පාහර_සිංගප්පූරු
පාහර සිංගප්පූරු ආගමන විගමන නිලධාරීන්
ඇයි බන් සිංගප්පුරු ඉමිග්රේෂන් එකේ උන් ලංකාවේ අයට බල්ලන්ට වගේ කතා කරන්නේ. පහු ගිය දවසක ලංකාවෙන් ගිය කෙල්ලෙක් අම්මත් එක්ක සිංගප්පූරු එයාර්පෝර්ට් ඉම්ග්රේෂන් එකේ පෝලිමේ හිටියා. එයාගේ අම්මා ඉස්සරහින් හිටියේ. ඒ වයසක අම්මට වැඩි දැනුමක් නැහැ. අම්මගේ වාරේ ආවම එයා ඉමිග්‍රේෂන් කවුන්ටරේ ලඟට ගියා. ඒ අම්මට ඉංග්‍රීසි බැරි නිසා දුවත් එතනට ගියා. දුව අම්මට උදව් කරන්න ලඟට ආවම තඩි ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක් දුවට බැන්නා මිනිස්සු ඉස්සරහා පලු යන්න. ඇයි අම්ම බේබි කෙනෙක්ද උදව් කරන්න කියලා.
පස්සේ ඒ ගෑනු ළමයාව මට එයාර්පෝර්ට් එකෙන් පිටතදී හම්බ උනා. නිවුසීලන්ඩ් වල ජිවත් වෙන සිවිල් ඉන්ජිනියර් කෙල්ලෙක් . අම්මත් එක්ක සිංගප්පූරු ඇවිල්ල. අම්ම කවදාවත් රට ගිහින් නැති නිසා තමයි තමන්ගේ අම්මට උදවු කරන්න කවුන්ටරේ ලඟට ඇවිත් තියෙන්නේ. පව් ඒ කෙල්ල හොඳටම ඇඩුවා.
මම ඔයිට කලිනුත් දැකල තියනවා ලංකාවේ අයට මහා සවුත්තු විදිහට තමයි සිංගප්පුරු ඉමිග්රේෂන් ඔෆිසර්ස් ල කතා කරන්නේ. බලුම ඉමිග්‍රේෂන් ඔෆිසර්ස් ල ඉන්නේ සිංගප්පුරුවේ. හැබැයි උන් සුද්දන්ට කතා කරන්නේ පුක දීගෙන සර් කියාගෙන. උන් කවදාවත් සුදු හම තියන උන්ට බනින්නේ නැහැ. ලංකාවේ සමහර උන් හද්ද චාටර් තමා. සමහරු හොරෙන් පනින්න එන්නේ. නමුත් මනුස්සයෙකුට තම ආත්ම ගරුත්වය කියන දේ වටිනවා.

Last edited:

mata nan full respect