පෑගුණාම කරදර වෙනවද ? :(

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පෑගුණාම කරදර වෙනවද ? :(

සිඞ්හලු... ඇතුලට එන්නකො අහන්න :confused: :confused: :confused:
.
.
.
.
.
.
ඇත්තද හැකරැල්ලො පෑගුණාම හදිසි අනතුරු සිද්ධ වෙනව කියන්නෙ :oo: :oo:
මට මෑතකදි හැකරැල්ලෙක් පෑගිලා මැරුණ :confused: :confused:
ඕක කිව්වාම අපේ ගෙවල් කිට්ටුව හිටපු වයසක මනුස්සයෙක් කිව්ව හැකරැල්ලෙක් පෑගුණාම කරදර වෙනව ගිහිං භාරයක්වත් වෙන්න කියල :dull: :dull:
මං ඉතිං විකාර කියල ඕක එච්චර ගනං ගන්නැතුව නිකං හිටිය :yes: :yes:
හැබැයි එදා ඉඳන් දැනට මං දෙපාරක්ම බස් වල හැප්පෙන්න ගියා :( :(
අද තව පොඩ්ඩෙන් ලොරියකට යටවෙනව :oo: :oo:
ඇත්තද හැකැරැල්ලො පෑගුණාම මෙහෙම කරදර වෙනව කියන්නෙ :( :(
මං දැන් මොකද කරන්නෙ ? භාරයක් වෙන්න ඕනෙද බං ? එහෙම වෙනවනං මොන දෙයියන්ටද ? දේවාල වලට භාර හාර වැඩ වලට ගිහිල්ලම නෑ :no: :no:
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනං උදව් කරන්න.. හැප්පිලා නං මැරෙන්න බෑ :no: :no:
 
  • Like
Reactions: twisted

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හැකරැල්ලො පොඩි උනාම අමුතු ගදක් නම් එනව.වෙන ඉතින් මුකුත් වෙන්න හේතුවක් නෑ.උබලගෙ ගමෙත් වයසක උන්ට මාර දේවල් නේද කරන්නෙ කියන්නෙ ? කලින් එකෙක් ලිදේ උන්න නේද ?:lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ane manda owa minissu hadagaththa dewal.. anika uba pawak kale nane.. hithala hakaralla maruwe nane..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ane manda owa minissu hadagaththa dewal.. anika uba pawak kale nane.. hithala hakaralla maruwe nane..

    :( ඒත් බං එක එක විශ්වාස තියෙනවනෙ..
    බල්ලෙක් උඩුබිරුවොත්, උලමෙක් ඇඬුවොත් මලගෙයක් වෙනව වගේ...
    මේකත් එහෙම විශ්වාසයක්ද කව්ද දන්නෙ :no: :no:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උඹටත් වෙන වැඩ.. ඔන්න ඔහේ කරුමේ කියල හැප්පෙනවනන් හැප්පියන් කියල හිත හදාගනින්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    එක බන් උබේ විශ්වාසය අනුව තම බන්.උබ හැප්පෙයි හැප්පෙයි කියල හිත හිතා හිටියොත් උබට අනතුරක් වෙඉ.​
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එක බන් උබේ විශ්වාසය අනුව තම බන්.උබ හැප්පෙයි හැප්පෙයි කියල හිත හිතා හිටියොත් උබට අනතුරක් වෙඉ.​

    මං ඒ මනුස්සය කියපු දේ ගනං ගත්තෙවත් නෑ බං :no: :no: :no:
    බස් වල දෙපාරක් හැප්පෙන්න ගිහිල්ලත් ඕක ගැන මතක් වුනේවත් නෑ :no: :no:
    අදත් ලොරියක හැප්පෙන්න ගිහිං ගෙදර ඇවිත් කල්පනා කරද්දියි මතක් වුනේ :confused: :confused:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඔව් පෑගුන කකුලට තමයි බන් වෙන්නේ.. දණිහට පහළින් කැඩෙනවා කියලා තමයි කියන්නේනම් ! ඒ වුනාට උඹට මොනා වෙයිද දන්නෑ, එක එක උන්ගේ එක එක තැන් වලින් කැඩිලා තියේ..! :dull::dull::dull:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් පෑගුන කකුලට තමයි බන් වෙන්නේ.. දණිහට පහළින් කැඩෙනවා කියලා තමයි කියන්නේනම් ! ඒ වුනාට උඹට මොනා වෙයිද දන්නෑ, එක එක උන්ගේ එක එක තැන් වලින් කැඩිලා තියේ..! :dull::dull::dull:

    :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිහිකල්පනාවෙන් පාරෙ පලයන්.:yes::yes:

    හොදට දෙපැත්ත බලල පාර පැනපන්. :yes::yes:

    එතකොට හරි.:dull::dull:

    ඕනෙම නම් මැරිච්ච හකරැල්ල වෙනුවෙන් දානයක් දීපන්. :rofl::rofl:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    එච්චර කකුල් ගාණක් තියන සතෙක්ව පාගලා මරණ එකාට ආගම අනුව වුනත් සොබා දහම අනුව උනත් පළ දෙනවමයි කියලයි කථාවට කියන්නේ ! එකත් පෑගුව කකුලටම විතරයි ! ලු :oo:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ammapa monada ban uba dana thread. nannya yana welawa kiyada, hekarellek pegunama moko wenne.. ane manda ubath. thama ithin podi ekalu ne :(