පෑලියගොඩින් මාලු අඩුවට ගමුද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පෑලියගොඩ‌ මාකට් එකේ මාළු ගනන් අඩුද බං. අපේ ගෙදර ඉදන් කිමී 20යි. මස් කන එක අඩු කරලා මාළු වලට මාරු වෙන්න බැලුවෙ. රුපියල් 5000 ක වගේ මාළු‌ ඉල්ලුවොත් දේවිද? ඉස්සො එහෙම ලාබද බන්ස්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    ලාබයි ඉස්සෝ 1000 -1300 1kg දැනුත්
    අන්තිමට ගියොත්
    400 - 500 අඩුවෙන් දෙන්නේ

    උදේ 5-6 යන්න
    ගිය සතියෙ ඉරිද,
    ඉස්සො 850
    තලපත් 1000
    උදේ 8ට විතර එහෙට ගියාම සෙනග අඩුයි. පාන්දරට සිල්ලර වෙළෙන්දො මාළු ගන්න එනව...

    එහාපැත්තෙ මැණිං මාකට් එකෙන්, එළවලු, අල ,ලූනු ගන්න පුලුවන්.
    අපේ ගෙදරින් මාසෙකට සැරයක් විතර ගිහින් ගෙදරට අවශ්‍ය බඩු ගේනව.....
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,678
    6,458
    113
    සතියකට සැරයක් ගන්නවා. තමන්ට කැමති ප්‍රමාණ වලින් ගන්න පුවවන්. කිලෝව උනත් පුළුවන්. උදේ 5-6 අතරෙ ගිහින් මාලු අරන් එහා පැත්තෙන් එලවළුත් අරන් එනවා. කඩෙන් එලවළු ගන්න 10000 ක් යනවා නම් මෙහෙම ගනිද්දි 5000 ක් වත් යන්නෙ නෑ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell

    කුඩ්ඩො තලපත් කුරි උස්සන් එන්නේ කියක් හරි දෙන්න කියලා 🥴

    ඒ අඩුවට කරවල ගන්න තැනක් කියන්දකෝ කොළඹ
    Gold center building එහා පැත්තේ දැන් ගණන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    කුඩ්ඩො තලපත් කුරි උස්සන් එන්නේ කියක් හරි දෙන්න කියලා 🥴

    ඒ අඩුවට කරවල ගන්න තැනක් කියන්දකෝ කොළඹ
    Gold center building එහා පැත්තේ දැන් ගණන්
    පෑලියගොඩ කුඩ්ඩො සීන් එක මට සෙට්වෙලා නෑ.
    මම රශ් එක අඩු වෙලාවට යනහින්දද දන්නෙ නෑ. ඉස්සර මැණිංමාකට් කොටුවෙ තිබුණ කාලෙනං ඕක තිබුණ...

    පෑළියගොඩ මැණිං මාකට් එක උඩ කෑල්ලෙ කරෝල, පළතුරු කඩ තියෙනව. ඒවයෙනං ලොකු ලාබයක් නෑ....

    කොටුවෙ බෑන්ක්ශෝල් ස්ට්‍රීට් එකේ කඩවල් වල බැලුවද?
    දිගටම කඩවල් තියෙනව ගණං අහල බලල නෑ...
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    පෑලියගොඩ කුඩ්ඩො සීන් එක මට සෙට්වෙලා නෑ.
    මම රශ් එක අඩු වෙලාවට යනහින්දද දන්නෙ නෑ. ඉස්සර මැණිංමාකට් කොටුවෙ තිබුණ කාලෙනං ඕක තිබුණ...

    පෑළියගොඩ මැණිං මාකට් එක උඩ කෑල්ලෙ කරෝල, පළතුරු කඩ තියෙනව. ඒවයෙනං ලොකු ලාබයක් නෑ....

    කොටුවෙ බෑන්ක්ශෝල් ස්ට්‍රීට් එකේ කඩවල් වල බැලුවද?
    දිගටම කඩවල් තියෙනව ගණං අහල බලල නෑ...

    තොග කඩවල් ඒ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,487
    8,855
    113
    ගිය සතියෙ ඉරිද,
    ඉස්සො 850
    තලපත් 1000
    උදේ 8ට විතර එහෙට ගියාම සෙනග අඩුයි. පාන්දරට සිල්ලර වෙළෙන්දො මාළු ගන්න එනව...

