පාහර_සිංගප්පූරු

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    එක දවසක් ලොකු පරශ්නයක් උනා අරවින්ද ද සිල්වයි එයගේ පවුලේ අයයි සින්ගප්පූර් immigration එකෙදි .මම එහා පෑත්තේ පොලිමේ හිටියේ.
    ඇතුලට යන්න දෙන්න බෑහෑ කියලා.
    පස්සේ අරවින්ද කතාකරලා විනාඩි 20 කට පස්සේ යන්තම් ඈතුලට යන්න දුන්නා.
    මට ඈහුන හෑටියට නිවු සීලන්ඩ් යන්න තමා කට්ටියම සින්ගපූර් ඈවීල්ලා තිබුනේ.
    අරවින්දට මෙහෙම නම් අනිත් අයට කොහොමද

    :rofl:ඒ රටවල් වල ලංකාවේ වගේ ලොකු උන්ට ඵක නීතියකුත් පොඩි උන්ට තව නීතියකුත් නැහැ බං.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka

    ලොකු case එකක් නැත්තන් singapore officersla බනින්නෙ නැහැ ලෙසියෙන්. උන්ට ලන්කාවේ ආන්ඩුවේ officerlata වඩා පුදුම ඉවසීමක් තියෙනවා

    Agreed :yes::yes::yes: Their very friendly always, You have to be gentlemen first to represent your country, that's it... you will get correct respect
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    Lets say you are traveling. What is the difference between Aravinda Silva and You? Nothing. For them, just two persons.

    I'm talking abt there's travel history records.
    For them nothing to do with Singapore.
    They came for interchange
    Not for the illegal jobs:D:D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට නම් කවදාවත් එහෙම වෙලා නැහැ,
    හැමවෙලේම වගේ හිනාවෙලා කතාකරලා එන්ජෝයි යුවර් ස්ටේ/ හොලිඩේ කියනවා..
    කිසිම ප්‍රශ්නයක්වත් අහලා නැහැ
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93

    එහෙම දෙන්නෙක්ට එක ගමන ඉමිග්රේෂන් ඔෆිසර් ලඟට යන්න බෑ ..... එහෙම දන්නෙ නැති කෙනෙක් ට හෙල්ප් කරන්න ඕනෙ නම් ඒක කරන ක්‍රමයක් තියෙනව ... අම්මව හෝ තාත්ත හෝ දන්නෙ නැති කෙනා ඉස්සෙල්ල යවන්නෙ නැතුව දන්න කෙනා ඉස්සෙල්ලම ඔෆිසර් ලඟට යන්න ඕනෙ ... ඊට පස්සේ කරන්න ඕනෙ ටික තේරෙන්නෙ නැති එවුන් රට නොයා හිටපල්ල ... :P මොකෝ එහෙම තේරෙන්නෙ නැති එකෙක් රට ගිහාම පුපේ ඇරල එවයි ඒ රටේ උන් උඹ එච්චර මෝඩයෙක් නම්... උඹ සිංගප්පූරු උන්ට බනිනවා ... උඹ දැකල නෑ ලංකාවෙ ඉමිග්රේෂන් ඔෆිසර් ල චයිනිස් එවුන්ට බනින විදිහ ... ඔක්කොම එකයි ... මුන්ව කෝවක දාල මකවල ගන්න ඕනෙ ...

    ඔව් මමත් එක සැරයක් දැක්ක චයිනීස් කෙල්ලෙක්ට බැන්න ලංකාවේ එමිග්‍රෂන් එකේදි. ඒ කෙල්ලට ඉංග්‍රීසි බැහැ. ඔෆිසර් කොහෙද නවතින්නේ කියල ඇහුවම ඒ ළමයට හිතාගන්න බැරුව එක එක කොළ පෙන්නුවා. මහා හයියයෙන් බැන්න මොකට ලංකාවට එනවද දන්නේ නෑ කියල. (නිකම් ප්‍රොස්ටිටුට් වලට එනවා වගේ කියල.)
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මට නම් කවදාවත් එහෙම වෙලා නැහැ,
    හැමවෙලේම වගේ හිනාවෙලා කතාකරලා එන්ජෝයි යුවර් ස්ටේ/ හොලිඩේ කියනවා..
    කිසිම ප්‍රශ්නයක්වත් අහලා නැහැ

