පිනක් පලදුන්න මිට්ටනේ

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,693
    2,787
    113
    සල්ලි වගයක් වැටිල මගෙ Account එකට. මට එන්න ඕනෙ ගානක් නෙමේ අනිවා වැරදිලා දාපු එකක්.
    මම දැන් මොකෝ කරන්නෙ? බෑන්ක් එකට Inform කරන්නනම් නේද.

    WhatsApp Image 2025-01-23 at 15.02.28_dae2ab36.jpg
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ඕක බැංකුවට දාපු එකා කිව්ව ගමන් උබට ගන්න බැරි වෙන්න Hold කරනවා.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මට ගන්න ඕනෙ නෑ බන් මම උන්ට inform කලා.
    එහෙම කල එක හොදයි. නැත්නම් දාගෙන ඉන්න ප්‍රොෆයිල් නේම් එකටත් අවනම්බුවක්.
    දැන් ඔබ ඇත්තටම නැවත උත්පත්තිය ලද අභිමානවත් Lankaputhra යෙක් 😁
     
    Last edited:
    • Like
    Reactions: B.Chat

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕකම කලින් උන උන්ගෙන් විස්තර අහලා බලපන්... පිනක් නෙවෙයි මාරලයක්...

    කෝකටත් ඔය සල්ලි වියදම් නොකර හිටපන් ටිකක් කල්...
     
    • Like
    Reactions: B.Chat

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මට ගන්න ඕනෙ නෑ බන් මම උන්ට inform කලා.
    ඒක හොදයි බං. කොහොමද ඕක කුඩු බිස්නස් කරන එකෙක්ට ගෙවන්න තිබ්බ සල්ලි වැරදිලා උබේ එකට වැටිලනම් එහෙම. අන්තිමට උබත් ශේප් එකේ සල්ලි ටික තියන් හිටියනම් උබ මාට්ටු වෙන්නෙ වැඩේට
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    සල්ලි වගයක් වැටිල මගෙ Account එකට. මට එන්න ඕනෙ ගානක් නෙමේ අනිවා වැරදිලා දාපු එකක්.
    මම දැන් මොකෝ කරන්නෙ? බෑන්ක් එකට Inform කරන්නනම් නේද.

    View attachment 245614
    Return it back bro. Thats the best
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒක හොදයි බං. කොහොමද ඕක කුඩු බිස්නස් කරන එකෙක්ට ගෙවන්න තිබ්බ සල්ලි වැරදිලා උබේ එකට වැටිලනම් එහෙම. අන්තිමට උබත් ශේප් එකේ සල්ලි ටික තියන් හිටියනම් උබ මාට්ටු වෙන්නෙ වැඩේට
    Yes. inform in writing with online app or something like that. it can be used in future for your safety.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,964
    8,308
    113
    Kotahena
    ohoma wela ekek thread ekak daala thibba, uuta banku gaane rasthiyadu wewi liyum liyanna wela meka ube nemei kiya kiya puka denna wela..

    ubata katha karoth kiyapan enna nam baha awith puka denna ba bankuwe kauru hari ewapan nattan oka freeze karala hamadaama thiyapan kiyala
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    hold krnna kalin withdraw karot
    කරලා නැති නිසා දන්නේ නැහැ බන් මගේ ඔහොම ඇවිත් Hold වෙලා තිබුණා
    බැංකුවෙන් අහලා තමයි දැනගත්තේ මම එක අයිතිකාරයට දෙන්න කිව්වා එත් උන් මගේ සල්ලි වලින් දීලා තිබුනේ
    Hold කල එක තියලා මට මාස ගානක් බැංකුවට යන්න වුනා මගේ සල්ලි ඉල්ලා ගන්න

    මට ගන්න ඕනෙ නෑ බන් මම උන්ට inform කලා.
    හොදයි බන් එහෙම කල එක හැබැයි කල්පනාවෙන් හිටපන් ඕක Hold කළා නම් උන්
    පස්සේ අරුට උබේ Balance එකෙන් දෙන්න ඉඩ තියෙනවා
    මට එහෙම වුනා මගේ සල්ලි ගන්න මාස ගානක් බැංකුවට යන්න වුනා
    ------ Post added on Jan 23, 2025 at 4:35 PM
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,787
    113
    කරලා නැති නිසා දන්නේ නැහැ බන් මගේ ඔහොම ඇවිත් Hold වෙලා තිබුණා
    බැංකුවෙන් අහලා තමයි දැනගත්තේ මම එක අයිතිකාරයට දෙන්න කිව්වා එත් උන් මගේ සල්ලි වලින් දීලා තිබුනේ
    Hold කල එක තියලා මට මාස ගානක් බැංකුවට යන්න වුනා මගේ සල්ලි ඉල්ලා ගන්න

    හොදයි බන් එහෙම කල එක හැබැයි කල්පනාවෙන් හිටපන් ඕක Hold කළා නම් උන්
    පස්සේ අරුට උබේ Balance එකෙන් දෙන්න ඉඩ තියෙනවා
    මට එහෙම වුනා මගේ සල්ලි ගන්න මාස ගානක් බැංකුවට යන්න වුනා
    ------ Post added on Jan 23, 2025 at 4:35 PM
    හෙට ගිහින් බලනව කෝකටත් බෑන්ක් එකට.