ලක්කාවෙ අගේ තමා ඉතිං.. ඒකනෙ තියන උන්ට නාන්න සල්ලි තියෙන්නෙඒක තමා වෙන්න ඕන.
හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ පුස් ඇට පොන්නයා එක එකාට එක එක විදිහට income tax කපන එක. එහෙම කරන්න දෙන්නෙ ඇයි බන් ලංකාවෙ පොන්නයො?
අත ගහන්න නෑ මිනිස්සු.. ආණ්ඩු සුවර් නැති නිසා බයයිAparade ban nikan holding tax gewanne
Invest karapalla
Sampath 5lak dammasampath 3 months. danna.
Still can,today is the last dayBoc 400 days 21% duna.. 2 weeks ago...
asay ne lebanon wenna gona jeppoරටවල් හොඳටම බංකොලොත් වුනොත් ඔය දාන FD නොදී ඉන්න පුලුවන්ද ආපහු? ලෙබනන් වල එහෙම කරලා තියෙනවාද
ට්‍රෙශරි යෙන් ප්‍රින්ට් කරල දෙයි..රටවල් හොඳටම බංකොලොත් වුනොත් ඔය දාන FD නොදී ඉන්න පුලුවන්ද ආපහු? ලෙබනන් වල එහෙම කරලා තියෙනවාද
e tax eka bng hama ekema ehemi mn htnneBOC එකෙන් ලක්ශ 20ට 5%ක් කපලා තිබ්බා පොලියෙන් 14.5% පොලියට දැම්මෙ
උන් අදින් පස්සෙ රේට අඩු කරනව කියල කිව්වදBoc 100 days 20%(අද විතරලු)
400 Days 21%