පිටරටක වැඩ කරන එකෙක්ට හොදම ඔන්ලයින් බෑන්&#3482

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    පිටරටක වැඩ කරන එකෙක්ට හොදම ඔන්ලයින් බෑන්&#3482

    පිටරටක වැඩ කරන එකෙක්ට හොදම ඔන්ලයින් බෑන්කින් අකවුන්ට් එක මොකක්ද?
    මම මෙච්චර කාලයක් පාවිච්චි කරෙ සම්පත් විශ්ව එක. ලොකු අවුලක් තිබුනෙ නෑ.

    ලගදි මොකෙක් හරි ලොග් වෙන්න හදලද කොහෙඩ අකවුන්ට් එක ඩිසේබල් කරල. ලොග් වෙන්න බෑ. කත කරම කියනව එක්කො බැන්කුවට එන්න ඕන. එහෙම නැති නම් මම මේ රටේ ඉන්නෙ කියල මෙහෙ එම්බසි එකෙන් Acknowledgment letter එකක් අරන් fax කරන්න කියල. මෙහෙ එම්බසියට කතා කරාම කියපි ඒක ගන්න, වැඩ කරන ඔෆිස් එකෙන් ලෙටර් එකක් අරන්, ඒක මේ රටෙ විදෙශ කටයුතු අමත්‍යන්සයෙන් සහතික කරල උන් ගාවට ගෙනාවම ඔය ලෙටර් එක දෙනව කියල. ටහීකෙ මහරජ කියන්නෙ පලකො මේ ඉන්න ටවුන් එකෙ ඉදන් රජයෙ ඔෆිස් එක තියෙන තැනටයි ඊටපස්සෙ එම්බසි එක තියෙන තැනටයි. වැඩේ අල්ලල දැම්ම ජනවාරි ලන්කාවට එන හින්ද. ආවම වෙන එකක අක්වුන්ට් එකක් හදාගෙන යන්න ඕන. ඊමේල් හරි, මොබිලෙ හරි OTP එකක් එක්ක password reset කරන්න පුලුවන් එකක් නම් ශෙප් නේ.
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe

    Boc hadaganna...phone no eken lock unoth unlock karaganna puluwan
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    All SL banks have very primitive on-line systems. I am with BoC and they do entertain and resolve most queries over the phone.
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    e unata boc eke podi chanse ekak tiyenawa...boc eken rata idala atm eken salli gaddi kapenne transaction fee eke ganata witarai....wadipura kapenne naa kiyakwath
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    e unata boc eke podi chanse ekak tiyenawa...boc eken rata idala atm eken salli gaddi kapenne transaction fee eke ganata witarai....wadipura kapenne naa kiyakwath

    මචන් මොකක්ද BOC උබ​ use කරන app එක...
    උන් ගෙ අලුත් update එකක් කලා ජුනි වල​.. මෙලො රහක් නෑ..
    පරන එක excellent..
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මචන් මොකක්ද BOC උබ​ use කරන app එක...
    උන් ගෙ අලුත් update එකක් කලා ජුනි වල​.. මෙලො රහක් නෑ..
    පරන එක excellent..

    ow poddak awl...e unata eka purudu unama awlak naa....BAPP eka use karanne....lock unama reset karaganna ema awlakma naaa...