පිටසක්වල ජීවීන් නැත්තේ ඇයි.?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,002
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම අපි වගේ හෝ ඊට එහා දියුණු වෙච්ච වෙනත් ජීවීන් ඇති,ඒත් ලයිට් ස්පීඩ් එකෙන් යන යානාවක් හදාගත්තත් අපිට ලඟම අපි වගේ ජීවින් ඇතිය කියල හිතන්ඩ පුලුවන් ග්‍රහ ලෝකෙකට යන්ඩ අවුරුදු දහස් ගානක් යනවලුනෙ,ඔය හින්ද තමා අපි වගේම වෙනත් දියුණු ජීවීන් ඉන්නවනම් ඒ අයටත් මෙහෙට එන්ඩ බැරි..එහෙම එනව නම් හෝ අපි යනව නම් සම්පූර්ණ දුර සහ කාලය ගෙවන්නෙ නැතුව විශ්වයේ එක තැනකින් ඇතුලට ගිහිල්ල අනිත් තැනින් සනිකව මතු වෙන්ඩ පුලුවන් ක්‍රමයක් හොයාගන්ඩ ඕනි(මුලු විශ්වයෙම සිතියමක් එහෙම හදල නැත්නම් අනාත සාගරේ වගේනෙ)..පිටසක්වලයො මෙහෙට ඇවිල්ල තියෙනවනම්,එහෙම එනවනම් ඔහොම ක්‍රමයක් තමා පාවිච්චි කරනව ඇත්තෙ..පිටසක්වලයොම ඇවිල්ල ඒ වගේ තාක්ෂණයක් අපිට දුන්නොත් හැර අපි නම් මිනිස් මොලෙන් හිතන්ඩ පුලුවන් උපරිමයට ඇවිල්ල කියල තමා මටත් හිතෙන්නෙ..ඇමරිකාව,රුසියාව වගේ රටවල් එහෙම දෙයක් සොයාගෙන හෝ පිටින් ලබාගෙන සඟවාගෙන ඉන්නෙ නැත්නම්.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මම නම් කැමති අපි ඉන්නෙ මැට්‍රික්ස් එකක කියල විශ්වාස කරන්න :baffled: :baffled:
    අනික කාටවත් ඒක එහෙම නෙමේ කියල ඔප්පු කරන්නත් බෑනෙ :D :D
    ඒ කියන්නෙ අපි මැට්‍රික්ස් එකක ඉන්නව වෙන්න පුළුවන් :D :D
    ඔය විදිහ තමා මමත් හිතන්ඩ කැමති එක බුද්ධාගමත් එක්කත් මැච් වෙනවා.
    ඕක තමා කියන්නේ හිත කියන්නෙත් හිතින් මවාගත්ත එකක් කියලා


    මැට්‍රික්ස් එකක්ම නොවී සමහර විට පිටසක්වල ජීවීන් අපිව මෙහාට ගෙනත් දැම්මෙ මීට විනාඩියකට කලින් වෙන්න පුළුවන් :dull: :dull:
    මේ ත්‍රෙඩ් එලකිරි එක වගේ සේරම පිටසක්වල ජීවීන් හදල අපේ හැමෝගෙම මතකයන් නිර්මාණය කලා වෙන්න පුළුවන් :dull: :dull:
    අපි ඒව අපි කල දේවල් කියල නිකංම මතකයක් තියං ඉන්නව විතරයි උඹට වුනත් පුළුවන්ද මීට ටිකකට කලින් මේ ත්‍රෙඩ් එක උඹමයි දැම්මෙ, මතකයට වඩා එහා ගිය දේකිං ඔප්පු කරන්න පුළුවන්ද බෑනෙ :no: :no:
    ඔව් බන් සිරාවට අතීතය කියන්නේ මතකයක් විතරයිනේ.

    එහෙම අපි වගේ හෝ ඊට එහා දියුණු වෙච්ච වෙනත් ජීවීන් ඇති,ඒත් ලයිට් ස්පීඩ් එකෙන් යන යානාවක් හදාගත්තත් අපිට ලඟම අපි වගේ ජීවින් ඇතිය කියල හිතන්ඩ පුලුවන් ග්‍රහ ලෝකෙකට යන්ඩ අවුරුදු දහස් ගානක් යනවලුනෙ,ඔය හින්ද තමා අපි වගේම වෙනත් දියුණු ජීවීන් ඉන්නවනම් ඒ අයටත් මෙහෙට එන්ඩ බැරි..එහෙම එනව නම් හෝ අපි යනව නම් සම්පූර්ණ දුර සහ කාලය ගෙවන්නෙ නැතුව විශ්වයේ එක තැනකින් ඇතුලට ගිහිල්ල අනිත් තැනින් සනිකව මතු වෙන්ඩ පුලුවන් ක්‍රමයක් හොයාගන්ඩ ඕනි(මුලු විශ්වයෙම සිතියමක් එහෙම හදල නැත්නම් අනාත සාගරේ වගේනෙ)..පිටසක්වලයො මෙහෙට ඇවිල්ල තියෙනවනම්,එහෙම එනවනම් ඔහොම ක්‍රමයක් තමා පාවිච්චි කරනව ඇත්තෙ..පිටසක්වලයොම ඇවිල්ල ඒ වගේ තාක්ෂණයක් අපිට දුන්නොත් හැර අපි නම් මිනිස් මොලෙන් හිතන්ඩ පුලුවන් උපරිමයට ඇවිල්ල කියල තමා මටත් හිතෙන්නෙ..ඇමරිකාව,රුසියාව වගේ රටවල් එහෙම දෙයක් සොයාගෙන හෝ පිටින් ලබාගෙන සඟවාගෙන ඉන්නෙ නැත්නම්.
    :yes: :yes: :yes:

