පෑන්ටි

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,876
    4,514
    113
    දැන් තෝ ඉන්නෙ සෞදියෙද ? :angry: :angry:
    අපේ අසහනේ අපි බලාගන්නං උඹ වදයක් නොවී පලයංකො හැම රෙද්දකටම රිංගන්න එන්නෙ :angry: :angry:
    නගින්නෙත් තුන්කාලයි මෙතන ඇවිත් රෙද්දක් කියෝනව බූරුව :angry: :angry:

    paw ban sera wadi nadda
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අැයි බන් සමහර කොල්ලො පෑන්ටි අදින්නෙ,:shocked:
    මගෙ යාලුවෙක් ඉන්නව උෟ බැදල, කොලුකාරයෙකුත් නෙවෙයි, උෟත් අදින්නෙ ඒව,:shocked:
    අැහැවම කියනව කොල්ලොන්ගෙ ඒවට වඩා සොෆ්ට්, කම්පටබල් කියල, අැත්තද බන් ඒ:confused::confused:
    උබලත් අදිනවද එහෙම

    ඇත්ත කියපන් උබ නේද ඊ යාළුවා :yes::yes:
    උබට ඕනි මේක නොර්මල්ද ලෙඩක්ද කියලා දැන ගන්නන්නේ
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඇත්ත කියපන් උබ නේද ඊ යාළුවා :yes::yes:
    උබට ඕනි මේක නොර්මල්ද ලෙඩක්ද කියලා දැන ගන්නන්නේ

    අදින්නෙ කොහෙද බන්,
    මට ඕව හොයාගන්ටවත් නෑ
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය ගෑණු ජන්ගි ඇදගෙන යද්දි හදිස්සියෙවත් අනතුරක් වෙලා ඉස්පිරිතාලෙට ගෙනල්ල ඇදුන් ගැලෙව්වොත් විලි ලැජ්ජාවයිනෙ බං.. ආයෙ ඉතිං ලෝකයට මුහුන දීල ඉවරයි...:angry::angry::frown:


    :yes::yes::yes::D
     

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    giphy.gif
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    kathawa hari.soft tamai. alternative eka joka hari pita natuwa kanapita andina eka. same feeling

    - underwear
    - vest
    - socks oya okkoma kanapita maara comfortable :D
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    ඔය ගෑණු ජන්ගි ඇදගෙන යද්දි හදිස්සියෙවත් අනතුරක් වෙලා ඉස්පිරිතාලෙට ගෙනල්ල ඇදුන් ගැලෙව්වොත් විලි ලැජ්ජාවයිනෙ බං.. ආයෙ ඉතිං ලෝකයට මුහුන දීල ඉවරයි...:angry::angry::frown:
    උබ ජීවිතේට එහෙම කීපාරක් ඉස්පිරිතාලේදී ඇදුම් ගලවල තියෙනවද?
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    පෑන්ටි දාර දකිද්දී නගින නැගිල්ල, වැලක් බැලුවත් එන්නේ නෑ බං...