පිටරකට අයිටී ජොබ් ඒකක් ලංකාවේ ඉදන් කරන අය ඉන්නවාද?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    Mata nam ehe nagin 1/2 bagayak wage tama set wenne. 60000$ year. Ehe nam 120000$- 250000$ wage gewanawa. meheta enne itin aduwen hoyan ne. 120$ wage jobs tiye remotes. mata mulin set una eka gatta
    Patta, ubata Au tax kapenawada? e kapunath patta! ubata kelinma wire transfer da meheta enne? ehema enne naththam Au bank account ekak open karapan (if possible) ita passe undial karapan wire transfer walata wada 10 rupees per dollar (sometimes 20 rupees) wadiyen set karaganna puluwan :yes: puluwan nam skilled pr or working visa ekak gahagena enna balapan, 55-60K Au wala factory labour, office admin, normal clerk wage yana rate eka :yes: IT rates newei.
    ------ Post added on Oct 22, 2021 at 6:14 AM

    Last edited:

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    948
    632
    93
    Only the drawback is EPF, ETF and health insurance. If the salary is bit more than what you get in Sri Lanka to cover those then OK.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    ලැබුනනන් ඉදන් කරපන්. ඩේලී ස්ටෑන්ඩ් අප් එකට විතරක් නැගිටපන් . මැරීගෙන වැඩ කරපන්.
     
    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    පිටරකට අයිටී ජොබ් ඒකක් ලංකාවේ ඉදන් කරන අය ඉන්නවාද?

    Freelance නෙමේ මාසෙට ගෙවීම් ලැබෙන ජොබ් ඒකක් ..මට ඒහෙම ඒකක් සෙට් වුනා..

    ලැබෙන වැටුපත් සමානයි..ලංකාවේ ජොබ් ඒකක ගෙවන ගානමයි දෙන්නේ
    Kohomada ban ohoma ewa hoyaganne?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    සතියට පැය 75-80 ??? ඕ.ටී, ගෙවන්නෙ නැද්ද ලංකාවෙ???

    ඕට් ගෙවනවා පැය 150 කට 20000 ක් වගේ site engineer එකෙක්ට. 🤣🤣
    වහල් කමේ උපරිම.
    එහෙම ඕටී කරන්න දවසට පැය 5ක් වත් කරන්න ඕන. මොන ජීවිතද බන් ඒවා. උදේ 6.30 විතර ඉඳන් රෑ 10 විතර වෙනකන් හැමදාම වැඩ. වීකෙන්ඩ් කියල එකක් නෑ, පෝයක් කියල නෑ, ගෙදර යෑමක් නෑ.

    ඔය වගේ ගූ industry එකක් තියෙන බව කලින් දැනන් හිටිය නං කවදාවත් civil කරන්නෙ නෑ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy

    සුපවයිසර් කාලෙ පොඩ්ඩක් කට්ට තමා. ගූ කොම්පැණි සෙට් උනොත් තවත් අනාතයි. 😁
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    සුපවයිසර් කාලෙ පොඩ්ඩක් කට්ට තමා. ගූ කොම්පැණි සෙට් උනොත් තවත් අනාතයි. 😁

    Supervisor විදියට යන්නෙ නෑ කවුරුවත්. Site engineer කියල යන්නෙ. ගූ කොම්පැනි විතරයි ලංකාවෙ construction වල තියෙන්නෙ. හොඳ එකක් කියහන් බලන්න. සමහර පිටරට කොම්පැනි වල සමහර jobs හොඳ වෙන්න පුළුවන්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Supervisor විදියට යන්නෙ නෑ කවුරුවත්. Site engineer කියල යන්නෙ. ගූ කොම්පැනි විතරයි ලංකාවෙ construction වල තියෙන්නෙ. හොඳ එකක් කියහන් බලන්න. සමහර පිටරට කොම්පැනි වල සමහර jobs හොඳ වෙන්න පුළුවන්.
    පැය 150ට 20000 කියන්නෙ basic එක 22,000. උඹ නම් රට ගියපු එක හොඳයි. උඹට මම කී පාරක් කිව්වද ඔහොම උන් තමා වැඩ් හරියක් රට පනින්නෙ කියල. උඹ පිළිගන්නෙම නෑනෙ.🤷
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    පැය 150ට 20000 කියන්නෙ basic එක 22,000. උඹ නම් රට ගියපු එක හොඳයි. උඹට මම කී පාරක් කිව්වද ඔහොම උන් තමා වැඩ් හරියක් රට පනින්නෙ කියල. උඹ පිළිගන්නෙම නෑනෙ.🤷