    yes.
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    වෙන එකක් ඕනේ නෑ ලංකාවේ ඉමිග්‍රේෂන් උනුත් අපිට සලකන්නේ ඔය විදිහටනේ...මාත් මෑතකදී සිංග ගියා ඉමිග්රේෂන් එකේ වයසක් ගෑනු සෙට් එකක් ඉන්නේ උන් හෙන පාට් කවුන්ටර් අනික උන්ගේ ඇගිලි සලකුණු තියන්නනයි අනන් මනං බයිලා ගොඩයි..ඒ උනාට රට ඇතුලෙත් අපිව ඉන්දියන් කාරයෝ කියල උන්ගේ ගානට දාල තියෙන්නෙ සබ්වේ එකේ ගියත් නොරුස්සන සින් එකෙන් තමා සලකන්නේ අපි ලෝකේ ඉස්සරහ අඩු කුලේ සින් එකක් තියෙන්නෙ..
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මටත් ඔය අත්දැකීම තියෙනවා... බහුතරයක් එතන ඉන්නේ දෙමළ අය කියලා මට නම් හිතුනේ.... ලංකාවේ පාස්පෝර්ට් එක දැක්කම ඇමෙරිකාවට උතුරු කොරියානුවෙක් ගියා වගේ සලකන්නේ......
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    මටනම් කවදාකවත් එහෙම වෙලා නෑ

    මම සිංග ගිහින් නෑ​
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම පහු ගිය අවුරුදු 4 ක් මාස 6 කට සැරයක් සිංග යනව. කවමදාවත් ඔහොම වෙලා නෑ.

    අපිට ඔහොම වෙලා තියෙන්නෙ අපේ මිනිස්සුන්ගෙ වරදින්. එකක් අපිව වැටෙන්නෙ ඉන්දියන් කුලකෙට. අනික අපේ උන් ගිය තැන ගූ හැත්තෑවයි.

    එයාපෝට් පැත්තකින් තියන්න. අඩු ගානෙ බඩු පොට් එකකටවත් වද්ද ගන්නේ නෑ .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් පොඩි එහෙම දෙයක් තියෙනවා තමයි
    අපේ එවුන් භූත වැඩ කරලා ඒ තත්වයට හදාගෙන වෙන්නත් පුළුවන් මචං
    ලංකාවේ කිව්වම නොන්ඩියට බලන්නෙ
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    484
    63
    Colombo
    ලංකාවේ විතරක් නෙවෙයි , අපි වගේ ඔක්කොටම ඕක වෙන්න පුළුවන් මොකද අපේ එඋන් ගිය තැන කාගන්න නිසා . සමහර රටවල් ඔයිට වඩා කේස් . තත්වේ තේරුම් අරන් ගියාම හරි . immigration එකට face කරන්න පුරුදු වෙලා යන්න එපැයි . 1st time යන අයත් දැන ගන්න ඕනි අහන ප්‍රශ්න වලට ඇබරෙන්නෙ නැතුව උත්තර දෙන්න , අහන්නේ reason , leaving , staying ... වගේ දේවල්නේ
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59

    immigration eken ekkena ekkena wena wenama yanna one kiyana eka samahara ratawal wala neethiya (disabled kenek newei nam)

    ithin ehema thiyenakota dennek balen yanna haduwama ohoma wenawa. mage yaluwange parentsla thaniyen awith thiyenawa karadarayak nathuwa... english ehemath bari aya. karanna thiyenne documents fill karala athata deela yawana eka... ethakota prashnayak ne.

    anith eka unta srilankan, indian, bangladesh ewun dakkama wen karala andunaganna be. un hithan inne okkoma ekai kiyala... ehema awulakuth thiyenawa.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබේ කතාව නම් හරියටම හරි බන් ඕක මටත් වෙලා තියෙනවා පලු යන්න නම් බැනල නැ අ උනාට උන් කතා කරන විදිහ හොද නැ එක පාරක් මම ගේමක් ඉල්ලාත් තියෙනවා

