා..

    තව ෆෝම් එකක් තියෙනවා ලොකු.. ඒක ෆිල් කරන්න ඕනී.. එතන ගිහින් ෆිල් කරන්න එපා..
    වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරන් ප්‍රින්ට් කර ගනින් නැත්තම් කච්චේරියේ හරි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් හරි ෆෝම් එකක් ඉල්ල ගනින්..

    සාමාන්‍ය සේවා යටතේ කරනකොට ඔය ඔක්කොම ඩොකියුමන්ට් අපිට ආපිට එවනවා පාස්පොට් එකත් එක්කම

    අධ්‍යාපන සහතික අහවල් එකටද බන්? අදමයි ඇහුවේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    අධ්‍යාපන සහතික අහවල් එකටද බන්? අදමයි ඇහුවේ.
    ඒ බන් සමහර නිකන් එවුනුත් හදනවනේ.. එතකොට ස්ටුඩන්ඩ් කියලා පෙන්නන්න පුළුවන් නේ.. ඒකයි..