එක දවසක් ලොකු පරශ්නයක් උනා අරවින්ද ද සිල්වයි එයගේ පවුලේ අයයි සින්ගප්පූර් immigration එකෙදි .මම එහා පෑත්තේ පොලිමේ හිටියේ.
ඇතුලට යන්න දෙන්න බෑහෑ කියලා.
පස්සේ අරවින්ද කතාකරලා විනාඩි 20 කට පස්සේ යන්තම් ඈතුලට යන්න දුන්නා.
මට ඈහුන හෑටියට නිවු සීලන්ඩ් යන්න තමා කට්ටියම සින්ගපූර් ඈවීල්ලා තිබුනේ.
අරවින්දට මෙහෙම නම් අනිත් අයට කොහොමද
ඒ රටවල් වල ලංකාවේ වගේ ලොකු උන්ට ඵක නීතියකුත් පොඩි උන්ට තව නීතියකුත් නැහැ බං.


මොකෝ එහෙම තේරෙන්නෙ නැති එකෙක් රට ගිහාම පුපේ ඇරල එවයි ඒ රටේ උන් උඹ එච්චර මෝඩයෙක් නම්... උඹ සිංගප්පූරු උන්ට බනිනවා ... උඹ දැකල නෑ ලංකාවෙ ඉමිග්රේෂන් ඔෆිසර් ල චයිනිස් එවුන්ට බනින විදිහ ... ඔක්කොම එකයි ... මුන්ව කෝවක දාල මකවල ගන්න ඕනෙ ...