    උන්ට තමයි අයිතිය තියෙන්නේ රට ඇතුලට ගන්නවද නැද්ද කියල තීරණය කරන්න. අලුතින්ම රටකට යන එකේව ඩිපෝර්ට් උනොත් එච්චර හරි නැහැ. මොකද පළමු වෙනි ඉම්ප්රේෂන් එක අවුල් යනවා. ඔව් බන් මට මොනාහරි කිවොත් මමත් ඇත අරින්නේ නැහැ. ඕනෙනම් ඩිපෝර්ට් කරපන් කියනවා. මගේ ඇමරිකන් , කැනේඩියන් විසා දකිනකොට නම් උන් මොකුත් නොකියා ගහනවා. හැබැයි සාමාන්‍යයෙන් යන කෙනෙක්ට උන් සක්කිලි විදිහට සලකන්නේ. අර කෙල්ල නවසීලන්තයේ අවුරුදු ගානක් ජිවත් වෙන කෙල්ලෙක්. ඒත් බැන්නා. උන් ඉන්දියන් ලංකාවේ කියලා නැහැ. උන් අපිට බෙදන්නේ එකම හැන්දෙන්.

    මචන් immigration එකෙ කොහොමත් එක්කෙනා ගානෙ තමයි ගන්නෙ. වෙන සමහර රටවලත් එහෙමයි. ඉතින් ඒ කෙල්ල එක පාරක් කිව්වට අහන්නෙ නැතුව දිගටම යන්න හැදුවනම් බනින එක අහන්න දෙයක් නෑ.

    මගෙ යාලුවෙක්ගෙ අම්මයි තාත්තයි ලගදි තනියෙන් ඇවිත් ගියා කරදරයක් නැතුව. ඉන්ග්‍රීසි පොඩ්ඩක්වත් බැරි කට්ටිය. ඒ කට්ටියට එන්න කලින් immigration form එකක් පුරවල යවල immigration එකේදි flight tickets, passport පෙන්නන්න කියල තිබුන

    ඕනෙම immigration process එකකදි ඉල්ලන්නෙ මේ ටික:
    1. passport
    2. arrival/immigration card
    3. customs declaration (optional)
    4. flight return ticket
    5. accommodation - again optional

    ඉතින් එ කෙල්ල මේ ටික අම්මගෙ අතට දීල යැව්වනම් තනියෙන් යන්න තිබුනා. immigration officer ප්‍රශ්න පත්තරයක් අහන්නෙ නැහැනෙ බන්.

    ලොකු case එකක් නැත්තන් singapore officersla බනින්නෙ නැහැ ලෙසියෙන්. උන්ට ලන්කාවේ ආන්ඩුවේ officerlata වඩා පුදුම ඉවසීමක් තියෙනවා

    මෙහෙමයි මචන් ඕනේ රටක ෆැමිලි විදිහට යනවනම් කවුන්ටර් එක ලඟට එකට යන්න පුළුවන්. එතකොට සිංගප්පුරු ඉමිග්රේෂන් කවුන්ටර් එකේ සුද්දෝ ෆැමිලි පිටින් එකට යනවා. සුද්දෝ කපල් එකට ගිහින් පාස්පෝර්ට් එක දෙනවා. එතකොට උන් ඒවාට බනින්නේ නැහැ. හිනාවෙලා පුකත් දෙනවා,

    එක දවසක් ලොකු පරශ්නයක් උනා අරවින්ද ද සිල්වයි එයගේ පවුලේ අයයි සින්ගප්පූර් immigration එකෙදි .මම එහා පෑත්තේ පොලිමේ හිටියේ.
    ඇතුලට යන්න දෙන්න බෑහෑ කියලා.
    පස්සේ අරවින්ද කතාකරලා විනාඩි 20 කට පස්සේ යන්තම් ඈතුලට යන්න දුන්නා.
    මට ඈහුන හෑටියට නිවු සීලන්ඩ් යන්න තමා කට්ටියම සින්ගපූර් ඈවීල්ලා තිබුනේ.
    අරවින්දට මෙහෙම නම් අනිත් අයට කොහොමද

    පට්ට චාටර් තමයි.

