පැතූ වෙනස ඇති වෙමින් පවතී.. NPP ජය

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    රාජ්‍ය සේවය ගොඩ නැගෙමින්. NPP තමා ඉතිම්☺️☺️ යටින් ගේම යනව. පැතූ වෙනස එයයී... comments ටිකෙන් පේනව ගොඩක් තැන් වල එහෙමයි කියල

     
    Last edited:

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    වරිපනම් වැඩි කරන්න ඕන කියල දේපල තක්සේරු කරන්න ගෙවල්වලට එනවා මේ දවස්වල
    YES ආව.. ගේ ප්‍රමාණෙ විතරයි බැලුවෙ.ගියා
     
    • Like
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මීට කලින් ආපු එකා සපත්තු දාගෙන ගේ පුරාම ඇවිද්ද දිග පලල මනින්න. මේ පාරත් එහෙමද කරේ?
    නෑ එලියෙන් වටේ බලල ගියා.
     
    • Love
    Reactions: topkollek

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    රාජ්‍ය සේවය ගොඩ නැගෙමින්. NPP තමා ඉතිම්☺️☺️ යටින් ගේම යනව. පැතූ වෙනස එයයී... comments ටිකෙන් පේනව ගොඩක් තැන් වල එහෙමයි කියල



    උඹ මේකේ ගෝඨට කඩේ යන කාලේ කිව්වෙත් ඔහොම තමයි..😅
     
    • Haha
    Reactions: KDH

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    උඹ මේකේ ගෝඨට කඩේ යන කාලේ කිව්වෙත් ඔහොම තමයි..😅
    NPP එකට චන්දෙ දුන්න වැඩි හරියක් ගෝඨට චන්දෙ දීපු උන් තමා නැත්තන් NPP දිනන්නෙ නෑනෙ. ඉතින් මන් විතරක් මොකටද ලැජ්ජ වෙන්නෙ. මට සතුටුයි සමහරු වගේ එකෙ පක්ශෙකට වහලෙක් නොවී හොද නැත්තන් අයින් කරන්න ඕන කියන මතේ ඉන්න එක ගැන.

    අර පවුල් වලට කුඩු බිස්නස් කරන්න කියලා ද කියන්නේ
    මොන පවුල්ද?
    ------ Post added on Jul 24, 2025 at 10:34 AM
     
    • Like
    • Haha
    Reactions: shenat and Deleted