පිටරකට අයිටී ජොබ් ඒකක් ලංකාවේ ඉදන් කරන අය ඉන්නවාද?

  • Jul 6, 2012
    10,696
    2,919
    113
    Yes. Working for a UK company. Laptop + 24-inch monitor and Internet connection provided. Saturday Sunday, Poya day, and Mercantile holidays are official holidays.
    That's great. For me hardware devices were not provided. But the pay was good. But no leaves except for weekend and christmas. If you take a leave you have some of your salary cutoff'd.
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    ගෙදර ඉඳන් වැඩ කරන්න තමා කාගේත් Dream එක. ඔෆිස් කියන එක දැන් යල් පැනපු සංකල්පය ක් වෙන රටවල. මම දැක්කා ඩෙන්මාර්ක් දා කොහෙද දන් සතියට වැඩ කරන්නේ දවස් 3.5 ලු. fri,sat, sun ෆුල් නිවාඩු. thursday හාෆ් ඩේ. එකෙන් උන්ගේ quality of life වැඩි දවස් පහක් වැඩ කරන productivity එකම 3.5 න් එනවලු.
    ලංකාවේ නම් ඕවා කරන්න බෑ.. 😆😆😆
    Mewa ithin heena vitharai ape unta
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    uba laba padu balanne oya widiyata nam, Good Luck machan :lol:
    When you work for a local company you get;
    1. Paid leave 14 days annual, + 7 days casual + Poya and Other local holidays
    2. Health insurance for you and dependents
    3. EPF/ETF ( This amounts to 23% of your salary)
    4. Getting loans/ Credit cards easily from local banks
    5. Easy to get salary increments

    If you are working for an overseas company for the same take home salary then you are losing big time. I am not discouraging people who are looking for working at 100% foreign companies. Just think about above facts and negotiate accordingly.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,540
    113
    Arkham City
    Un polu thibboth, Scam wage karoth wagakeemak ganna kenek innawada

    Ex Local company ekak nam, Labour department ekata complain karanna puluwan. Eth me wage 100% foreign ekaka?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ගෙදර ඉඳන් වැඩ කරන්න තමා කාගේත් Dream එක. ඔෆිස් කියන එක දැන් යල් පැනපු සංකල්පය ක් වෙන රටවල. මම දැක්කා ඩෙන්මාර්ක් දා කොහෙද දන් සතියට වැඩ කරන්නේ දවස් 3.5 ලු. fri,sat, sun ෆුල් නිවාඩු. thursday හාෆ් ඩේ. එකෙන් උන්ගේ quality of life වැඩි දවස් පහක් වැඩ කරන productivity එකම 3.5 න් එනවලු.
    ලංකාවේ නම් ඕවා කරන්න බෑ.. 😆😆😆

    scandinavian රටවල් තමයි නිවාඩු අතින් උපරිම.

    ඇමරිකාවේ වගේ නං නිවාඩු සැහෙන අඩුයි. ලංකාවත් ටිකක් හොඳයි ඇමරිකාවට වැඩිය. ඇමරිකාවේ අවුරුද්දට දවස් 10 යි සාමාන්යෙන් නිවාඩු දෙන්නේ (ලෙඩ නිවාඩුත් ඇතුලත්ව). රජයේ නිවාඩුත් පොඩ්ඩයි තියෙන්නේ, ලංකාවේ වගේ නෙමෙයි.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,990
    113
    ගෙදර ඉදන් වැඩ කරන එක ලාබයි. ඒක හොදටම තේරුනේ කොරොනා කාලේ ගෙදර ඉදන් වැඩ කරන එකෙන්. මාසේකට වැඩිපුර 40000ක් වගේ ඉතුරු උනා. පෙට්‍රල්, ‍රෙපේයාර්, අනවශ්‍ය කැම බිම, ඇදුම් වලට යන වියදමත් ඉතුරුයි. ඕනම දෙයක වාසි අවාසි දෙකම තියෙනවා. තමන්ට වැඩිය හොද මොකක්ද කියලා හිතලා වැඩ කරන එක තමයි හොදම.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,919
    113
    When you work for a local company you get;
    1. Paid leave 14 days annual, + 7 days casual + Poya and Other local holidays
    2. Health insurance for you and dependents
    3. EPF/ETF ( This amounts to 23% of your salary)
    4. Getting loans/ Credit cards easily from local banks
    5. Easy to get salary increments

    If you are working for an overseas company for the same take home salary then you are losing big time. I am not discouraging people who are looking for working at 100% foreign companies. Just think about above facts and negotiate accordingly.
    machan pita rata company walatah owa thiyanawa ban... example, ape godak welawata paternity leave na. UK unta 2 weeks paternity leave dena eka must ekak. api epa kiwwama un araganin kiyala apita baninawa. guti nikan leave ganin kiyala ..
     
