ඇයි බැරි? ඒකටත් ඔය විදියම තමයි. ස්ටාෆ් එක මාරු කරනවා. දවස් 3.5 න් ඕන නෑ. වීක්එන්ඩ් එකේ නිවාඩු දෙනවා. ඉතුරු නිවාඩු සති දෙකෙන් දෙකට වගේ දෙන්න පුළුවන්.
වියදම් වෙන ගාන වැඩි වෙනවා. ඒක අපිට අදාළ නෑ. මුලින් ඒව සලකලා තමයි ප්‍රොජෙක්ට් ගන්න ඕන.
ඕව ලංකාවෙ වෙන්නෙ නෑ. අන්න ඒකයි අපි රටින් ගියේ. ලංකාවෙ නං කන්ස්ට්‍රක්ෂන් තියෙන්නෙ ලෝකෙට වඩා අවුරුදු 100 ක් පස්සෙන්. නූතන වහල් සේවය තමයි එතන තියෙන්නෙ.
අන්න ඒක තමයි මේකෙ උන්ට මම කියන්නෙ කන්ස්ට්‍රක්ෂන් වලට නං යන්න එපා ජීවිතයක් නෑ ඉගෙන ගත්ත එකටත් පාඩුයි කියලා.