පෑන් ඉරි සල්ලි . මෝඩ බැංකු
මම අද NSB බැංකුවෙ ATM එකෙන් සල්ලි වගයක් ගත්ත .. 5000 කොළ දෙකකි . 1000 කොලේකයි ..පැන් ඉරි ..බලහන් ඉතින් .මම යද්දී පට්ට පෝලිම atm එක ලග ..පෝලිමේ ඉදලා කොහොමරි ගිහින් ගත්තා ..ඒ වෙලේ බල බල හිටියේ නැ ..සෙනග හිටපු නිසා ..ගෙදර ඇවිත් බලද්දී තමයි දැක්කේ ..
බලහන් ඉතින් මුන් නිසා අපි රස්තියාදු වෙන්න ඕනේ ..හෙට ඉතින් ආයිත් තකහනියක් යන්න ඕනේ මේක මරු කරන්න ..මේ ගොන්නු නිසා ..
රජයෙන් කියනවා ඉරි ඇදපු සල්ලි බැංකුවට දෙන්නලු . බැංකු වලින් ඒවා ආයිත් අපිටම දෙනවා ...
..ගොන් හැත්ත
දැන් ඉතින් මාර්තු 31 න පස්සේ ත් මෙහෙම atm එකෙන් ගද්දි සල්ලි ආවොත් ..අපිටනේ පාඩුව ..උන් එතකොට මාරු කරන්නෙත් නැ ..

මම අද NSB බැංකුවෙ ATM එකෙන් සල්ලි වගයක් ගත්ත .. 5000 කොළ දෙකකි . 1000 කොලේකයි ..පැන් ඉරි ..බලහන් ඉතින් .මම යද්දී පට්ට පෝලිම atm එක ලග ..පෝලිමේ ඉදලා කොහොමරි ගිහින් ගත්තා ..ඒ වෙලේ බල බල හිටියේ නැ ..සෙනග හිටපු නිසා ..ගෙදර ඇවිත් බලද්දී තමයි දැක්කේ ..
බලහන් ඉතින් මුන් නිසා අපි රස්තියාදු වෙන්න ඕනේ ..හෙට ඉතින් ආයිත් තකහනියක් යන්න ඕනේ මේක මරු කරන්න ..මේ ගොන්නු නිසා ..
රජයෙන් කියනවා ඉරි ඇදපු සල්ලි බැංකුවට දෙන්නලු . බැංකු වලින් ඒවා ආයිත් අපිටම දෙනවා ...
..ගොන් හැත්තදැන් ඉතින් මාර්තු 31 න පස්සේ ත් මෙහෙම atm එකෙන් ගද්දි සල්ලි ආවොත් ..අපිටනේ පාඩුව ..උන් එතකොට මාරු කරන්නෙත් නැ ..