apahu one unoth kiyapan, fast track karala dennamඑකෙක්ට Residence Visa එකක් ගන්න මමත් Immigration එකේ දවස් කීපයක් රස්තියදු උනා
මමත් දැක්ක සැලකිය යුතු Sri lankan - Philippine Couple ගණනක් එතන ඇවිත් ඉන්නවා

fees?apahu one unoth kiyapan, fast track karala dennam
වීස සීන් එකේ ද ඉන්නෙ?apahu one unoth kiyapan, fast track karala dennam

mama danna filipino okkotama degrees thiyenawa.පිපීන් කෙල්ලෝ ලන්කාවේ ඩිග්‍රී එකක් තියෙන කෙල්ලෙක්ට වැඩිය එඩියුකෙට් බන් උන් මාර සෝසියල්. මගේ යාලුවෙක් බැන්දා එකට වැඩ කරපු කෙල්ලෙක්. අරූ නම් ලොකුවට ඉගෙනගෙන නැහැ ඔන්න දැන් දෙන්නම කැනඩා පීආර් එකත් ගත්තා. අරකි මාර කොලිෆයිඩ්. උගේ ඉගෙනීමට ලන්කාවේ බදින්න වෙන්නෙ ඉතින් මෝඩ ගෑනියක් එහෙම උනානම් උගේ කිසිම දියුනුවක් නෑ
ado mama saneepa nathuwa hitiya sathi dekak. mata patta caring parak dunne. wena kisi sambandayak naa mage.uba owa kiyanna kalin uba filipino kellek talk karala balapn. mn kiyanne badu neme hari hapan igana gatta ekiyakwa...
mn nm long term talk kala e hinda dannawa.
anik eka un patta help full wagema patta caring. owa itn uba hari hapan ekek talk kara nm therei
lankawe pada kali walata wada nm filipino un hodai. bt meke theruma lankawe hoda un na kiyana eka neme.
bt filipino un patta.
mekat atta kathawa. unta badinawa kiyanne nikan cake kanawa wage wadak.පිල්ලියෝ වැඩේට නම් පට්ට ඒත් බඳින්න නම් ඕනම නෑ බන්... අම්මෝ.
මීට ගොඩ කාලෙකට කලින් අපේ එකෙක් පිල්ලියෙක් එක්ක සෙට් වෙලා හිටියා. අන්තිමේදී ඒකි බඩ උනා. ඊට පස්සේ මූ ඒකිව බැන්දා.
බැඳලා ලංකාවට ගියා. ගිහින් ලමයා හම්බෙලා මාස කීපයකින් වගේ emergency එකක් කියලා Philippines ගිහින් එන්නම් කියලා ගියා.
ගියා ගියාමයි අදටත් ඒකි Missing. අරූ බුදු try එකක් දැම්මා මේකිව හොයා ගන්න. ඒත් හොයා ගන්න බැරි උනා. පොඩි එකා මුගේ ගාව.
සත පහකට විශ්වාස කරන්න බැරි එව්න් පිල්ලියෝ කියන්නේ. කර ගහන්නේ නම් කරුමෙට.
කොයි තරම් කාලයක් බැඳලා එකට හිටියත් මේ මොහොතේ මොන ලබ්බක් කරයිද පැනලා යයිද කියලා තඹේකට විශ්වාස කරන්න බැරි ජාතියක්.
කන්න බොන්න නම් ඕන මුන්ට. ඒ නිසාම බඳින එකාටත් අපේ එව්න්ට වඩා එක එක ඒවා හොදට කන්න බොන්න හදලා දෙයි.
තියාගෙන ඉන්න OK. හැබැයි බඳින්න තරම් ශුවර් ජාතියක් නෙවෙයි. මේක මගේ අව්රුදු ගානක අත් දැකීමෙන් කියන මගේ මතේ.
උඹලාගේ මතේ කොහොම වෙයිද දන්නේ නෑ. හොඳ එව්න් ඇති. හැබැයි හොයා ගන්න එක තමයි අමාරුම වැඩේ.
Ow danawa uw hena panditha fakekow lucky homes kare uba dannwada
oya naaki passport bros la hoyaganna wage adu kule kellek wenna athiපිල්ලියෝ වැඩේට නම් පට්ට ඒත් බඳින්න නම් ඕනම නෑ බන්... අම්මෝ.