පිටරකට අයිටී ජොබ් ඒකක් ලංකාවේ ඉදන් කරන අය ඉන්නවාද?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගොඩක් වැඩ ඔන්ලයින් කරන්න පුළුවන් ඇති.
    ඒ නැතත් ඔෆිස් හැමදාම ඇරලා ස්ටාෆ් අඩුවෙන් ගෙන්නන්න පුළුවන්.
    ප්‍රැක්ටිකල් නෑ නේද... කොහිමද කන්ස්ට්‍රක්ශන් සයිට් එකක් සතියට දවස් 3.5 ක් විතරක් වැඩ කරොත්?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක

    ඇයි බැරි? ඒකටත් ඔය විදියම තමයි. ස්ටාෆ් එක මාරු කරනවා. දවස් 3.5 න් ඕන නෑ. වීක්එන්ඩ් එකේ නිවාඩු දෙනවා. ඉතුරු නිවාඩු සති දෙකෙන් දෙකට වගේ දෙන්න පුළුවන්.
    වියදම් වෙන ගාන වැඩි වෙනවා. ඒක අපිට අදාළ නෑ. මුලින් ඒව සලකලා තමයි ප්‍රොජෙක්ට් ගන්න ඕන.

    ඕව ලංකාවෙ වෙන්නෙ නෑ. අන්න ඒකයි අපි රටින් ගියේ. ලංකාවෙ නං කන්ස්ට්‍රක්ෂන් තියෙන්නෙ ලෝකෙට වඩා අවුරුදු 100 ක් පස්සෙන්. නූතන වහල් සේවය තමයි එතන තියෙන්නෙ.
    අන්න ඒක තමයි මේකෙ උන්ට මම කියන්නෙ කන්ස්ට්‍රක්ෂන් වලට නං යන්න එපා ජීවිතයක් නෑ ඉගෙන ගත්ත එකටත් පාඩුයි කියලා.
     
    ඔව් නෙ, roster ක්‍රමේකට යන්න පුලුවන්, මගෙ දෙවෙනි ජොබ් එක එහෙම තිබ්බෙ, මට සෙට් උනේ සිකුරාදා ඕෆ් එක, සතියක් ඇර සතියක් බ්‍රහස්පතින්දා සිකුරාදා දෙකම ඕෆ්. බ්ලොක් එකේ ඉංජා ඉරිදා ඕෆ්. 😊
     
    • Like
    Reactions: shenat

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    mkdda ban ube field of work?

    maru..
    package ne ban yanne

    habay itn niwadu huke pake na.. wada tyenne ona onama welawaka wedi wage
    ------ Post added on Sep 28, 2021 at 4:46 PM
    IT machan Dev.

    mokakda field eka machan?
    mehe time walin working hours kohomada?
    it support wage job ekak hoyaganna barida mata?
    Man ude 4am-12pm. udema ona na 5am scrum tiye. ekata hitiya nam athi. elakiri eke godak dala tibba jobs. poddak balahanmachan
    ------ Post added on Sep 29, 2021 at 5:05 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් නෙ, roster ක්‍රමේකට යන්න පුලුවන්, මගෙ දෙවෙනි ජොබ් එක එහෙම තිබ්බෙ, මට සෙට් උනේ සිකුරාදා ඕෆ් එක, සතියක් ඇර සතියක් බ්‍රහස්පතින්දා සිකුරාදා දෙකම ඕෆ්. බ්ලොක් එකේ ඉංජා ඉරිදා ඕෆ්. 😊

    ඕන දෙයක් ඒ විදියට කරන්න බැරි නෑ.
    ඕව ඕන නෑ ලංකාවෙ නන් ඉස්සෙල්ලම හදන්න ඕන වීකෙන්ඩ් නිවාඩු තියෙන සතියෙ දවස් වල 8-5 වැඩ තියෙන විදියට. ලංකාව තාම ඉන්නෙ 1800 ගණන් වල වහල් සේවෙ තියෙන තැන. කොච්චර විකාර හූරා කන ක්‍රමයක්ද ලංකාවෙ තියෙන්නෙ කියනව නම් පිටරටකදි සතියට කොච්චර පැය ගානක් වැඩ කරාද කියල අහල තියෙන තැන්වල අපි ඇත්ත දැම්මොත්( ඒ කියන්නෙ පැය 75-80 කියල දැම්මොත්) බොරු තොරතුරු දුන්න කියල උන් හිතන්නෙ. ඔප්පු කරන්න අමතර දේවල් කරන්න වෙනවා.මොකද ඒ රටවල් වල සතියකට ඔයින් බාගයයි වැඩ කරන්න තියෙන්නෙ. (පැය 35 - 37.5) මේ රටවල් වල සති දෙකක කරන වැඩ ලංකාවෙ එක සතියට කරනවා සොච්චම් පඩියකට.
     
    සතියට පැය 75-80 ??? ඕ.ටී, ගෙවන්නෙ නැද්ද ලංකාවෙ???