පිලිපීන් ගෑණියෙක් බැන්ද කිරියා

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    එකෙක්ට Residence Visa එකක් ගන්න මමත් Immigration එකේ දවස් කීපයක් රස්තියදු උනා
    මමත් දැක්ක සැලකිය යුතු Sri lankan - Philippine Couple ගණනක් එතන ඇවිත් ඉන්නවා
    apahu one unoth kiyapan, fast track karala dennam
     
    • Like
    Reactions: War Fighter and Bam

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    894
    789
    93
    වාහනේ ජපන් ඉන්ග්ලන්ඩ් නම්, පෝන් එකත් එහෙමනම් කලිසම ජොකා ටී එක ඔක්කොම රටින් ගෙනා ඒවා නම් සෙල්ලම දාන්න ගේන එක මොනලෝකෙ වුනාම මොකද..?
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Mama inna town eke couple 4K innawa . Lankawe kollo pilliyo marry karapu. Okkoma Middle East wala set una Un. Apitath Mara prashnayak bn meka. AI pilliyo Lankawe unwama Kara gahanne kiyala
     
    • Like
    Reactions: Bam

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මගේ experience නම් හොඳට වැඩ කරනවා, අවංකයි, depends on person to person. Village type කට්ටිය නම් හොඳයි, මගේ ලග වැඩ කරලා තියෙනවා කිහිප දෙනෙක්, good and honest, depends on how you treat them.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,393
    113
    පිපීන් කෙල්ලෝ ලන්කාවේ ඩිග්‍රී එකක් තියෙන කෙල්ලෙක්ට වැඩිය එඩියුකෙට් බන් උන් මාර සෝසියල්. මගේ යාලුවෙක් බැන්දා එකට වැඩ කරපු කෙල්ලෙක්. අරූ නම් ලොකුවට ඉගෙනගෙන නැහැ ඔන්න දැන් දෙන්නම කැනඩා පීආර් එකත් ගත්තා. අරකි මාර කොලිෆයිඩ්. උගේ ඉගෙනීමට ලන්කාවේ බදින්න වෙන්නෙ ඉතින් මෝඩ ගෑනියක් එහෙම උනානම් උගේ කිසිම දියුනුවක් නෑ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    uba owa kiyanna kalin uba filipino kellek talk karala balapn. mn kiyanne badu neme hari hapan igana gatta ekiyakwa...
    mn nm long term talk kala e hinda dannawa.

    anik eka un patta help full wagema patta caring. owa itn uba hari hapan ekek talk kara nm therei :P
    lankawe pada kali walata wada nm filipino un hodai. bt meke theruma lankawe hoda un na kiyana eka neme.
    bt filipino un patta.
     
    • Like
    Reactions: bladeable and MOZ

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,230
    770
    113
    පිපීන් කෙල්ලෝ ලන්කාවේ ඩිග්‍රී එකක් තියෙන කෙල්ලෙක්ට වැඩිය එඩියුකෙට් බන් උන් මාර සෝසියල්. මගේ යාලුවෙක් බැන්දා එකට වැඩ කරපු කෙල්ලෙක්. අරූ නම් ලොකුවට ඉගෙනගෙන නැහැ ඔන්න දැන් දෙන්නම කැනඩා පීආර් එකත් ගත්තා. අරකි මාර කොලිෆයිඩ්. උගේ ඉගෙනීමට ලන්කාවේ බදින්න වෙන්නෙ ඉතින් මෝඩ ගෑනියක් එහෙම උනානම් උගේ කිසිම දියුනුවක් නෑ
    mama danna filipino okkotama degrees thiyenawa.
    un ekka chill eka chat ekak danna puluwan. mata datha galawana aya set wela naa. samahatawita e ara duppathma set eka wenna athi.
    anika ara hame paata gana ena racist gathi naa(ho adui)
    Filipino aya lankawe ayata wadaanam aathal eke innawa

    uba owa kiyanna kalin uba filipino kellek talk karala balapn. mn kiyanne badu neme hari hapan igana gatta ekiyakwa...
    mn nm long term talk kala e hinda dannawa.

    anik eka un patta help full wagema patta caring. owa itn uba hari hapan ekek talk kara nm therei :P
    lankawe pada kali walata wada nm filipino un hodai. bt meke theruma lankawe hoda un na kiyana eka neme.
    bt filipino un patta.
    ado mama saneepa nathuwa hitiya sathi dekak. mata patta caring parak dunne. wena kisi sambandayak naa mage.
    maarama caring. mama edawaswala henata bayawela hitiye
    anika katha karala eliyata yamu kiwwama ehema ambarenne, loku talk denne naa.
    again, mata datha galawana aya set wela naa.
    ------ Post added on May 21, 2025 at 1:54 PM
     
