පිටුවක් ඝනකම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,414
    113
    සාමාන්‍ය පොතක පිටුවක ඝනකම මිලි මීටර් වලින් කොච්චරක් වගේ ඇතිද ?
    පිටු ලක්ෂයක් තිබුණොත් පොත කොච්චරක් උස වෙයිද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,414
    113
    කොලයක් අරං දෙකට නමනව. අයෙත් දෙකට නමනව. දැං ඝනකම පිටු 4යි
    මෙහෙම ආයෙත් නමනව. දැං පිටු 8යි
    මෙහෙම 56 වතාවක් කඩදාසිය නැමුවොත් කොච්චරක් ඝනකම එයි කියල හිතනවද :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොලයක් අරං දෙකට නමනව. අයෙත් දෙකට නමනව. දැං ඝනකම පිටු 4යි
    මෙහෙම ආයෙත් නමනව. දැං පිටු 8යි
    මෙහෙම 56 වතාවක් කඩදාසිය නැමුවොත් කොච්චරක් ඝනකම එයි කියල හිතනවද :P

    පිටුවක ගනකම * 2^56
     
    Dec 11, 2016
    79
    19
    0
    කොලයක් අරං දෙකට නමනව. අයෙත් දෙකට නමනව. දැං ඝනකම පිටු 4යි
    මෙහෙම ආයෙත් නමනව. දැං පිටු 8යි
    මෙහෙම 56 වතාවක් කඩදාසිය නැමුවොත් කොච්චරක් ඝනකම එයි කියල හිතනවද :P

    2^(56)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,414
    113
    57 වතාවක් නමල එන පිටු ගොඩේ උස = හදට තියෙන දුර

    :shocked::shocked::shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    57 වතාවක් නමල එන පිටු ගොඩේ උස = හදට තියෙන දුර

    :shocked::shocked::shocked:

    ඊට වඩා උස ඇති බන්...

    ඕකට ඕන කොලේ observable universe එකට වඩා ලොකු වෙන්න ඕන වෙයි... :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    57 වතාවක් නමල එන පිටු ගොඩේ උස = හදට තියෙන දුර

    :shocked::shocked::shocked:
    පිස්සු බන් මිනිසුන්ට හඳට යන්න බොරුවට මහන්සි වෙන වෙලාවේ කොලයක් අරන් නමල නමල ඒක උඩ පඩිපෙළ වගේ නැගගෙන ගියා නං හරි
     
    Dec 11, 2016
    79
    19
    0
    පිස්සු බන් මිනිසුන්ට හඳට යන්න බොරුවට මහන්සි වෙන වෙලාවේ කොලයක් අරන් නමල නමල ඒක උඩ පඩිපෙළ වගේ නැගගෙන ගියා නං හරි

    :rofl::rofl::P