පෑන් ඉරි සල්ලි . මෝඩ බැංකු

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    පෑන් ඉරි සල්ලි . මෝඩ බැංකු

    මම අද NSB බැංකුවෙ ATM එකෙන් සල්ලි වගයක් ගත්ත .. 5000 කොළ දෙකකි . 1000 කොලේකයි ..පැන් ඉරි ..බලහන් ඉතින් .මම යද්දී පට්ට පෝලිම atm එක ලග ..පෝලිමේ ඉදලා කොහොමරි ගිහින් ගත්තා ..ඒ වෙලේ බල බල හිටියේ නැ ..සෙනග හිටපු නිසා ..ගෙදර ඇවිත් බලද්දී තමයි දැක්කේ ..

    බලහන් ඉතින් මුන් නිසා අපි රස්තියාදු වෙන්න ඕනේ ..හෙට ඉතින් ආයිත් තකහනියක් යන්න ඕනේ මේක මරු කරන්න ..මේ ගොන්නු නිසා ..

    රජයෙන් කියනවා ඉරි ඇදපු සල්ලි බැංකුවට දෙන්නලු . බැංකු වලින් ඒවා ආයිත් අපිටම දෙනවා ...:angry: ..ගොන් හැත්ත

    දැන් ඉතින් මාර්තු 31 න පස්සේ ත් මෙහෙම atm එකෙන් ගද්දි සල්ලි ආවොත් ..අපිටනේ පාඩුව ..උන් එතකොට මාරු කරන්නෙත් නැ ..:angry::angry::angry:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඕක බංකු වල අව්ලක් නෙමේ උබලගේ අව්ලක් තියෙන්නේ නෝට්ටුවේ පොඩි තිතක් තිබ්බත් උසන් දුවනවා බැංකුවට
    යකෝ කියවල බලාපල්ලා මහ බැංකුවේ මොකක්ද කියන්නේ කියලා හිතාමතා විකුර්ති කරන ලද
    නෝට්ටු වෙරදිල වෙදිච්ච ඉරක් තිබ්බත් තිතක් තිබ්බත් පිස්සු හැදිලා වගේ දුවන්න එපා
    අනික බන් කෝටියක් විතර atm දාද්දි කොච්චරනම් තිත් ඉරි හොයන්නද බන්
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Ethin uba oya kole Cash deposit machine ekakin bank1tama diyan :lol:

    ඒකත් රස්තියාදුවක් නේ ...හෙට ගිහින් හොදවයින් දෙකක් කතා කරන්න ඕනේ ..උන්ට .....

    බැංකු වල ඉන්නේ තනිකර ගොන්නු ..
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඕක බංකු වල අව්ලක් නෙමේ උබලගේ අව්ලක් තියෙන්නේ නෝට්ටුවේ පොඩි තිතක් තිබ්බත් උසන් දුවනවා බැංකුවට
    යකෝ කියවල බලාපල්ලා මහ බැංකුවේ මොකක්ද කියන්නේ කියලා හිතාමතා විකුර්ති කරන ලද
    නෝට්ටු වෙරදිල වෙදිච්ච ඉරක් තිබ්බත් තිතක් තිබ්බත් පිස්සු හැදිලා වගේ දුවන්න එපා
    අනික බන් කෝටියක් විතර atm දාද්දි කොච්චරනම් තිත් ඉරි හොයන්නද බන්

    පොඩි තිතක් නෙවේ බන් ..නම් ලියපු නෝට්ටු 3 ක් ..

    ඉතින් බන් එකට මිනිස්සු පලිද . බැංකු ව දන ගන්න එපයි ,,එකට විසදුමක් දෙන්න ,,හරක් වගේ වැඩ ක්‍රම හරියන්නේ නැහැනේ

    ඒවා ආයිත් අපි බැංකුවට දුන්නට වැඩක් නැහැනේ ..මුන් ඒවා ආයිත් අපිටම දෙද්දී ..

    මොලයක් නැද්ද මන්දා මුන්ට ..ගොන්නුද කොහෙද මේවයේ ඉන්නේ
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔහොම තමා බන් අලුත් දෙකට යද්දී ප්‍රායෝගික ප්‍රශ්න එනවා, මහ බැංකුව ඕක හින්දා බංකු වලට වෙඅදිල ගියපු නෙටි එවුන් පෝලිමේ ඉන්නවා මාරු කරන්න, උබ නිකම් බලපන් අපේ අවුන් හරක් වගේ හැම නොට්ටුවේම ලියල නෙ,
    අ උනාට දෙන් නෝට්ටු වල ලියන්න බයයි

    සැ:යු මම unp නොවෙමි
     
    Roshantha0819

    Junior member
  • Oct 22, 2015
    90
    23
    18
    පොඩි තිතක් නෙවේ බන් ..නම් ලියපු නෝට්ටු 3 ක් ..

    ඉතින් බන් එකට මිනිස්සු පලිද . බැංකු ව දන ගන්න එපයි ,,එකට විසදුමක් දෙන්න ,,හරක් වගේ වැඩ ක්‍රම හරියන්නේ නැහැනේ

    ඒවා ආයිත් අපි බැංකුවට දුන්නට වැඩක් නැහැනේ ..මුන් ඒවා ආයිත් අපිටම දෙද්දී ..

    මොලයක් නැද්ද මන්දා මුන්ට ..ගොන්නුද කොහෙද මේවයේ ඉන්නේ

    Mama hiththanne okata oya wardi na, habai harak wade karanneth eliye inna minissumai eheme nathuwa banku athule inna aya newei
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Ethin uba oya kole Cash deposit machine ekakin bank1tama diyan :lol:

    අන්න මොලේ තියෙන කොල්ලෙක්. උඹ දැකලා තියෙනවද ඔය cash deposit machine වලට සල්ලි දානවා බොරැල්ලේ එහෙම. මගෙ අම්මෝ කෝමත් එක මැෂින් එකක කෝටිය පැනලා වරුවට
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    eda hadisiiyakata 26k gattha atm eken math ehemama dagena awa 5000 koleka mokekda namak liyala. kisima terumak nati rule ekak practical ne.ekko okkoma iri adapu nottu bankuwen dispose karanna oni ayema bankuwen atm ekata load karaneth ewa
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අම්මප මටත් ආව බන් පිටරට මොකෙක්ද නමත් ලියල අත්සන්කරපු.:angry::angry::angry::P
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    matath nam liapu ewa hamba wenawa, hebei hugakma hamba wenne illakkam liapu ewa, hugak mudalalila liyanawane dawase gana denu, itin ekata mak weida danne nehe.