පිටරට රැකියා/foreign jobs

sha2009

Member
Oct 11, 2009
1,224
147
0
මචන් උබට ඔය ෆිල්ඩ්1 එxපිරියන්ස් තියනවනම් ජොබ්1ක් හොය ගන්න ලෙසි, හැබයි එහෙම නැත්තනම් ටිකක් අමරුයි, මටත් එකයි වෙලා තියෙන්නේ,
මම කිහිප දෙනෙක්ගෙන් අහලා දන ගත්ත විදියට, ගොඩක් අය කරන්නේ විසි විසා අරන් එහෙට ගෙහින් ජොබ් හොය ගන්න එකයි.
හැබයි පොඩි රිස්කෙකුත් තියනවා, ජොබ්1ක් හම්බුනේ නැත්තන් උබට රට තොට බලලා නිකන්ම එන්න වෙනවා :(:eek:
machan ehema yanna puluwan ratawal ehema umba dannawada...:baffled::baffled:
 
AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා මටත් රට යන්න අදහසක් තියෙනවා(Korea)...මට Hotel Management Diploma එකක් තියෙනවා...මේ ගැන දන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්න
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    machan ehema yanna puluwan ratawal ehema umba dannawada...:baffled::baffled:
    මම දන්න විදියට ඔනෙම රටකට විසිටින් විසා අරගන්න පුලුවන්, ඉට පස්සෙ එ රටට ගිහින් ජොබ්1ක් හොයගෙන වර්කින් විස වලට හදා ගන්න පුලුවන්, නමුත් සමහර රටවල් හා සමහර කම්පැනි එහෙම විසිටින් විසා තියන අයට ජොබ් දෙන්නේ නේ,
    මිඩ්ල් ඉස්ට්, සින්ගා මැලේසියා, යුරොපියන් කන්ට්‍රිස් ඔව වල පුලුවන්
    හැබයි මට වඩා උබට එ රටවල ඉන්න එලකිරි කොල්ලො කෙල්ලොන්ගෙන් පිම්1 දාලා විසතර අහගනින එක තමයි ගොඩක්ම හොද
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මචන්ලා මටත් රට යන්න අදහසක් තියෙනවා(Korea)...මට Hotel Management Diploma එකක් තියෙනවා...මේ ගැන දන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්න

    ඉතින්බන් මේ ඔක්තොම්බර්වල කොරියන් එxඇම් එක කරපන්කො, ඉන්න හිටින්න කන්න බොන්න හැමදෙම උන් දෙනවනේ
    හැබයි සිලෙක්ට් වෙන්න ඔනේ ඉතින්
    :baffled:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඉතින්බන් මේ ඔක්තොම්බර්වල කොරියන් එxඇම් එක කරපන්කො, ඉන්න හිටින්න කන්න බොන්න හැමදෙම උන් දෙනවනේ
    හැබයි සිලෙක්ට් වෙන්න ඔනේ ඉතින්
    :baffled:

    ඔක්තොම්බර් ද තියෙන්නෙ???:):):):)
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඔක්තොම්බර් ද තියෙන්නෙ???:):):):)
    :)
    ඔක්තොම්බර් හො සැප්තැම්බර් වල, මම ඉරිදා ලංකාදිපේ ඇඩ් එකක දාල තිබ්බ මට හරියට මතක නැ ඔය මාස2න් එකක එxඇම්1ට ලැස්ති වෙන්න කියලා, උගේ කලාස් එකට එන්න කියලා දාල තිබ්බා
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :)
    ඔක්තොම්බර් හො සැප්තැම්බර් වල, මම ඉරිදා ලංකාදිපේ ඇඩ් එකක දාල තිබ්බ මට හරියට මතක නැ ඔය මාස2න් එකක එxඇම්1ට ලැස්ති වෙන්න කියලා, උගේ කලාස් එකට එන්න කියලා දාල තිබ්බා

    machan gampaha peththe danna cls ekak nedda??
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    Bilingual Office Secretary - (Jeddah ONLY) - Male or Female
    Minimum Requirement:
    - Bilingual (Arabic and English)
    - Young and ambitious
    - Communication skills
    - Excellent in Internet search
    - Excellent in Microsoft office
    - IT background is a Plus.
    - local is a plus.
    - Experience is a plus.

    If you think you meet the above criteria please email us your CV with the title "OFFICE SECRETARY JOB".

    [email protected]

    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    Dubai patthe IT Networking side eke job thiyenawada?? Salary ehema kohomada?? Apply karanda puluwan job site ehema danne kenek innawa nam details tikak denda..

    thanks
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැන් ගොඩක් middle east රටවල් වල quantity surveyors ta ජොබ් තියෙනවා. පඩි හොඳයි ලු

    oya crisis ekata issella. dan tikak adui construction mkt eke jobs.
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    මම දන්න විදියට ඔනෙම රටකට විසිටින් විසා අරගන්න පුලුවන්, ඉට පස්සෙ එ රටට ගිහින් ජොබ්1ක් හොයගෙන වර්කින් විස වලට හදා ගන්න පුලුවන්, නමුත් සමහර රටවල් හා සමහර කම්පැනි එහෙම විසිටින් විසා තියන අයට ජොබ් දෙන්නේ නේ,
    මිඩ්ල් ඉස්ට්, සින්ගා මැලේසියා, යුරොපියන් කන්ට්‍රිස් ඔව වල පුලුවන්
    හැබයි මට වඩා උබට එ රටවල ඉන්න එලකිරි කොල්ලො කෙල්ලොන්ගෙන් පිම්1 දාලා විසතර අහගනින එක තමයි ගොඩක්ම හොද
    තෑන්ක්ස් මචන්
     
    xeroace

    Member
    Mar 25, 2013
    254
    16
    0
    Everywhere
    Malaysia,Singapore wala IT jobs kohomada?mama baluwe ewage ratakata gihin passe Aussi,NZ wage yanna PR daala.danna aya help ekak dennako?