    මට නම් කවදාවත් එහෙම වෙලා නැහැ,
    හැමවෙලේම වගේ හිනාවෙලා කතාකරලා එන්ජෝයි යුවර් ස්ටේ/ හොලිඩේ කියනවා..
    කිසිම ප්‍රශ්නයක්වත් අහලා නැහැ

    එම තත්වය ඉන්න ඔෆිසර් අනුව වෙනස් වෙනවා. උබට බොහෝ වෙලාවට හම්බ වෙන්න ඇත්තේ හොඳ ඔෆිසර් කෙනෙක් වෙන්න ඇති. නමුත් බහුතර ඔෆිසර්ස් ල සලකන්නේ ගූ විදිහට.

    ඔව් මමත් එක සැරයක් දැක්ක චයිනීස් කෙල්ලෙක්ට බැන්න ලංකාවේ එමිග්‍රෂන් එකේදි. ඒ කෙල්ලට ඉංග්‍රීසි බැහැ. ඔෆිසර් කොහෙද නවතින්නේ කියල ඇහුවම ඒ ළමයට හිතාගන්න බැරුව එක එක කොළ පෙන්නුවා. මහා හයියයෙන් බැන්න මොකට ලංකාවට එනවද දන්නේ නෑ කියල. (නිකම් ප්‍රොස්ටිටුට් වලට එනවා වගේ කියල.)

    දකුණු ආසියාතික රටවල තියන ලක්ෂණයක් තමයි. ඕවට කවුරුවත් විරුද්ධව කතා කරන්නේ නැහැ. මොන හරි උනොත් ලංකාවේ ඉන් ස්ට්‍රයික් කරනවා. එතන CCTV කැමරා හයි කරන්න ගියාමත් ලංකාවේ ඉමිග්‍රේෂන් උන් ස්ට්‍රයික් කළා දැනට අවුරුදු කිහිපයකට ඉහතදී. මම කියන්නේ රටට ගන්න සුදුසු නැත්නම් එලවපන්. කිසි ගින්නක් නැහැ. හැබැයි මිනිහෙක්ට රෙස්පෙක්ට් කරලා කතා කරන්න ඕනේ.

    වෙන එකක් ඕනේ නෑ ලංකාවේ ඉමිග්‍රේෂන් උනුත් අපිට සලකන්නේ ඔය විදිහටනේ...මාත් මෑතකදී සිංග ගියා ඉමිග්රේෂන් එකේ වයසක් ගෑනු සෙට් එකක් ඉන්නේ උන් හෙන පාට් කවුන්ටර් අනික උන්ගේ ඇගිලි සලකුණු තියන්නනයි අනන් මනං බයිලා ගොඩයි..ඒ උනාට රට ඇතුලෙත් අපිව ඉන්දියන් කාරයෝ කියල උන්ගේ ගානට දාල තියෙන්නෙ සබ්වේ එකේ ගියත් නොරුස්සන සින් එකෙන් තමා සලකන්නේ අපි ලෝකේ ඉස්සරහ අඩු කුලේ සින් එකක් තියෙන්නෙ..

    උන් ලංකාවේ උනත් ඉන්දියන් කාරයෝ උනත් එක විදිහට දකින්නේ. වෙනසක් නැහැ. ලංකාවට කියල පොඩ්ඩක්වත් විශේෂ සැලකිල්ලක් නැහැ මචන්

    මටත් ඔය අත්දැකීම තියෙනවා... බහුතරයක් එතන ඉන්නේ දෙමළ අය කියලා මට නම් හිතුනේ.... ලංකාවේ පාස්පෝර්ට් එක දැක්කම ඇමෙරිකාවට උතුරු කොරියානුවෙක් ගියා වගේ සලකන්නේ......

    ඔව් ගොඩක් ඉන්නේ සිංගප්පූරු දෙමල ඔෆිසර්ස් ල. උන් තමා වැඩියෙන්ම නරක.

