පිටරට රැකියා/foreign jobs
මේ ත්රෙඩ්1 දාන්න මුලික හේතුව ගොඩක් දෙනක් මේ සම්බන්ද්ව ත්රෙඩ් දාල තිබ්බ නිසා, එ නිසා එකම තැනකින් එ අයට අවශය උදවු ලබා ගන්නත් එකම තැනකින් එ උදවු ලබා දෙන්න ඉන්න අයත් හදුනා ගන්නයි.
මේ එලකිරියේ ඉන්න ගොඩක් අය පිටරට රැකිය කරන , එ වගෙම පිටරට පදිංචි වෙච්ච අය, එ වගේම් ඉගන ගන්න ගිය අය ඉන්නව,
එ වගේ පිටරට පදිංචියට, රැකියාවකට, අඩයාපන් කටයුතුවලට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් ඇති, අන්න එ අය වෙනුවෙන් තමයි මේ ත්රේඩ්1 ඔපන් කලේ,
එතින් එන්න සහොදර සහොදරියන ඔබට හැකි පමනින් අපට උදවු කරන්න, ඔබා දන්නා දේ අපහා බෙද ගන්න [ අවංක සිතින්/ වියාපරික අරමුණකින් තොරව]
උදා:-
ඉගෙනිම කටයුතු සදහා යන්න බලාපොරොත්තු වෙන අයට-
තොරා ගත්යුතු අධයාපනික ආයතන, කොපනම් මුදලක් වැයවෙනවද? නවාතැන් පහසුකම් හා තාවකලික රැකියාවක් සපයා ගන්නේ කොහොමද, ඔබට එ සදහා උදවු කරන්න පුලුවන්ද? ඔන්න ඔවගේ දෙවල්
රැකියාවක් සදහා
විසා අයදුම් කලයුත්තේ කෙසෙද, රැකියාවක් ඉන්න තැනක් සොයගන්න කොහොමද, ඔබට එ සදහා උදවු කල හැකිද ඔන්න ඔවගේ දේවල්
සැ.යු - මෙම ත්රඩ්1 මේ සම්බදව කරුණුපමණක් සදහන් කරන මෙන් ඉල්ලා සිටිමි,
අදාල නොවන, නොවැදගත්, විහිලු තහලු සදහා මෙය බාවිතා නොකරන්න, වචනයකින් හො කරන්න පුලුවන් උදවුක් කරන්න.

Last edited: