පිටරට රැකියා/foreign jobs

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    පිටරට රැකියා/foreign jobs

    මේ ත්‍රෙඩ්1 දාන්න මුලික හේතුව ගොඩක් දෙනක් මේ සම්බන්ද්ව ත්‍රෙඩ් දාල තිබ්බ නිසා, එ නිසා එකම තැනකින් එ අයට අවශය උදවු ලබා ගන්නත් එකම තැනකින් එ උදවු ලබා දෙන්න ඉන්න අයත් හදුනා ගන්නයි.


    මේ එලකිරියේ ඉන්න ගොඩක් අය පිටරට රැකිය කරන , එ වගෙම පිටරට පදිංචි වෙච්ච අය, එ වගේම් ඉගන ගන්න ගිය අය ඉන්නව,


    එ වගේ පිටරට පදිංචියට, රැකියාවකට, අඩයාපන් කටයුතුවලට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් ඇති, අන්න එ අය වෙනුවෙන් තමයි මේ ත්‍රේඩ්1 ඔපන් කලේ,

    එතින් එන්න සහොදර සහොදරියන ඔබට හැකි පමනින් අපට උදවු කරන්න, ඔබා දන්නා දේ අපහා බෙද ගන්න [ අවංක සිතින්/ වියාපරික අරමුණකින් තොරව]


    උදා:-
    ඉගෙනිම කටයුතු සදහා යන්න බලාපොරොත්තු වෙන අයට-
    තොරා ගත්යුතු අධයාපනික ආයතන, කොපනම් මුදලක් වැයවෙනවද? නවාතැන් පහසුකම් හා තාවකලික රැකියාවක් සපයා ගන්නේ කොහොමද, ඔබට එ සදහා උදවු කරන්න පුලුවන්ද? ඔන්න ඔවගේ දෙවල්

    රැකියාවක් සදහා
    විසා අයදුම් කලයුත්තේ කෙසෙද, රැකියාවක් ඉන්න තැනක් සොයගන්න කොහොමද, ඔබට එ සදහා උදවු කල හැකිද ඔන්න ඔවගේ දේවල්


    සැ.යු - මෙම ත්‍රඩ්1 මේ සම්බදව කරුණුපමණක් සදහන් කරන මෙන් ඉල්ලා සිටිමි,
    අදාල නොවන, නොවැදගත්, විහිලු තහලු සදහා මෙය බාවිතා නොකරන්න, වචනයකින් හො කරන්න පුලුවන් උදවුක් කරන්න.
     
    Last edited:

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඔබ දැනටමත් පිටරටක පදිංචි හො රැකියාවක හො ඉගනිම් කටයුතුවල යෙදෙන්නේ නම් එ ගැන සදහන් කරන්න, එතකොට එ එ අවශය අය ඔබව සම්බන්ද කරගනිවි

    උදා:-
    මම ඩුබායි වල අවුරුදු3ක සිට තොරතුරු තාකශනික අංශයේ රැකියාවක් කරනවා, ලංකාවේ මුදලින් xxxxx මුදලක් වැටුප් විදියට ලැබෙනවා
    අන්න එ වගේ දාන්න
     

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    ඇත්තටම පොඩ්ඩක් උදවු කරපල්ලකො රට යන්න...IT හරි...TELECOMMUNICATION..ලොකු උදවුවක් බන්..
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඇත්තටම පොඩ්ඩක් උදවු කරපල්ලකො රට යන්න...IT හරි...TELECOMMUNICATION..ලොකු උදවුවක් බන්..