    මටනම් කවදාකවත් එහෙම වෙලා නෑ

    මම සිංග ගිහින් නෑ​
    :D

    මම පහු ගිය අවුරුදු 4 ක් මාස 6 කට සැරයක් සිංග යනව. කවමදාවත් ඔහොම වෙලා නෑ.

    අපිට ඔහොම වෙලා තියෙන්නෙ අපේ මිනිස්සුන්ගෙ වරදින්. එකක් අපිව වැටෙන්නෙ ඉන්දියන් කුලකෙට. අනික අපේ උන් ගිය තැන ගූ හැත්තෑවයි.

    එයාපෝට් පැත්තකින් තියන්න. අඩු ගානෙ බඩු පොට් එකකටවත් වද්ද ගන්නේ නෑ .

    අපි ලංකාවේ කියල දැනගත්තත් ඉන්දියාවේ කියල දැනගත්තත් දකින්නේ නිකන් හොරු වගේ. ලංකාවෙන් යන මිනිසුත් හොඳ උන් නොවෙයි. හොරකම , නැත්නම් රටෙන් පනින්න තමයි යන්නේ.

    ඔව් පොඩි එහෙම දෙයක් තියෙනවා තමයි
    අපේ එවුන් භූත වැඩ කරලා ඒ තත්වයට හදාගෙන වෙන්නත් පුළුවන් මචං
    ලංකාවේ කිව්වම නොන්ඩියට බලන්නෙ

    ඔව් බන් ලංකාවේ උන් කරන්නෙම චාටර් වැඩනේ බන්. ටුවරිස්ට් විදිහට ඇවිත් පනිනවා. ඊට පස්සේ හොරෙන් ජොබ් කරනවා., සුපර් මාර්කට් වලින් බදු උස්සනවා , ගෝරි දාගනන්වා. උන් නිසා තමයි හොඳ උගත් මිනිස්සුන්ටත් උන් එහෙම සලකන්නේ.

    ලංකාවේ විතරක් නෙවෙයි , අපි වගේ ඔක්කොටම ඕක වෙන්න පුළුවන් මොකද අපේ එඋන් ගිය තැන කාගන්න නිසා . සමහර රටවල් ඔයිට වඩා කේස් . තත්වේ තේරුම් අරන් ගියාම හරි . immigration එකට face කරන්න පුරුදු වෙලා යන්න එපැයි . 1st time යන අයත් දැන ගන්න ඕනි අහන ප්‍රශ්න වලට ඇබරෙන්නෙ නැතුව උත්තර දෙන්න , අහන්නේ reason , leaving , staying ... වගේ දේවල්නේ

    මම දැකපු සිද්දියේ නම් වයසක අම්මට මොනවත් තේරෙන්නේ නැහැ. එකයි දුව උදව් කරන්න අවේ. නමුත් වෙන රටවල ඔය දේ වෙන්නේ නැහැ. ඕනෙම නම් කියල Please go back to the line කියලා.

    ane hukanna kiyahan.. eke inne amu saththu wage hattak ban..changi ne??

    සිරාවටම බන්. තනිකරම තිරිසන්නු වගේ ජාතියක් ඉන්නේ.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    උන්ගේ අතට ඩොකියුමන්ට්ස් ටික දුන්නම කිසි හිනාවක් නෑ තමා.. මගේ නම් නම විතරක් ඇහුව... හිනාවක් වත් නැතුව පොත දික් කරා... අනික හිනාවෙන්න කියල උන්ට කියක් එක්ක හිනා වෙන්නද ? අපි පෝලිමේ ඉද්දි සිංග කෙල්ලෙක් ඇවිල්ල අඩු පාඩු බැලුව ඔෆිසර් ලඟට යන්න කලින් අර අපි පුරවන කාර්ඩ් එකේ... අනික අර Please Wait කියල ගහල තියෙන තැනට වැඩ ඉස්සරහට වෙලා ඉන්නවා සමහරු මෙලෝ දෙයක් තේරෙන්නේ නැතුව.. උන්ට නම් පස්සට යන්න කියනවා. ලංකාවේ අයියල ගැන නම් කතා කරලා වැඩක් නෑ..