රාජ්‍ය සේවය ගොඩ නැගෙමින්. NPP තමා ඉතිම්
යටින් ගේම යනව. පැතූ වෙනස එයයී... comments ටිකෙන් පේනව ගොඩක් තැන් වල එහෙමයි කියල
Last edited:
අහ්හ්.. හාකුච්චන්![]()
වහල් සේවයDan Toyiyoi Bayiyoyi evi loku horu allanne nadda ahan![]()
YES ආව.. ගේ ප්‍රමාණෙ විතරයි බැලුවෙ.ගියාවරිපනම් වැඩි කරන්න ඕන කියල දේපල තක්සේරු කරන්න ගෙවල්වලට එනවා මේ දවස්වල
ටොයි ටෝක් 2: රනිල් පටන් ගත්ත එවනෙ මුලින් මේ කරගෙන යන්නෙ දැන්
මීට කලින් ආපු එකා සපත්තු දාගෙන ගේ පුරාම ඇවිද්ද දිග පලල මනින්න. මේ පාරත් එහෙමද කරේ?YES ආව.. ගේ ප්‍රමාණෙ විතරයි බැලුවෙ.ගියා
නෑ එලියෙන් වටේ බලල ගියා.මීට කලින් ආපු එකා සපත්තු දාගෙන ගේ පුරාම ඇවිද්ද දිග පලල මනින්න. මේ පාරත් එහෙමද කරේ?
Beach road එක ලස්සනට තියෙන්න ඕන
රාජ්‍ය සේවය ගොඩ නැගෙමින්. NPP තමා ඉතිම්යටින් ගේම යනව. පැතූ වෙනස එයයී... comments ටිකෙන් පේනව ගොඩක් තැන් වල එහෙමයි කියල
NPP එකට චන්දෙ දුන්න වැඩි හරියක් ගෝඨට චන්දෙ දීපු උන් තමා නැත්තන් NPP දිනන්නෙ නෑනෙ. ඉතින් මන් විතරක් මොකටද ලැජ්ජ වෙන්නෙ. මට සතුටුයි සමහරු වගේ එකෙ පක්ශෙකට වහලෙක් නොවී හොද නැත්තන් අයින් කරන්න ඕන කියන මතේ ඉන්න එක ගැන.උඹ මේකේ ගෝඨට කඩේ යන කාලේ කිව්වෙත් ඔහොම තමයි..![]()
මොන පවුල්ද?අර පවුල් වලට කුඩු බිස්නස් කරන්න කියලා ද කියන්නේ