    • Like
    Reactions: Bam

    signshop

    Well-known member
  • May 30, 2011
    12,230
    9,026
    113
    Dubai
    පිල්ලියෝ වැඩේට නම් පට්ට ඒත් බඳින්න නම් ඕනම නෑ බන්... අම්මෝ.
    මීට ගොඩ කාලෙකට කලින් අපේ එකෙක් පිල්ලියෙක් එක්ක සෙට් වෙලා හිටියා. අන්තිමේදී ඒකි බඩ උනා. ඊට පස්සේ මූ ඒකිව බැන්දා.
    බැඳලා ලංකාවට ගියා. ගිහින් ලමයා හම්බෙලා මාස කීපයකින් වගේ emergency එකක් කියලා Philippines ගිහින් එන්නම් කියලා ගියා.
    ගියා ගියාමයි අදටත් ඒකි Missing. අරූ බුදු try එකක් දැම්මා මේකිව හොයා ගන්න. ඒත් හොයා ගන්න බැරි උනා. පොඩි එකා මුගේ ගාව.
    සත පහකට විශ්වාස කරන්න බැරි එව්න් පිල්ලියෝ කියන්නේ. කර ගහන්නේ නම් කරුමෙට.
    කොයි තරම් කාලයක් බැඳලා එකට හිටියත් මේ මොහොතේ මොන ලබ්බක් කරයිද පැනලා යයිද කියලා තඹේකට විශ්වාස කරන්න බැරි ජාතියක්.
    කන්න බොන්න නම් ඕන මුන්ට. ඒ නිසාම බඳින එකාටත් අපේ එව්න්ට වඩා එක එක ඒවා හොදට කන්න බොන්න හදලා දෙයි.
    තියාගෙන ඉන්න OK. හැබැයි බඳින්න තරම් ශුවර් ජාතියක් නෙවෙයි. මේක මගේ අව්රුදු ගානක අත් දැකීමෙන් කියන මගේ මතේ.
    උඹලාගේ මතේ කොහොම වෙයිද දන්නේ නෑ. හොඳ එව්න් ඇති. හැබැයි හොයා ගන්න එක තමයි අමාරුම වැඩේ.
     
    mekat atta kathawa. unta badinawa kiyanne nikan cake kanawa wage wadak.
     
    • Like
    Reactions: Bam

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    පිලිපින් කෙල්ලෝ වැඩ වලට සහ සුකන වැඩවලට ලංකාවේ කෙල්ලන්ට වඩා පට්ට හොදයි සහ මිනිහට දෙවියේක්ට වගේ සලකන්නේ එක උන්ගේ කල්චර් එකෙන් පොඩිකාලේ ඉදන්ම එන එකක් ..පිලිපීනයේ ගැණු වැඩි පිරිමින්ට සාපේක්ෂව ඒකයි ට middle east වල පිලි කෙල්ලෝ වැඩියෙන්ම හම්බවෙන්නේ ...ඕකුන්ට සින්ඝලු අහුවෙන්නේ අපේ කළු මිට්ටෝ මුන්ගේ පාටට රැවටෙනවා ජපන් කොරියන් කියල ඊටපස්සේ විසා වලට ටෝක් කරනවා පස්සේ කෙල්ලේගෙන් අපේ මිට්ටන්ට පට්ට සැප හම්බුනහම අන්තීමට බදිනවා එකයි වෙන්නේ ..පිළිකෙල්ලෙක් අරන් ලංකාවට එක එකනම් පට්ට මෝඩකමක් ..මෙහෙ අනත කුකුලෝ හිතන්නේ බඩුවක් කියල ..
     
    • Like
    Reactions: netnet and Bam

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,230
    770
    113
    පිල්ලියෝ වැඩේට නම් පට්ට ඒත් බඳින්න නම් ඕනම නෑ බන්... අම්මෝ.
    මීට ගොඩ කාලෙකට කලින් අපේ එකෙක් පිල්ලියෙක් එක්ක සෙට් වෙලා හිටියා. අන්තිමේදී ඒකි බඩ උනා. ඊට පස්සේ මූ ඒකිව බැන්දා.
    බැඳලා ලංකාවට ගියා. ගිහින් ලමයා හම්බෙලා මාස කීපයකින් වගේ emergency එකක් කියලා Philippines ගිහින් එන්නම් කියලා ගියා.
    ගියා ගියාමයි අදටත් ඒකි Missing. අරූ බුදු try එකක් දැම්මා මේකිව හොයා ගන්න. ඒත් හොයා ගන්න බැරි උනා. පොඩි එකා මුගේ ගාව.
    සත පහකට විශ්වාස කරන්න බැරි එව්න් පිල්ලියෝ කියන්නේ. කර ගහන්නේ නම් කරුමෙට.
    කොයි තරම් කාලයක් බැඳලා එකට හිටියත් මේ මොහොතේ මොන ලබ්බක් කරයිද පැනලා යයිද කියලා තඹේකට විශ්වාස කරන්න බැරි ජාතියක්.
    කන්න බොන්න නම් ඕන මුන්ට. ඒ නිසාම බඳින එකාටත් අපේ එව්න්ට වඩා එක එක ඒවා හොදට කන්න බොන්න හදලා දෙයි.
    තියාගෙන ඉන්න OK. හැබැයි බඳින්න තරම් ශුවර් ජාතියක් නෙවෙයි. මේක මගේ අව්රුදු ගානක අත් දැකීමෙන් කියන මගේ මතේ.
    උඹලාගේ මතේ කොහොම වෙයිද දන්නේ නෑ. හොඳ එව්න් ඇති. හැබැයි හොයා ගන්න එක තමයි අමාරුම වැඩේ.
    oya naaki passport bros la hoyaganna wage adu kule kellek wenna athi 🤣
    mama godak aya.
    unta bandinawa kiyanne aathal wadak wenna baa. philiphines athule bandoth devorce wenna baa. foreginersla bandina ewa awulak na lu.
    mama danna kollek innawa girlfriend ekka. uta wife ekenk innawa lamayekuth innawa. eth Katholika palliye gobba neethi nisa divorce wenna baa. annulment ekakata yanna one. thambinge agatmeth divorce wenna puluwan.

    middl east story ekak neda? province eke husband athi. kolla athi.
    ------ Post added on May 21, 2025 at 3:04 PM
     
    • Like
    Reactions: Bam