ඔය ශිලා යුගයෙ එහෙම එක රටකින් තව රටකට එන මිනිස්සු වුණත් ඒලියන්ස්ල තමා..
ඇයි එයාලවත් මීට කලිං දැකල තිබුණෙ නෑනෙ..

සමහර විට ඒ කාලෙ ඒලියන්ස්ල එන්න ඇති![]()
උන්ද දන්නෑ මේ ලෝකෙ රටවල් පුරාම මිනිස්සු පැතිරෙන්න මිනිස්සුන්ට රටකිං රටකට යන්න උදව් කලේ![]()
අර ආතර් සී ක්ලාක්ගෙ පොතේ තියෙනව වගේ වඳුරන්ව මෝහණය කල්ල උන්ගෙ අතිං ගල් උස්සවල ආයුධ අතට දීල සත්තු මරවල අපිව පරිණාමය කෙරෙව්වෙත් උන්ද දන්නෑ![]()
![]()
බුදුහාමුදුරැවෝ ආනන්ද හාමුදුරැවොන්ටත් කිව්වා විශ්වය ගැන හොයන්න යන්න එපා...
එහෙම උනොත් උන්මත්තකයෙක් වෙනව කියල..ඒ නිසා මන් අතෑරිය

දියුණුම වානරය ගත්තම වුණත් මිනිහත් ඒක්ක බලද්දි ලොකු ගැප් එකක් තියෙනවද..

ලොකු ගැප් එකක් කියන එකෙං උඹ අදහස් කරන්නෙ මොකක්ද ?![]()
![]()

![]()
අපේ සෞරග්‍රහ මණ්ඩලය වටේ තියනවලු අයනීකරනය වෙච්ච පදාර්ථ නවත්තන වලාවක් ඒක ඕසෝන් ස්ථරය වගේ එකක්ලු, ඒකෙන් එලියට ගිහින් තියෙන්නෙ තාම Voyager 1 යානාව විතරලු. ඒක තියන හින්ද පොළොවට පිට සක්වල ජීවීන්ගෙන් එන සංඥා එන්නෙ නෑලු.
මම දාපු වැදගත්ම කමෙන්ට් එක උඹලට මිස් වුණා..
ආර්ථික විද්‍යාව උගන්නනකොට හිඟකම කියල සංකල්පයක් උගන්නනව..
ඒ කියන්නෙ සම්පත් වල හිඟකම.. මේ හැම සමාජ ආර්ථික ව්‍යසනයකටම මුල සම්පත්වල හිඟකම
දියුණු පිටසක්වල ජීවීන් සම්පත් හිඟකම කියන එක ජයගත්තලු..
සැප වැඩි වුණාලු.. මෙහෙම දිගටම සැප විඳලත් වැඩක් නෑ කියල කට්ටියම නිවන් දැක්කලු..

මේක ඇත්ත නම්. අපේ ලෝකේ තාක්ෂණික දියුණුවේ හිනිපෙත්තට ඇවිල්ල තියෙන්නේ..., මිට වැඩ ලොකු දියුණුවක් ලබන්න බෑ කවදාවත්....

මම දාපු වැදගත්ම කමෙන්ට් එක උඹලට මිස් වුණා..
ආර්ථික විද්‍යාව උගන්නනකොට හිඟකම කියල සංකල්පයක් උගන්නනව..
ඒ කියන්නෙ සම්පත් වල හිඟකම.. මේ හැම සමාජ ආර්ථික ව්‍යසනයකටම මුල සම්පත්වල හිඟකම
දියුණු පිටසක්වල ජීවීන් සම්පත් හිඟකම කියන එක ජයගත්තලු..
සැප වැඩි වුණාලු.. මෙහෙම දිගටම සැප විඳලත් වැඩක් නෑ කියල කට්ටියම නිවන් දැක්කලු..

මේක තමා හේතුව මම හිතන්නෙ තෙල් පිච්චෙන එන්ජින් වලින් එහාට දියුණුවක් නැත්නම් ගොඩක් දුර තියෙන දේවල් ගැන හිතල වැඩක් නෑ..පිටසක්වලයො නම් භාවිතා කරන්නෙ සද්දයක් නැති ඉතාම හෙමින් සහ අනිත් වෙලාවට ලයිට් ස්පීඩ්++ මොකක් හරි බලයක් තියෙන මිනිස්සුන්ට හිතාගන්ඩ බැරි තාක්ෂණයක් කියලයි මෙතෙක් අහපු දැකුපු දේ අනුව හිතෙන්නෙ.![]()
![]()

මම තාම මොනවත් දැකල නෑ නෙට් එකේ දැකපු අහපු දේවල් තමා..තව documentary සීරීස් එකක් බලල තියෙනව ෆේමස්ම අහක නොදැමිය හැකි UFO කේස් ගැනඋඹට මොනාද ඇහුනෙ ?![]()
උඹ මොනාද දැක්කෙ ?![]()
![]()

මම තාම මොනවත් දැකල නෑ නෙට් එකේ දැකපු අහපු දේවල් තමා..තව documentary සීරීස් එකක් බලල තියෙනව ෆේමස්ම අහක නොදැමිය හැකි UFO කේස් ගැන

ඕව බොරු![]()
ප්ලේන් එකක් කඩං වැටිල ටක් ගාල හමුදාවෙන් ඇවිත් කෑලි එකතු කරං ගියා නං ඇති කන්ස්පිරසි තියරි කාරයන්ට ඒක ufo එකක්![]()
![]()

ඔය Roswell කේස් එක ගැනනෙ කියන්නෙ ඕක ඇත්තටම උනා කියල සිද්ධියට සම්බන්ධ මිනිස්සු කියන්නෙ,ගවර්මන්ට් එක තමා එහෙම දෙයක් උනේ නෑ කියන්නෙ..ඇමරිකාවෙ නොවුන වෙන කේස් තියෙනව Belgian UFO වගේ හිතාගන්ඩ බැරි ඒවත් බලපන්![]()