    • Like
    Reactions: topkollek

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    When you work for a local company you get;
    1. Paid leave 14 days annual, + 7 days casual + Poya and Other local holidays
    2. Health insurance for you and dependents
    3. EPF/ETF ( This amounts to 23% of your salary)
    4. Getting loans/ Credit cards easily from local banks
    5. Easy to get salary increments

    If you are working for an overseas company for the same take home salary then you are losing big time. I am not discouraging people who are looking for working at 100% foreign companies. Just think about above facts and negotiate accordingly.

    If the pay is high then 2,3 and 5 points would be fine. If you get salary in dollars you can open a RFC account and keep savings in dollars.
    AFAIK you can get rid of income tax as well

    Only issues are 4 and 1 as there are few holidays in other countries. Also you may have to work overlapping their timezones
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඔව් කැනඩා කරනවා, මාසේ පඩිය හම්බුවෙනවා, මෙහෙ නිවාඩු දවස් වලට නිවඩු, පඩිය ඩොලර් වලින් ගෙවනවා, ඊට අමතරව ප්‍රොජෙක්ට් වලට වෙනම බෝනස් ගෙවනවා. ස්ට්‍රෙස් දවස් තියෙනවා, ඒ උනාට ආතල් එකේ වැඩ කරන්න පුළුවන්.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඉතින් කොහොමද එහෙම එකක් සෙට් කරගන්නේ කියලත් කියමුකෝ.
    https://www.monsterindia.com/

    මචන් මුලදි සුපිරි රටවල් හොයන්නේ නැතුව මේකෙන් ඉන්දියන් රිමෝට් දෙක තුනක් ට්‍රයි කරන්න.ඕකේ පට ගාල වැඩ කරනවා.ඊට පස්සේ ඒ විදිහ අල්ලගත්තයින් පස්සේ වෙන ඒවටත් දාන්න.හැබැයි එතකොට ඔයාලගේ ප්‍රොෆයිල් එකට දැනටත් රිමෝට් වැඩ කියලා දාන්න පුළුවනිනේ ඉන්දියන් වගේ තැනක උනත් කරන නිසා.ඔච්චරයි බන්

    පුළුවන් හැම වෙලේම මේවා ගොඩ දාන්න ට්‍රයි කරන්න.ජය.!

    https://app.codesignal.com/interview-practice/topics/arrays
    https://www.hackerrank.com/dashboard
    https://coderbyte.com/challenges#
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    If the pay is high then 2,3 and 5 points would be fine. If you get salary in dollars you can open a RFC account and keep savings in dollars.
    AFAIK you can get rid of income tax as well

    Only issues are 4 and 1 as there are few holidays in other countries. Also you may have to work overlapping their timezones
    owaye US timezone ekak kaloth aharilama inna oneda. nattan call ekak ena welawata ninden aharila answer karala coding wada tika lankawe 8-5 ice job ekaknam eeke idan karala danna baida :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    owaye US timezone ekak kaloth aharilama inna oneda. nattan call ekak ena welawata ninden aharila answer karala coding wada tika lankawe 8-5 ice job ekaknam eeke idan karala danna baida :P

    development jobs nam ehema aharaila inna oni naha godak welawata paya kipyak overlap unama athi common meeting discussion tiyaganna
    Customer support service wage jobs nam set wenawa

    Aussie base companies nam udema weda karala 3:00pm wage off wenna puluwan
    US UK ewanam onna tikak ra wenakan adinna wenawa (9:30-6:30) wage
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    development jobs nam ehema aharaila inna oni naha godak welawata paya kipyak overlap unama athi common meeting discussion tiyaganna
    Customer support service wage jobs nam set wenawa

    Aussie base companies nam udema weda karala 3:00pm wage off wenna puluwan
    US UK ewanam onna tikak ra wenakan adinna wenawa (9:30-6:30) wage
    developer jobs walata kiyana experience check karanawada un :P