සාමාන්‍ය පොතක පිටුවක ඝනකම මිලි මීටර් වලින් කොච්චරක් වගේ ඇතිද ?
පිටු ලක්ෂයක් තිබුණොත් පොත කොච්චරක් උස වෙයිද ?
පිටු ලක්ෂයක් තිබුණොත් පොත කොච්චරක් උස වෙයිද ?
පොතේ ගනකම පිටු ගානෙන් බෙදපන්කෝ...
පිටු දෙසීයක විතර පොතක් අරන් මැනල පිටු ගානෙන් බෙදුව නං හරි නේ.
කොලයක් අරං දෙකට නමනව. අයෙත් දෙකට නමනව. දැං ඝනකම පිටු 4යි
මෙහෙම ආයෙත් නමනව. දැං පිටු 8යි
මෙහෙම 56 වතාවක් කඩදාසිය නැමුවොත් කොච්චරක් ඝනකම එයි කියල හිතනවද![]()
I just measured, it's 0.09mm
if we think it's 0.1mm
0.1x100000 = 10000mm = 10m

කොලයක් අරං දෙකට නමනව. අයෙත් දෙකට නමනව. දැං ඝනකම පිටු 4යි
මෙහෙම ආයෙත් නමනව. දැං පිටු 8යි
මෙහෙම 56 වතාවක් කඩදාසිය නැමුවොත් කොච්චරක් ඝනකම එයි කියල හිතනවද![]()
57 වතාවක් නමල එන පිටු ගොඩේ උස = හදට තියෙන දුර

57 වතාවක් නමල එන පිටු ගොඩේ උස = හදට තියෙන දුර
පිස්සු බන් මිනිසුන්ට හඳට යන්න බොරුවට මහන්සි වෙන වෙලාවේ කොලයක් අරන් නමල නමල ඒක උඩ පඩිපෙළ වගේ නැගගෙන ගියා නං හරි