පෑලියගොඩින් මාලු අඩුවට ගමුද

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    උදේ 8 වෙද්දි වගේ පලයන්,10 විතර වෙද්දි මාලු ඉවර වෙනවා
    මාලු ගනන් අඩුයි එලියෙන් ගන්නවට වඩා
    දැන්නම් ඩීසල් වැඩි නිසා ගනන් වැඩි වෙලා ඇති
    සමහර තැන් වලින්නම් අඩුම 1kg ගන්න කියනවා
    කවර, බාස්කට් අරන් පලයන් ගෙදරින්
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    අපිත් පෑලියගොඩ ගිහින් මාසෙටම මාළු ගෙන්න පුරුදු වෙලා හිටියේ . මේ මාසේ ඉදන් කරන්න වෙන්නෑ බන් .ගිය පාර ගෙනාපු මාළු බාගයක් විතර සවුත්තු උනා මේ කරන්ට් කැපිල්ල නිසා . නැත්තන් පට්ට ලාබයි
     
    • Like
    Reactions: kandahar

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මාත් ලඟ තියන ධීවර වරායකින් මාලු ගන්නෙ, එහෙම ගන්න එක ගොඩක් ලාබයි, උදේ ඇහැරගෙන යන එක තමයි කම්මැලි වැඩේ
    එලියෙ බලයා කිලෝ එක 800ක් විතර වෙනකොට අතනින් 350-400 ගන්න පුලුවන්
    පෑලියගොඩ තවත් අඩු ඇති
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    උබ මූදේ ගිහින් කලිසම පාත් කරානම් කිලෝ 10ක 15ක මාලු පුරවන් එන්න තිබුන බන්
    adoo warenko ap geadara umbawa ekkan giya nsm kiloo 50-60k alla ganna puluwan
     
    • Haha
    Reactions: Smartm