පිටසක්වල ජීවීන් නැත්තේ ඇයි.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    hmm true ban But I think now scientist have well discovered the limitations of the physicality and we are getting very close to the limit because physical laws won't allow any further advancements.:(

    එත් බන් ඔය බවුතික සිමාවන් තියනවා කියල කියන්නේ අපිට දැනට තියන දැනුමට සාපෙක්ෂවනේ... නිවුටන්ගේ කාලේ හිතුවේ නෑනේ බන් කාලේ(time) සාපේක්ෂයි කියල.. ඒවගේ ඉස්සරහටත් අලුත් දවල් එකතු වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්.... :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනික බලපං වෘත්තය, කවදාවත් වෘත්තයක වර්ගඵලය පර්ෆෙක්ට් නෑනෙ :no: :no:
    අපිට හොයන්නත් බෑ :no: :no:
    අපිව මඤ්ඤං කරන්න එහෙම දෙයක් හැදුව වෙන්න බැරිද ? :eek: :eek:
    මං දැක්ක කොහෙදිහරි කවුරු හරි කියල තියෙනව පයි වල සමහර විට අපි ඉන්න සිමියුලේටර් එක ගැන විස්තර ඇතිලු වගේ අදහසක් තියෙන මොකක් හරි :eek: :eek:

    එක තමයි බන්... හැබෑයි ඕක අපේ සෙන්සස් වල ලිමිටෙෂන් එකක් වෙන්නට් පුළුවන්....

    edit:
    තව එකක් තමයි ප්ලානක් නියතයට වඩා අඩු වෙව් ලෙනත් තියන කිරණ තියෙන්න පුලුවන්ද කියන එක.....
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක තමයි බන්... හැබෑයි ඕක අපේ සෙන්සස් වල ලිමිටෙෂන් එකක් වෙන්නට් පුළුවන්....

    අපි හදල තියෙන ඉලක්කම් ඔක්කොම වැරදිද දන්නෑ :shocked: :shocked:
    සිමියුලේටර් එක හදන්න උන් පාවිච්චි කරපු ඉලක්කම් ක්‍රමෙන් රවුමක වර්ගඵලය හරියටම එනවද දන්නෑ :shocked: :shocked:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වයස අවරුදු බිලියන 13 නම් නෙමේ පුතේ.
    එතකොට කල්ප ගණන් හිටපු ජිඉවින්
    අපායේ හිටපු අය
    මෙහෙමයි, මේ දැන් තියෙන විශ්වයේ පරමාණු ඇතිවෙලා එච්චර කල් වෙනද පුළුවන්
    එත් මේක හැකිලෙන දිගහැරෙන නිසා හැකිලෙද්දී තියෙන පරමාණු පවා නැතිවෙලා ගිහින් ඔක්කොම ශක්තිය බවට හැරවෙනවා
    අය අලුතෙන් පරමාණු හැදෙනවා ශක්තියෙන්
    එහෙම එහම වෙවී තියෙන්නේ. කෙළවරක් හොයන්ඩ බෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එත් බන් ඔය බවුතික සිමාවන් තියනවා කියල කියන්නේ අපිට දැනට තියන දැනුමට සාපෙක්ෂවනේ... නිවුටන්ගේ කාලේ හිතුවේ නෑනේ බන් කාලේ(time) සාපේක්ෂයි කියල.. ඒවගේ ඉස්සරහටත් අලුත් දවල් එකතු වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්.... :)

    කාලය සාපේක්ශ උනා කියල නිවුටන් කියපු දේවල් වෙනස් උනේ නෑනේ. ඒවා අදටත් වලංගුයි. වෙනස් උනේ නිව්ටන්ගේ සමහර සිද්ධාන්ත විතරයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වයස අවරුදු බිලියන 13 නම් නෙමේ පුතේ.
    එතකොට කල්ප ගණන් හිටපු ජිඉවින්
    අපායේ හිටපු අය
    මෙහෙමයි, මේ දැන් තියෙන විශ්වයේ පරමාණු ඇතිවෙලා එච්චර කල් වෙනද පුළුවන්
    එත් මේක හැකිලෙන දිගහැරෙන නිසා හැකිලෙද්දී තියෙන පරමාණු පවා නැතිවෙලා ගිහින් ඔක්කොම ශක්තිය බවට හැරවෙනවා
    අය අලුතෙන් පරමාණු හැදෙනවා ශක්තියෙන්
    එහෙම එහම වෙවී තියෙන්නේ. කෙළවරක් හොයන්ඩ බෑ

    වයසය කියන්නෙ අපි ඉන්න විශ්වය නිර්මානේ වෙලා දැනට ග‍ත වෙලා තියෙන කාලය...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි හදල තියෙන ඉලක්කම් ඔක්කොම වැරදිද දන්නෑ :shocked: :shocked:
    සිමියුලේටර් එක හදන්න උන් පාවිච්චි කරපු ඉලක්කම් ක්‍රමෙන් රවුමක වර්ගඵලය හරියටම එනවද දන්නෑ :shocked: :shocked:

    ඕක ඉලක්කම් වලම අවුලක් නමෙනේ බන්... අපිට වක්‍ර ස්ථානයක වර්සපලය තේරුම් ගන්න බැරි එකනේ අවුල. අපි වර්ගපලය හිතන්නේ රෙකියවනේ.,,,

    හැමතිස්සෙම වුර්තයක වර්ගපලය එන්න irrational number එකක් නෙහ්....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වයස අවරුදු බිලියන 13 නම් නෙමේ පුතේ.
    එතකොට කල්ප ගණන් හිටපු ජිඉවින්
    අපායේ හිටපු අය
    මෙහෙමයි, මේ දැන් තියෙන විශ්වයේ පරමාණු ඇතිවෙලා එච්චර කල් වෙනද පුළුවන්
    එත් මේක හැකිලෙන දිගහැරෙන නිසා හැකිලෙද්දී තියෙන පරමාණු පවා නැතිවෙලා ගිහින් ඔක්කොම ශක්තිය බවට හැරවෙනවා
    අය අලුතෙන් පරමාණු හැදෙනවා ශක්තියෙන්
    එහෙම එහම වෙවී තියෙන්නේ. කෙළවරක් හොයන්ඩ බෑ

    මම මේ කියන්නේ අපි ඉන්න bubble එක ගැන මචං..... :)
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අරම දාන ගියොත් දික්වෙනවනේ බන්, එතකොට බාගයයි පෙන්නේ. එකයි ඔහොම දැම්මේ...

    එහෙම උනාට therd එකක්යවද්දී අදහස තේරෙනවා නේද...??:baffled::baffled:
    :no::no:

    උබ අදහස් කලේ මොකක්ද දන්නේ නැ ..එත් උබ කියලා තියෙන කරුණු දැන් වෙනස්වෙලා කියලයි මාම කිව්වේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කාලය සාපේක්ශ උනා කියල නිවුටන් කියපු දේවල් වෙනස් උනේ නෑනේ. ඒවා අදටත් වලංගුයි. වෙනස් උනේ නිව්ටන්ගේ සමහර සිද්ධාන්ත විතරයි.

    නිවුටන්බේ සමීකරණ වලින් එන අගයන් වැරදි බන්... හැබැයි ඒවා සාමාන්‍ය ගණනය කිරීම් වලදි ප්‍රශ්නයක් වෙන්නේ නෑ, මම අහල තියන විදියට හදට ගිය rocket එකෙත් ගණනය කිරීම කරලා තියෙන්නේ නිවුටන් සමීකරණ වලින්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරුසිරා;19239096 said:
    :no::no:

    උබ අදහස් කලේ මොකක්ද දන්නේ නැ ..එත් උබ කියලා තියෙන කරුණු දැන් වෙනස්වෙලා කියලයි මාම කිව්වේ

    ඔය කරුණු වෙනස් වෙලා නෑ බන්... තම අපි පිටසක්වල දියුණු ජීවීන් හොයාගෙන නෑ නේ... එක නිසා ඔය කරුණු තම වලංගුයි....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිවුටන්බේ සමීකරණ වලින් එන අගයන් වැරදි බන්... හැබැයි ඒවා සාමාන්‍ය ගණනය කිරීම් වලදි ප්‍රශ්නයක් වෙන්නේ නෑ, මම අහල තියන විදියට හදට ගිය rocket එකෙත් ගණනය කිරීම කරලා තියෙන්නේ නිවුටන් සමීකරණ වලින්...

    නිව්ටන්ගේ සමීකරණ වරදින්නෙ සාපේක්ශතාව අඩංගු නැති නිසා. නැතුව වෙන ‍හේතුවකට නෙමෙයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිව්ටන්ගේ සමීකරණ වරදින්නෙ සාපේක්ශතාව අඩංගු නැති නිසා. නැතුව වෙන ‍හේතුවකට නෙමෙයි.

    ඔව් එක හරි....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn man buduhamduruwo kiyapu tikak dannan

    The Buddha once explaining the world system said, ” Monks, as far as sun and moon revolve and illuminate all directions by their radiance, so far does the thousand-fold world system extend. And in that thousand-fold world system, there are thousand moons, a thousand suns, inhabited planets…. This thousand-fold world system is called culanikā-loka-dhātu or Minor World-System, which is the smallest unit in the universe (But all these change takes place, transformation takes place. When seeing this the instructed noble disciple is disenchanted, dispassion..)

    On certain occasions, the Buddha has commented on the nature and composition of the universe. According to the Buddha, there are some other forms of life existing in other parts of the universe. The Buddha has mentioned that there are thirty-one planes of existence within the universes. They are:
    4 States of unhappiness or sub human realms: (life in hells, animal life, ghost-worlds and demon-worlds)
    1 Human world.
    6 Develokas or heavenly realms.
    16 Rupalokas or Realms of Fine-Material Forms.
    4 Arupalokas or Formless Realms.

    mata tiyena question eka buddha 31 planes of existences tiyenawa kivve eka world system ekakada nattan whole universe ekeda?