පැසසුම් නොලත් විරුවෝ - Unsung Heroes

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
කොච්චර අපූරු නිර්මාණයක්ද... උපරිමයි සහෝ... :D
ඇත්ත... අපිට කුඩා කාලෙ ඉදල අද වෙනකම් එක එක දේවල් වලින් ජීවිතයට මඟ පෙන්වපු කී දෙනෙක් නම් ඉන්නවද... ඒ හැමෝටම ඔබේ මේ නිර්මාණය උපහාරයක්ම වේවා...!!!
බොහෝම ස්තුතියි යාලු ගොඩාක් ලස්සන අදහසක් එකතු කිරීම ගැන
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
mama methana inne magema shakthiyen nagitala kiyalaa minissu kiyanawa nitharama ahenawa.eth eyalatath me wage kee denek nihadawama atha denna athida nagitinna.
oyage pada peli mawath atheetheta gena giyaa.mawa methanata genna kochchara nam aya udau unada kiyala matath mathak una.samahara aya ada jeewathun athara na.
mathak una keepa denekuta hetama liyanna kathaa karanna ona kiyala mama hitha gaththa

oyata thanks

Obe satahan kiyevve sathutin.

Attenma oba tula ethi vatinaa gunangai obata evan adahask genaawe, me padawela eya matak kiriimak vitarai kale mage adahasa.

Obata yahapatak ma pathami, jaya!
 
හිතා ගන්න බැරි තරම් කුඩාවට වුනත් සමහරුන් අපට කරලා තියන උපකාරවලින් ජීවිතයට මොනතරම් යහපතක් වෙලා තියනවද.
අගය කල යුතුම නිර්මාණයක්.
:yes::D
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හිතා ගන්න බැරි තරම් කුඩාවට වුනත් සමහරුන් අපට කරලා තියන උපකාරවලින් ජීවිතයට මොනතරම් යහපතක් වෙලා තියනවද.
අගය කල යුතුම නිර්මාණයක්.:yes::D

බොහෝම ස්තුතියි සොයුරිය
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හිතා ගන්න බැරි තරම් කුඩාවට වුනත් සමහරුන් අපට කරලා තියන උපකාරවලින් ජීවිතයට මොනතරම් යහපතක් වෙලා තියනවද.
අගය කල යුතුම නිර්මාණයක්.
:yes::D
:yes::yes:අපූරු නිර්මාණයක් සහෝ ..!
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඉතාම උසස් නිර්මාණයක්. ඔයාගෙ නිර්මාණ හරිම ලස්සනයි සහෝ..
බොහෝම ස්තුතියි සොයුර, ඔබ ලබා දෙන දිරිය ඉතා අගේ කරනවා.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ron ayya kiwwa wage ganda gahana samajaye nelum dakinna obata haki wela tiyenawa.. eee pilibadhawa mage sathuta piliganna...

godak vatinaa adahasak idiripat karalaa tiyenne rasika souyra. bohoma sthuthiy.

eththenma apita puluwan nam punchi punchi deval penvaa dee samaaja harayan yatapat novee beraganna eka yutukamak itukaraa venna puluwan neda? api utsaaha karamu...