ඔය කිව්වේ ගොන් කතාවක්ස්ථිර රැකියාවක් දුන්නම මොකද වෙන්නෙ
මලාට වැඩි කරන්නේ නැහැ. මොකද රජයේ ඉන්න කලාකන්නිගේ පඩි වැඩි වෙන්නේ නැති හන්ද. මේකෙන් වෙන්නේ තව හුරන් කන්න පුළුවන් විදියක් මිසක් වටිනාකමට සරිලන වැටුපක් නැති එක.එකයි. එත්
1) ලංකාවේ අවම වැටුප 14,000 ද ? (මතක නෑ හරියට)
2) 14000 කිව්වොත් අවම පැයක් රුපියල් 58.33 පැය 4ක් වැඩකරලා රෑට කන්න බත් පාර්සලයක්, බිත්තර කොත්තුවක් (හන්දියේ කඩෙන්) ගන්න පුළුවන් වෙයි ද ? (අවම වැටුපක් පැයට නීති ගත කරන්න වෙනවා කියන උපකල්පනේ මත)
3) බොහොමයක් දෙනා දැනට ඉන්න 18 වැඩි වත්මන් නීති දෙකට (shop & Office, Wages Board) අයත් සේවකයන්ට වත් අදාල දේවල් දෙන්නේ නෑ. ඒවා නියාමනයක් නෑ. ඉතින් මේවා ළමයින්ට දුන්නම උන්ට අවශ්‍ය මුලික පහසුකම් වත් දෙයිද ? වල් වැදිච්ච නීති තියන රටක අඩුම ගානේ වෙනස් කරන නීති ටික වත් හරියට ක්‍රියාත්මක වෙයි ද ?
හොද දෙයක් උනත් ලංකාව වගේ නීතියක් නැති, වල් වැදුන, ඒවා සැමට එක නීතියක් ලෙස ක්‍රියාත්මක නොවන රටක අනාගතේ මොකක් වෙයි ද ?
තව රස්සා බොහොමයක් නැති වී ගෙන යන මේ වගේ අවස්තාවක කොහෙන් නතර වෙයි ද ?
eka hoda wadak eth mcn lankawa education system eka wenas nokara oka karata practical na ne, lankawa gon education system eka change karala free eka lamayata dunna nam owa karnawa ne. o/l a/l kela unoth okkoma iwarai ne. paw lamaiමම නම් කියන්නේ ඉතා හොද වැඩක් . දෙමව්පියන්ගෙන් කාල ඇදලා ඉන්නවට වඩා
යුරෝපේ ඇමරිකාවේ බටහිර රටවල අවුරුදු 12-13 පනිනකොටම සමර් ජොබ්ස් කරනවා . ලංකාවට හැමදාම සමර් නිසා පැය 20 කියන්නේ අඩුම මාසෙට රුපියල දෙතුන්දාහක් හොයාගන්නත් ආයතනික සංග්‍රහය සාමුහික වැඩකිරීම ඉතිරිකිරීම ආයෝජනය තම හිසට සෙවනක් වීම ආර්ථික දැනුම මේ හැම එකක්ම ලැබෙනවා. බටහිර දියුනු රටවල ලමයි වේටර්, කැම කුරියර්, විංකල් ශොප්, කෑම කඩ හෝ පලතුරු ස්ටෝල් ජුස්/ගෙඩි විකිනීම, ස්ට්‍රෝබෙරි ඇපල් කැඩීම වගේ සරල රස්සාවල් කරලා සල්ලි හොයාගෙන ඒ ලමයි ආස පුශ් සයිකල් , ටීවීගේම්, ඇදුම් , සෙල්ලම්බඩු, කොස්මැටික් වගේ ඒවා ගෙදරට බරක් නොවී ගන්නවා . ඉතාම හොද වැඩක් . දැන් 2500 උරුමේ කරේ දරන් දෙමව්පියන්ගෙන් කාල ඇදලා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ එලකිරි වැසියන්ට පුලුවන් මේකට කමෙන්ට් ගහන්න අපේ සංකෘතිය සභ්‍යත්වය මෙව්වා එක නැති වෙනවා ලමයි කුලී වැඩට දානව අනන් මනන් කියලා ඔව් ඒම තමා මොකද ඉගෙනගෙන ඉවර උනාම කරන්නෙත් ඒකනේ ඒ නිසා කමක් නෑ![]()
නීති වෙනස් කරනවා කියලනෙ මනුෂ කියන්නෙchild labor illegal
Bahane mainage puththunta wada hambakaranna denna bahane...
Lol

අපේ කම්කරු නීති තදයි බං. ගොඩක් උන් දැනුවත් නැති එකයි අවුල.හොද වැඩක්. හැබැයි ලංකාවෙ කම්කරු නීති මීට වඩා තදට බලන්න ඕන. හුගක් තැන් වලින් කම්කරුවන්ට අසාධාරණ වෙනවා. ඒක නිසා ඒ ගැන ලොකු අවධානයක් දෙන්න ඕන.
අදපාන ක්‍රමය කොහෙත්ම මේකට සම්බන්දයක් නෑ සෘජුව . ඔය වයසේ උන් අනුක් රටවල ගන්න පාසල් ඉගෙනුම් ක්රමයම තමා අපේත් ගන්නේ. කන්ටෙන්ටෙන්ට් එක වෙනස් ඇති .eka hoda wadak eth mcn lankawa education system eka wenas nokara oka karata practical na ne, lankawa gon education system eka change karala free eka lamayata dunna nam owa karnawa ne. o/l a/l kela unoth okkoma iwarai ne. paw lamai