පිටසක්වල ජීවීන්?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :sorry:

    ඔව් සීසන් දෙකකට නෙ ගියෙ
    බැලුව එහෙං මෙහෙං බැලුවෙ තේරුනේ නං නෑ
    මොකක්ද රත්තරං පාට කොලෙයක් පොඩි කරල විසික් කරන සීන් එකක් තිබ්බ නං මතකයි
    හරියට කතාව තේරුනෙක් නෑ
    k pax බලපං ඒක පට්ට :love:

    mona paiyakda bn K-pax kiyanne :growl:
    ko Aliansla
    kiriye inwa wage maanasika leddu tikakne inne :(:(:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mona paiyakda bn K-pax kiyanne :growl:
    ko Aliansla
    kiriye inwa wage maanasika leddu tikakne inne :(:(:(

    ඔව් තෝ වගේ
    aliens ල ඉන්න හැම රෙද්දෙම futuristic weapons වලිං වෙඩි තියාගන්න ඒව හොයන්න එපා බූරුවො
    kpax arrival වගේ ඒවත් බලපං
    ඒක open ending
    හරියට inception, shutter island වගේ
    දැන් ඇත්තටම වුනේ මොකක්ද කියල කල්පනා කරපං :angry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් තෝ වගේ
    aliens ල ඉන්න හැම රෙද්දෙම futuristic weapons වලිං වෙඩි තියාගන්න ඒව හොයන්න එපා බූරුවො
    kpax arrival වගේ ඒවත් බලපං
    ඒක open ending
    හරියට inception, shutter island වගේ
    දැන් ඇත්තටම වුනේ මොකක්ද කියල කල්පනා කරපං :angry:

    owa balala tynwa
    Ubata harak patiya kiyanne nikanda:dull:

    පිටසක්වල ජීවීන්?
    thread eke nama balapan:sorry:
    ubalath ekka katha karoth matath pissu hdenwa :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl::rofl: balapan eka.. oberyn martelluth innawa :rolleyes:

    ඕබරින් මාර්ටෙල් මැරුන :( මෝඩය මරල නිකං ඉන්නැතුව වැඩ පෙන්න්න ගියා :angry:
    ඌ මැරුන දවසෙ නං මාරම අවුල් බං :(
    මට හිතට වැඩියෙන්ම දැනුන මරණෙ :(

    Ubata harak patiya kiyanne nikanda:dull:

    :rofl:

    owa balala tynwa

    පිටසක්වල ජීවීන්?
    thread eke nama balapan:sorry:
    ubalath ekka katha karoth matath pissu hdenwa :sorry:

    දැන් කව්ද හරකො තෝ බලල තියෙනවද ඇහුවෙ :angry:
    අපරාදෙ තෝව නිදහස් කලේ :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Cloverfield film සෙට් එක පට්ට
    1යි 2යි බැලුව :love:

    පලවෙනි එක නං එකෙක් කැමරාවකිං වීඩියෝ කරන එකක් විදිහට තියෙන්නෙ (district 9 වගේ)
    ඒත් සුපිරි :love:
    MV5-BZDNh-NDJl-NDkt-ZDI4-OC00-OTE3-LWI2-M2-Ut-OThk-NTFk-Nj-Bj-Yz-Rm-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-NTA4-Nz-Y1-Mz-Y-V1-SY500-CR0-0-334-500-AL.jpg

    MV5-BMj-Ez-Mjcz-OTIx-MV5-BMl5-Ban-Bn-Xk-Ft-ZTgw-OTUw-Mj-I3-Nz-E-V1-SX337-CR0-0-337-499-AL.jpg

    දෙවනි එකේ නම් කැමරාවකිං වීඩියෝ කරන සීන් එකක් නෙමේ film එකක් විදිහට තියෙනව.
    ඒත් පලවෙනි එක තමා පට්ට :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    He is mine..:angry: (nohomo)

    උඹ කියපු Kpax බැලුව පට්ට බං :D
    තව නැද්ද ඒ වගේ ඒව ?
    පිටසක්වලයො කියල ඇඟිලි තුනේ කුරුමිට්ටො හරි යක්කු වගේ හරි උන් ඕන්නෑ ඒ වගේ ඒවත් පට්ට :love:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Cloverfield film සෙට් එක පට්ට
    1යි 2යි බැලුව :love:

    පලවෙනි එක නං එකෙක් කැමරාවකිං වීඩියෝ කරන එකක් විදිහට තියෙන්නෙ (district 9 වගේ)
    ඒත් සුපිරි :love:
    MV5-BZDNh-NDJl-NDkt-ZDI4-OC00-OTE3-LWI2-M2-Ut-OThk-NTFk-Nj-Bj-Yz-Rm-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-NTA4-Nz-Y1-Mz-Y-V1-SY500-CR0-0-334-500-AL.jpg

    MV5-BMj-Ez-Mjcz-OTIx-MV5-BMl5-Ban-Bn-Xk-Ft-ZTgw-OTUw-Mj-I3-Nz-E-V1-SX337-CR0-0-337-499-AL.jpg

    දෙවනි එකේ නම් කැමරාවකිං වීඩියෝ කරන සීන් එකක් නෙමේ film එකක් විදිහට තියෙනව.
    ඒත් පලවෙනි එක තමා පට්ට :love:

    welcome to the internet