පෑගුණාම කරදර වෙනවද ? 
සිඞ්හලු... ඇතුලට එන්නකො අහන්න

.
.
.
.
.
.
ඇත්තද හැකරැල්ලො පෑගුණාම හදිසි අනතුරු සිද්ධ වෙනව කියන්නෙ

මට මෑතකදි හැකරැල්ලෙක් පෑගිලා මැරුණ

ඕක කිව්වාම අපේ ගෙවල් කිට්ටුව හිටපු වයසක මනුස්සයෙක් කිව්ව හැකරැල්ලෙක් පෑගුණාම කරදර වෙනව ගිහිං භාරයක්වත් වෙන්න කියල

මං ඉතිං විකාර කියල ඕක එච්චර ගනං ගන්නැතුව නිකං හිටිය

හැබැයි එදා ඉඳන් දැනට මං දෙපාරක්ම බස් වල හැප්පෙන්න ගියා

අද තව පොඩ්ඩෙන් ලොරියකට යටවෙනව

ඇත්තද හැකැරැල්ලො පෑගුණාම මෙහෙම කරදර වෙනව කියන්නෙ

මං දැන් මොකද කරන්නෙ ? භාරයක් වෙන්න ඕනෙද බං ? එහෙම වෙනවනං මොන දෙයියන්ටද ? දේවාල වලට භාර හාර වැඩ වලට ගිහිල්ලම නෑ

මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනං උදව් කරන්න.. හැප්පිලා නං මැරෙන්න බෑ