මම නම් කැමති අපි ඉන්නෙ මැට්රික්ස් එකක කියල විශ්වාස කරන්න![]()
අනික කාටවත් ඒක එහෙම නෙමේ කියල ඔප්පු කරන්නත් බෑනෙ![]()
ඒ කියන්නෙ අපි මැට්රික්ස් එකක ඉන්නව වෙන්න පුළුවන්![]()

එහෙනම් උඹ කියන්නේ බුද්ධ දේශනාවම බොරුවක් කියලද? හේතු ඵලවාදය බොරුවක්ද? මේක මොකෙක්ගේ හරි පරීක්ෂණාගරයක් කියලා කියන්න උඹට තියෙන සාක්ෂි මොනවද?

පලක් නැති අභියෝගයක්.බුද්ධ දේශනාව 100% නිවරද්යි කියල උබ ඔප්පු කරන්නේ කොහොමද? ඌ කියන එක එහෙම නෙමෙයි කියල උබ කියන්නේ බුද්ධ දේශනාව හරි, හේතු පල වාදය නිසාද?![]()
අපිට නොපෙනුනාට අපි අත්දැකල නැති වුනාට පිටසක්වල අපි වගේ හෝ අපිට වැඩිය දියුණු ජීවයක් පවතින බව මම හිතනවා,- තර්කානුකූලව පෘථිවියේ ජීවීන් මේ මට්ටමට ආව නම් පෘථිවි-වගේ (අර්ත් ලයික්) ග්‍රහලෝක නොතිබෙන්න විදියක් නෑ. සහ විශ්වාස කරනවා - හේතුව බුද්න්වහන්සේ පිටසක්වල ජීවීන් ගැන බුද්ධ දේශනාවේ සදහන් කරල තියන නිසා. උන්වහන්සේ ගේ දේශනා බොහොම තර්කානුකූලයි සහ අපි දැනට දන්න විද්‍යාවට අතිශය එකගයි.

අගඥ්ංඥ සූත්‍රය හොයාගෙන කියවපං.............සිරාවට? පිටසක්වලයෝ ගැන කියල තියෙනවද බුද්ධ දේශනාවේ??![]()
පලක් නැති අභියෝගයක්.
බුද්ධ දේශනාව නිවැරදියි කියල ඔප්පු කරන්න නම් ඒ සර්වඥතා ඥාණය ලබා ගන්න ඕන, එතකොටයි ඒක නිවැරදියි කියල අවබෝධ වෙන්නේ. එහෙම අවබෝධ නොකොට ගෙන මේ අපි උඹල දන්න මේ විද්‍යාෙවන් බුද්ධ දේශනයේ නිරවද්‍යතාවය ඔප්පු කරනව කියන්නේ හරියට අබ පියල්ලකින් සප්ත මහා සාගරය මනින්න හදනව වගේ් වැඩක්.
උඹ ම කියපං උඹේ දැන් පවතින දැනුමෙන් සිද්ධාර්ථ ගෞතමයන් දේශනා කරපු එක දෙයක් වැරදිල තියනව ද කියලා.

අගඥ්ංඥ සූත්‍රය හොයාගෙන කියවපං.............
ඒකෙ තියනවා කියලා....

බුද්ධ දේශනාව 100% නිවරද්යි කියල උබ ඔප්පු කරන්නේ කොහොමද? ඌ කියන එක එහෙම නෙමෙයි කියල උබ කියන්නේ බුද්ධ දේශනාව හරි, හේතු පල වාදය නිසාද?![]()
අභියෝගයක් නෙමෙයි බන්..මම ඇහුවේ කොහොමද ඔප්පු කරන්නේ කියල...ඔප්පු නොකරපු දෙයක් පාදක කරන තව දෙයක් වැරදියි කියල ඔප්පු කරන්න හදනවනම් එක විහිළුවක් නේ...එකයි...බුදු දහමට අපහාස කරන චේතනාවකින් දැම්මේ නැහැ..නමුත් මිනිස්සු තේරුම් ගන්න ඕනේ අපි නොදකින නොදන්නා දේවල් වෙන්න පුළුවන් කියන දේ..
අපිටත් ඔප්පු කරන්න බැරිනම්, කවුරුත් ඔප්පු කරලත් නැති නම්, එක පෙන්නලා කියන්න බැහැ මෙන්න මේකේ තියෙන්නේ මෙහෙමයි, ඒ නිසා උබල කියන එක වැරදියි කියල...
දන්නේ නැහැ බන්..එහෙම හරි වැරදියි කියල කියන්න දන්නේ නැහැ..මම බුද්ධ දේශනාව බොරුයි කියල කියන්නෙත් නැහැ...සමහර විට 100% ඇත්ත වෙන්න පුළුවන්...වැරදි වෙන්නෙත් පුළුවන්...![]()
![]()
මම බෞද්ධ නෙමෙයි..ඒ කියල මගේ ආගමට කඩේ යන එකෙකුත් නෙමෙයි...![]()
සූත්‍රෙය් කියවෙනවා පිටසක්වල ජීවීන් ගේ පැවැත්මක් ගැන. ඔවුන් උසින් වැඩි, විශාල ඇස් සහිත, ඇගිලි අතර බැදි පටල සහිත අය බවත් කියවෙනවා......තේරෙන්නේ නැහැ බන් ඔව්ව කියෙව්වට..සරලව කියහන්කෝ මොනවද කියල තියෙන්නේ කියල තරහ නැතුව? මම බෞද්දයෙක් නෙමෙයි..ඒ නිසා ඕව වැඩිය හම්බවෙන්නේ නැහැ බන්...![]()
දැනට හොයාගෙන තියෙන කරුණු අනුව විශ්වය පුදුමාකාරයි. අනන්තයි. අපිට හිතෙන් හිතාගන්නවත් බැහැ.
බොහෝ තාරක වලට ග්‍රහලෝක එකක් හෝ ඊට වඩා තියෙනවා කියල දැන් හොයාගෙන තියෙනවා. යම් ග්‍රහලෝකයක ජීවීන්ට සුදුසු පැවැත්මක් අකණ්ඩව පැවතීම දුර්ලබ දෙයක් වෙන්න පුලුවන්. එක ඇතිවීම අපි හිතමු සුදුසු ග්‍රහලෝක ඇති තාරක බිලියනයකට එකක් කියල. විශ්වයේ තාරක 1 billion trillion තියෙනවලු (අපිට බලන්න පුළුවන් විශ්වය තුල (observable universe) ). එ කියන්නේ දියුණු ජීවින් ඉන්න ග්‍රහලෝක ට්‍රිලියනයක් තියෙනවා!. අපි එයින් එකක් විතරයි. පිස්සු හැදෙනවා නේද?.
විශ්වය observable universe වලටත් එහා විහිදී තියෙනවා. තව විශ්වයන් තියෙන්න පුළුවන්. එහෙම හිතුවොත් අපේ ඇති වැදගත් කමක් නැහැ. හරියට එක කුබියෙක් හිතනවා අපි ලොක්කෝ කියල. එත් උ ලෝකේ ඉන්න කුබි බිලියන ගණනකින් එකෙක් විතරයි. උ පොඩි කාලයක් ජීවත් වෙනවා.......... මැරෙනවා එච්චරයි.
හිත සසල වෙනවා මේ විදියට හිතුවොත්