    එහාපැත්තෙ මැණිං මාකට් එකෙන්, එළවලු, අල ,ලූනු ගන්න පුලුවන්.
    අපේ ගෙදරින් මාසෙකට සැරයක් විතර ගිහින් ගෙදරට අවශ්‍ය බඩු ගේනව.....
    machan satueday,sunday unath udenma giyoth, maalu thiyenawda?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    අපි නම් ගන්නෙ සිරිලැක් එකෙන්, ඒකෙ මාලු හොදයි ලාබයි
    උබ මූදේ ගිහින් කලිසම පාත් කරානම් කිලෝ 10ක 15ක මාලු පුරවන් එන්න තිබුන බන්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    machan satueday,sunday unath udenma giyoth, maalu thiyenawda?
    පුලුවන්. මම ඉරිදට ගන්නෙ..
    එහා පැත්තෙ එළවලුත් ලාබයි.

    කොහොමත් කොළඹ කඩවලට වඩා 50% විතර ලාබයක් තියෙනවා එතන
     
    • Love
    Reactions: SK29

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ගිය සතියෙ ඉරිද,
    ඉස්සො 850
    තලපත් 1000
    උදේ 8ට විතර එහෙට ගියාම සෙනග අඩුයි. පාන්දරට සිල්ලර වෙළෙන්දො මාළු ගන්න එනව...

    අපේ ගෙදරින් මාසෙකට සැරයක් විතර ගිහින් ගෙදරට අවශ්‍ය බඩු ගේනව.....

    ඉස්සො, හුරුල්ලො, කෙලවල්ලො මූදෙ හිටියට වඩා කාලයක් ඉන්නව බාග්‍යලගෙ ෆ්‍රිජ් එකෙ

    අපි නම් ගන්නෙ සිරිලැක් එකෙන්, ඒකෙ මාලු හොදයි
    agree
    ලාබයි
    disagree

    කොහෙද බන් ලාබ
    අනික උන්ගෙ හෙන සීන් එක, හරියට කොලබට මාලු දෙන්නෙ එතනින් විතරක් වගේ
    ------ Post added on Mar 27, 2022 at 11:22 PM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,678
    6,458
    113
    ඒ අඩුවට කරවල ගන්න තැනක් කියන්දකෝ කොළඹ
    Gold center building එහා පැත්තේ දැන් ගණන්
    මෝදර පැත්තෙ දන්න අංකල් කෙනෙක්ගෙන් ගන්නෙ. එයාලම හදන කරවල. කොලිටිය 100% මිලත් අඩුයි num උවමනා නම් pm කරපං

    පුලුවන්. මම ඉරිදට ගන්නෙ..
    එහා පැත්තෙ එළවලුත් ලාබයි.

    කොහොමත් කොළඹ කඩවලට වඩා 50% විතර ලාබයක් තියෙනවා එතන
    ඉරිද සෙනසුරාදා නිවාඩු දවසකට හරි පොඩ්ඩක් මිල වැඩියි. පුළුවන් නම් සතියෙ මැද දවසක යන්න. මිල තවත් අඩුයි
    ------ Post added on Mar 28, 2022 at 12:03 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    1kg ගනන්
    ඉස්සො 1200යි
    බූවල්ලො 1000යි
    දැල්ලො 1200යි
    තලපත් 1800යි
    තෝර 1800යි
    කකුලුවො are u kidding me?
    රට ඇතුලෙ ඉන්න අපට උරුම සාලයා ලින්නා අලගොඩුවා කලාතුරකින් බලයා කෙලවල්ලා සහ වැව් මාලු😍 විතරයි බ්‍රෝ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    1kg ගනන්
    ඉස්සො 1200යි
    බූවල්ලො 1000යි
    දැල්ලො 1200යි
    තලපත් 1800යි
    තෝර 1800යි
    කකුලුවො are u kidding me?
    රට ඇතුලෙ ඉන්න අපට උරුම සාලයා ලින්නා අලගොඩුවා කලාතුරකින් බලයා කෙලවල්ලා සහ වැව් මාලු😍 විතරයි බ්‍රෝ.
    පෑලියගොඩ ඔය ගනන් ද?