පිටසක්වල ජීවීන් නැත්තේ ඇයි.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අපේ සෞරග්‍රහ මණ්ඩලය වටේ තියනවලු අයනීකරනය වෙච්ච පදාර්ථ නවත්තන වලාවක් ඒක ඕසෝන් ස්ථරය වගේ එකක්ලු, ඒකෙන් එලියට ගිහින් තියෙන්නෙ තාම Voyager 1 යානාව විතරලු. ඒක තියන හින්ද පොළොවට පිට සක්වල ජීවීන්ගෙන් එන සංඥා එන්නෙ නෑලු.

    අම්මටසිරි එහෙමද ... එක දැනගෙන හිටියෙ නෑ...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    physicality has it's limit.Let's say we came close to a machine that goes at the speed of light.Still let's say an earth like planet is 4000 light years ahead.By any scientific mean if we survive that by the time we're coming back our world might be destroyed.
    If we ever able to keep the walls open of a wormhole,It is found that it is impossible to create such amount of negative energy by physical means,but if happens then there is a possibility of traveling great distances.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    heliosphere.jpg

    අපේ සෞරග්‍රහ මණ්ඩලය වටේ තියනවලු අයනීකරනය වෙච්ච පදාර්ථ නවත්තන වලාවක් ඒක ඕසෝන් ස්ථරය වගේ එකක්ලු, ඒකෙන් එලියට ගිහින් තියෙන්නෙ තාම Voyager 1 යානාව විතරලු. ඒක තියන හින්ද පොළොවට පිට සක්වල ජීවීන්ගෙන් එන සංඥා එන්නෙ නෑලු.

    Ture I heard it somewhere.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    heliosphere.jpg

    අපේ සෞරග්‍රහ මණ්ඩලය වටේ තියනවලු අයනීකරනය වෙච්ච පදාර්ථ නවත්තන වලාවක් ඒක ඕසෝන් ස්ථරය වගේ එකක්ලු, ඒකෙන් එලියට ගිහින් තියෙන්නෙ තාම Voyager 1 යානාව විතරලු. ඒක තියන හින්ද පොළොවට පිට සක්වල ජීවීන්ගෙන් එන සංඥා එන්නෙ නෑලු.
    [/QUOTE
     
    • Like
    Reactions: arsehole-froce

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    physicality has it's limit.Let's say we came close to a machine that goes at the speed of light.Still let's say an earth like planet is 4000 light years ahead.By any scientific mean if we survive that by the time we're coming back our world might be destroyed.
    If we ever able to keep the walls open of a wormhole,It is found that it is impossible to create such amount of negative energy by physical means,but if happens then there is a possibility of traveling great distances.

    yeah that's a thing, it is possible that we are in the peak of tchnological advancement.. so that things like travel through warm holes isn't possibe practically. but if we are still advancing and far below a peak those things can easilly be a reality.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    yeah that's a thing, it is possible that we are in the peak of tchnological advancement.. so that things like travel through warm holes isn't possibe practically. but if we are still advancing and far below a peak those things can easilly be a reality.

    hmm true ban But I think now scientist have well discovered the limitations of the physicality and we are getting very close to the limit because physical laws won't allow any further advancements.:(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචං මමත් විශ්වාස කරන අනිවාර්යෙන් විශ්වයෙ දියුණු ජීවීන් ඉන්නවා කියල. එත් මෙතන දල තියෙන්න බන් "විශ්වයේ දියුණු ජීවීන් හිටියත් , එකිනෙකා මුණ නොගසිඉමට" හේතු....

    හැබැයි බන් පිටසක්වල බැක්තීරියාවක් හොයාගත්ත කියල දියුණු ජීවීන් ඉන්නවමමයි කියන්න බෑ....උබ කියල තියන අනිත් කරුනුත් එහෙම තමයි....

    උබ ට්‍රේඩ් එකේ හෙඩින් එක දාල තියෙන්නේ පිටසක්වල ජීවීන් නැත්තේ අයි කියලනේ ...:baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම නම් කැමති අපි ඉන්නෙ මැට්‍රික්ස් එකක කියල විශ්වාස කරන්න :baffled: :baffled:
    අනික කාටවත් ඒක එහෙම නෙමේ කියල ඔප්පු කරන්නත් බෑනෙ :D :D
    ඒ කියන්නෙ අපි මැට්‍රික්ස් එකක ඉන්නව වෙන්න පුළුවන් :D :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Sinhalen liyapiyaaaaw.mewa sankeerna katha bolaw

    :baffled::baffled: ඔය් තියෙන්නේ අර මම දාල තියන 1වෙනි එහ්තුව සම්බන්ද දෙයක්. අපි තාක්ෂණික දියුණුවේ හින්පෙත්තට ඇවිල්ල නම් worm hole taveling වගේ දේවල් practically කරන්න බෑ නෙ. එත් අපි තව දියුණු වෙනවා නම් ඒවා අනාගතේදී යතාර්ථයක් වෙන්න පුළුවන්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් කැමති අපි ඉන්නෙ මැට්‍රික්ස් එකක කියල විශ්වාස කරන්න :baffled: :baffled:
    අනික කාටවත් ඒක එහෙම නෙමේ කියල ඔප්පු කරන්නත් බෑනෙ :D :D
    ඒ කියන්නෙ අපි මැට්‍රික්ස් එකක ඉන්නව වෙන්න පුළුවන් :D :D

    අර irrational numbers සින් එක නිසා , විශ්වය සිමියුලේෂන් එකක් නෙමෙයි කියලත් කියනව...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අර irrational numbers සින් එක නිසා , විශ්වය සිමියුලේෂන් එකක් නෙමෙයි කියලත් කියනව...

    ඉතිං බං මැට්‍රික්ස් එක හදපු කෙනාම ඉරැශනල් නම්බර්ස් දැම්මද කව්ද දන්නෙ ? :dull: :dull:
    එතකොට ට්‍රාන්සෙඩෙන්ටල් ? ඉමැජිනරි ?
    කවදාවත් -1 මූල දිගක් -1මූල ගස් ගානක් තියෙන්න බෑනෙ ඒ කියන්නෙ ඇත්තටම නැති ඒව තියෙන්නෙ අපිව මුලා කරන්න හදලද කව්ද දන්නෙ :eek: :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරුසිරා;19238910 said:
    උබ ට්‍රේඩ් එකේ හෙඩින් එක දාල තියෙන්නේ පිටසක්වල ජීවීන් නැත්තේ අයි කියලනේ ...:baffled:

    අරම දාන ගියොත් දික්වෙනවනේ බන්, එතකොට බාගයයි පෙන්නේ. එකයි ඔහොම දැම්මේ...

    එහෙම උනාට therd එකක්යවද්දී අදහස තේරෙනවා නේද...??:baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනික බලපං වෘත්තය, කවදාවත් වෘත්තයක වර්ගඵලය පර්ෆෙක්ට් නෑනෙ :no: :no:
    අපිට හොයන්නත් බෑ :no: :no:
    අපිව මඤ්ඤං කරන්න එහෙම දෙයක් හැදුව වෙන්න බැරිද ? :eek: :eek:
    මං දැක්ක කොහෙදිහරි කවුරු හරි කියල තියෙනව පයි වල සමහර විට අපි ඉන්න සිමියුලේටර් එක ගැන විස්තර ඇතිලු වගේ අදහසක් තියෙන මොකක් හරි :eek: :eek: