පාස්පෝට් ඇප්ලයි කරන්න appointment එකක් දාගත්තා. දිනේ ළඟයි. ප්රශ්න දෙකක් තියෙනවා. තහවුරු කරගන්නයි මේ අහන්නේ.
1. අපේ ඔරිජිනල් උප්පැන්න සහතිකය ළඟදී ගත්ත එකක් වෙන්න ඕනද? ළඟ තියෙන පරණ ඔරිජිනල් එකෙන් කරගන්න බැරිද?
2. උප්පැන්න සහතිකය ඇරෙන්න වෙන ඕන කරන ලියවිලි මොනාද?
ස්තූතියි.