machan ehema yanna puluwan ratawal ehema umba dannawada...මචන් උබට ඔය ෆිල්ඩ්1 එxපිරියන්ස් තියනවනම් ජොබ්1ක් හොය ගන්න ලෙසි, හැබයි එහෙම නැත්තනම් ටිකක් අමරුයි, මටත් එකයි වෙලා තියෙන්නේ,
මම කිහිප දෙනෙක්ගෙන් අහලා දන ගත්ත විදියට, ගොඩක් අය කරන්නේ විසි විසා අරන් එහෙට ගෙහින් ජොබ් හොය ගන්න එකයි.
හැබයි පොඩි රිස්කෙකුත් තියනවා, ජොබ්1ක් හම්බුනේ නැත්තන් උබට රට තොට බලලා නිකන්ම එන්න වෙනවා![]()






bump