    මචන් උබට ඔය ෆිල්ඩ්1 එxපිරියන්ස් තියනවනම් ජොබ්1ක් හොය ගන්න ලෙසි, හැබයි එහෙම නැත්තනම් ටිකක් අමරුයි, මටත් එකයි වෙලා තියෙන්නේ,
    මම කිහිප දෙනෙක්ගෙන් අහලා දන ගත්ත විදියට, ගොඩක් අය කරන්නේ විසි විසා අරන් එහෙට ගෙහින් ජොබ් හොය ගන්න එකයි.
    හැබයි පොඩි රිස්කෙකුත් තියනවා, ජොබ්1ක් හම්බුනේ නැත්තන් උබට රට තොට බලලා නිකන්ම එන්න වෙනවා :(:eek:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    student-visa.jpg
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දැන් ගොඩක් middle east රටවල් වල quantity surveyors ta ජොබ් තියෙනවා. පඩි හොඳයි ලු
     

    hunt

    Junior member
  • Jul 28, 2006
    182
    16
    18
    MATH TRY KARANAWA GRAPHIC DESIGNING & 3D ANIMATOR HARI PULUWANNAM JOBAK SET KARAGANNA UDAWWAK KARANNA...
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    URGENT NEED ELECTRICIAN---TECHNICIANS

    Jeddah,Saudi Arabia
    needed 40 for above professions.to work in jeddah in a big company
    Requirement.
    basic computer knowledge preference license(if no then as assistant OK)knows at least acceptable level of Arabic or English

    benefits:

    1.Good salary with out any delay on monthly basis in account
    2.Medical insurance
    3.vacation salary one month paid as per the company policy

    please send your CV
    on below email Id

    [email protected]



    ----------------------------------------------------------------------------


    ASST. CHEF FOR FAMILY RESTURANT, JEDDAH

    Title: Waiters job available in Family Restaurant
    Region: Jeddah Tahlia Street
    Jeddah Tahlia Street, Near Pepsi Khubri Intersection.Madina Road

    Urgent- Urgent- We are looking for good and well experienced Asst. Chef.for our Family Restaurant located on Tahlia street/Madinah Road.



    Candidates must have knowledge of English and have Valid Iqama.

    Jobs are open for all nationals Philipino,indians & Sri Lankans are preferable.



    We offered good salaries and good accommodation. Please call on Madam Mob No : 00966560302282 or 2611322 or email at; [email protected]

    --------------------------------------------------------------------



    Warehouse Supervisor (only Indian or Srilankan nationals can apply)



    Looking for Warehouse Supervisor (Indian or Srilankan) with 3-5 years of relevant warehousing experience in FMCG environment, including supervisory role.

    Qualifications: high School Diploma and vocational Certification in material management.

    Effective communication skills (English and basic Arabic),

    analytical and problem solving skills, interpersonal skills. Computer operation and data processing using Microsoft and Oracle systems



    EMAIL CV to [email protected]
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    Required Telecom Engineers & Telecom Riggers

    One of the reputed company is looking for a Telecom Engineers & Telecom Riggers in Jeddah. Candidates applying for this job should have minimum 03 years work experience.

    Kindly send us your updated CV in english.

    [email protected]
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    Exciting Opportunity for IT Help desk

    Looking for IT Help desk (Indian Nationals), 3-5 years similar experience. Salary is SR 4000 Basic. Please send your CVs urgently at [email protected]. Please indicate position in the email subject.


    -------------------------------------------------------------------------------


    IT Application Administrator/Manager for a Reputed Group to be placed in Jeddah

    We are a hiring Application Manager to be placed in Jeddah Head Office of Reputed Group having around 30 branches across Middle East, We are providing this is a free recruitment service to the candidates and therefore candidates for mentioned position and who qualifies the below mention criteria should only apply.

    • Bachelor’s Degree in Information Technology.
    • MUST have experience at least 5 years’ experience in Project management, Management & Implementation of Data Base and Programing on all platforms.
    • MUST be MCSE, OCP, CCNA and MIS Certified

    Only candidates who match the Criteria should send their updated CV & Photograph:

    Saudi Applicants are preferred, however other nationalities with only good experience will be considered.

    Subject: Application Administrator

    Email: [email protected]

    Applications without the mentioned subject line will be ignored.
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    computer embroidery designing operators.

    The factory is in good location in khumrah,South Jeddah,Saudi Arabia offering good wages and accommodation.

    factory tailors and computer embroidery designer who are interested kindly contact 00966534404069

    or mail me at [email protected]
     

    handyx111

    Member
    Jun 7, 2008
    296
    3
    0
    mchn kavruhari kiyanavada Australia vata automotive valata hondama uni 1ka mokad da kiyala.or any one in Australia who know about automotive?