    heliosphere.jpg


    අපේ සෞරග්‍රහ මණ්ඩලය වටේ තියනවලු අයනීකරනය වෙච්ච පදාර්ථ නවත්තන වලාවක් ඒක ඕසෝන් ස්ථරය වගේ එකක්ලු, ඒකෙන් එලියට ගිහින් තියෙන්නෙ තාම Voyager 1 යානාව විතරලු. ඒක තියන හින්ද පොළොවට පිට සක්වල ජීවීන්ගෙන් එන සංඥා එන්නෙ නෑලු.
    Kuiper belt
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    පිටසක්වල ජීවීන් පෙනෙන්න නැත්තේ ඇයි.?

    විශ්වය අවුරුදු බිලයන 13ක් විතර වයසයිනේ..... එක නිසා විශ්වයෙ තාක්ෂණිකව දියුණු ජීවීන් ඇතිවීමෙ සම්බාවිතාවය ගොඩක් අඩු උනත් විශ්වයේ වයස හා ප්‍රමානය(ජිවය ඇති විමට හැකියාව ඇති ග්‍රහලෝක) නිසා මේ වෙනකොට විශ්වයේ දියුණු ජීවීන්(civilizations) දහස් ගානක් ඉන්න ඕනේ. එත්, අපිට එහෙම කිසිම දියුණු ශිෂ්ටාචාරයක් එක්ක සම්බන්ද වෙන්න ලැබිල නෑ.... එක එහෙම වෙන්න හේතු ගනනාවක් තියනව....


    1.තාක්ෂණික දියුණුවේ සිමාවන් තිබීම..

    විශ්වයේ මිනිසුන් තරම් හෝ ඊට වඩා තරමක් දියුණු ශිෂ්ටාචාර ගොඩක් ඇති, නමුත් අන්තරතාරකා (intersteller) සන්නිවේදනය කරන්න තරම් තාක්ෂනය දියුණු වෙන්නේ නෑ..එතකොට ග්‍රහලෝක දෙකක් අතර සන්නිවේදන කරන්න බැරි වෙනවනේ.... මේක ඇත්ත නම්. අපේ ලෝකේ තාක්ෂණික දියුණුවේ හිනිපෙත්තට ඇවිල්ල තියෙන්නේ..., මිට වැඩ ලොකු දියුණුවක් ලබන්න බෑ කවදාවත්....:(


    2. පෘතුවුය අති විශේෂ ස්ථානයක් විම.....(rare earth hypothesis)

    මේකෙන් කියන්නේ ග්‍රහලෝකයක ජිවය ආතිවීම් ගොඩක් සංකීර්න ක්‍රියාවලික් සහ ඇති වන ජිවය දිගටම පැවතීම ඉතාමත්ම දුලබ සිදුවිමක් බවයි... එනම් එක් මන්දාකිනියකට උපරිම වශයෙන් එක ජීවීන් සහිත ග්‍රහලෝකයක් ඇති වෙන බව( සම්බාවිතාව ගොඩක් අඩු නිසා)....මන්දාකිනි අතර (inter galactic) සන්නිවේදනය ගොඩක්ම අමාරු නිසා මෙවැනි වීවීන් අතර එකිනෙක හදුනාගානීමක් වෙන්නේ නෑ...

    01.jpg



    3. විශ්වයේ ජිවය ඇති විම ඉතාමත්ම සුලබ දෙයක් විම

    rare earth hypothesis එකේ අනිත් පැත්ත මේක, එකියන්නේ විශ්වයේ සුලබව ජිවින් ඇති වෙනවා, එක නිසා ගොඩාක්ම දියුණු (තරු අතර සන්නිවේදනය/ගමන්කිරීම කල හැකි) ජීවීන් පෘතුවිය වගෙ ලෝකයකට ඒමට උනන්දු වෙන්නේ නෑ..


    4.simulation hypothesis

    matrix ෆිලම් එකෙ තියෙන්නේ මේ සින් එකනේ.... මේකෙන් කියන්නේ මේ අපි දකින විශ්වය වෙන දියුණු ජීවීන් කරපු පරිගණක වැඩසටහනක් කියන එක.. computor games හදන විදියට හදපු වඩාත් සංකීර්ණ පද්දතියක්...

    05.jpg




    5. දියුණු ජීවීන් තමන්වම විනාස කරන ගැනීම (self destruction)

    මේක වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියනව.
    - bio weapons වලින් ජීවීන් විනාශ වීම.
    - ජිව් ප්‍රජනනය(reproduction) අඩු විම/ නැති වීම
    - මානසිකව දියුණු වී පැවැත්මෙන් (exsistance) මිදීම (suicide/mass suicide)


    ඔබ තුමන්ලාගේ/තුමියන්ලාගේ අදහස් , බම්ප් බලාපොරොත්තු වෙමි...:dull: :dull: රෙපුත් ඕනේ
    මෙම ජීවීන් පරපෝෂිතයන් වගේ මිනිස්සුන්ගේ වෛරය, ක්‍රෝධය මතයි යැපෙන්නේ. ටොම් කියන විදිහට මිනිස්සු කොටවලා මෙම ජීවීන් ඒකෙන් වින්දනයක් ලබනවා. රට රටවල් අතර යුද්ධ ඇති කරන්නත් මෙම ජීවීන් මැදිහත් වෙලා තියෙනවා

    Lord Buddha Said ....