    ලොල් උබ ඉතින් අහන එකට උත්තර දෙන්නෙ නෑනෙ. ලංකාවෙ හොඳට ගෙවන, හොඳ work-life balance එකක් තියෙන එකම එක construction කොම්පැණියක් මට කියපන් පුළුවන් නං. මේක ඕන කෙනෙක්ට challenge එකක්. 😆

    පැය 150 ට 20000 කිව්වෙ මට 1.5 years experience තියෙද්දි. Experience වැඩි වෙද්දි ඕක ටික ටික වැඩි වෙයි. But still not worth it. සෝ, "ඔහොම උන්" කියලා වෙනම ජාතියක් ලංකාවෙ ගූ construction industry එකේ නෑ. හැමෝම "ඔහොම වෙච්ච උන්" තමයි. 😆 එහෙම නෙවෙයි නං කියහන්කො මෙන්න මේ කොම්පැනියෙ එහෙම නෙමෙයි කිය උදාහරණ.

    PS : මං ගැන කිව්වොත් ඔය විදියට ගෙවපු කොම්පැනියෙ මම සති දෙකක් වගේ වැඩ කරේ. 😆 මට ඕටී වැඩක් නෑ. පැය 150ට ලක්ෂ 2ක් දෙනව කිව්වත් මට ඒක වැඩක් නෑ. පැය 150 අමතර වැඩ කියන්නෙම වහල් සේවය.
     
    • Haha
    Reactions: dmsupun

    වල් මිනිහෙක්ගෙන අනාත වෙච්චි ගෑණුත් ඔහොම තමා අනිත් හැම මිනිහ ගැනම හිතන්නෙ. 🤷
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    වල් මිනිහෙක්ගෙන අනාත වෙච්චි ගෑණුත් ඔහොම තමා අනිත් හැම මිනිහ ගැනම හිතන්නෙ. 🤷

    ඔන්න ඕක තමයි හරියට දෙයක් නොදැන ඔහේ කියවන අනිත් බුවාලටත් උනේ මෙච්චර කල්. 🤭 චැලේන්ජ් එක දුන්නම නැට්ට පුකේ. 🤦‍♂️ මොකෝ එක කොම්පැණියක් වත් දන්නෙ නැද්ද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඔන්න ඕක තමයි හරියට දෙයක් නොදැන ඔහේ කියවන අනිත් බුවාලටත් උනේ මෙච්චර කල්. 🤭 චැලේන්ජ් එක දුන්නම නැට්ට පුකේ. 🤦‍♂️ මොකෝ එක කොම්පැණියක් වත් දන්නෙ නැද්ද?
    මම මොකටද බං මම වැඩකරපු හරි කොම්පැණි ගැන මෙතන කියන්නෙ. වැඩ නොකරපුව ගැන කොහොමටත් කියන්න බෑ.
    අනික දෙයක් පිලිගන්න තරම් මානසික මට්ටමක් තියෙන එකෙක්ට එපැයි කියන්න. එකකින් අතවරයට ලක්වෙච්චි එකා කොකොහිමටත් වෙන එකක හොඳක් පිළිගන්නෙ නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    මම මොකටද බං මම වැඩකරපු හරි කොම්පැණි ගැන මෙතන කියන්නෙ. වැඩ නොකරපුව ගැන කොහොමටත් කියන්න බෑ.
    අනික දෙයක් පිලිගන්න තරම් මානසික මට්ටමක් තියෙන එකෙක්ට එපැයි කියන්න. එකකින් අතවරයට ලක්වෙච්චි එකා කොකොහිමටත් වෙන එකක හොඳක් පිළිගන්නෙ නෑ.

    කියන්න දෙයක් තියෙන්නත් එපයි නේද බන් 😆