පිටරටක වැඩ කරන එකෙක්ට හොදම ඔන්ලයින් බෑන්ක
පිටරටක වැඩ කරන එකෙක්ට හොදම ඔන්ලයින් බෑන්කින් අකවුන්ට් එක මොකක්ද?
මම මෙච්චර කාලයක් පාවිච්චි කරෙ සම්පත් විශ්ව එක. ලොකු අවුලක් තිබුනෙ නෑ.
ලගදි මොකෙක් හරි ලොග් වෙන්න හදලද කොහෙඩ අකවුන්ට් එක ඩිසේබල් කරල. ලොග් වෙන්න බෑ. කත කරම කියනව එක්කො බැන්කුවට එන්න ඕන. එහෙම නැති නම් මම මේ රටේ ඉන්නෙ කියල මෙහෙ එම්බසි එකෙන් Acknowledgment letter එකක් අරන් fax කරන්න කියල. මෙහෙ එම්බසියට කතා කරාම කියපි ඒක ගන්න, වැඩ කරන ඔෆිස් එකෙන් ලෙටර් එකක් අරන්, ඒක මේ රටෙ විදෙශ කටයුතු අමත්යන්සයෙන් සහතික කරල උන් ගාවට ගෙනාවම ඔය ලෙටර් එක දෙනව කියල. ටහීකෙ මහරජ කියන්නෙ පලකො මේ ඉන්න ටවුන් එකෙ ඉදන් රජයෙ ඔෆිස් එක තියෙන තැනටයි ඊටපස්සෙ එම්බසි එක තියෙන තැනටයි. වැඩේ අල්ලල දැම්ම ජනවාරි ලන්කාවට එන හින්ද. ආවම වෙන එකක අක්වුන්ට් එකක් හදාගෙන යන්න ඕන. ඊමේල් හරි, මොබිලෙ හරි OTP එකක් එක්ක password reset කරන්න පුලුවන් එකක් නම් ශෙප් නේ.