පිලිපීන් ගෑණියෙක් බැන්ද කිරියා

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඇයි බ්‍රදර් ලංකාවේ පිස්සො පිල්ලන්ට කර ගහන්නෙ.

    ඇයි යකෝ වෙන රටක් තිබ්බෙම නැද්ද.

    ලාංකියාට පෙනෙන ලස්සන 😴

    Norway , Sweeden gihilla balapan, wadi hariyak un bandinne Pilliyo
    they are better house wifes , loyal and commited to build a family
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    oya naaki passport bros la hoyaganna wage adu kule kellek wenna athi 🤣
    mama godak aya.
    unta bandinawa kiyanne aathal wadak wenna baa. philiphines athule bandoth devorce wenna baa. foreginersla bandina ewa awulak na lu.
    mama danna kollek innawa girlfriend ekka. uta wife ekenk innawa lamayekuth innawa. eth Katholika palliye gobba neethi nisa divorce wenna baa. annulment ekakata yanna one. thambinge agatmeth divorce wenna puluwan.

    middl east story ekak neda? province eke husband athi. kolla athi.
    ------ Post added on May 21, 2025 at 3:04 PM
    last year e rule eka wenas kala. dn divorce pluwan pp wala.
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    උබලට මතකද කලු මිට්ටෙක් කොරියාවෙදි පිල්ලියෙක්ට ඇරල ඒකිගෙ සල්ලි ටිකත් අරන් ලංකාවට ඇවිත් ලංකාවෙ ඉඳපු බැඳපු ගෑනි+දරුවො අරන් වෙන රටකට පැනල. පිල්ලි fb එකේ හඬා වැලපුනා. අන්න ඒ කලු මිට්ට ගෙන් අදහසක් ගන්න තිබුන නම් මරු :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    Bumpy ඇප් එක දාගෙන බලපන් phillipines කෑලි වැහි වැහැල මටත් දැනට 10ක් 15ක්ම සෙට් උනා උන් හෙන හොදය් ලොකු සීන් නෑ අපේ උට්ටියොන්ගෙ වගේ අනික මාර feminine

    අපි වගේ උන්ටත් සැට් වෙයිද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    අපෝ ඔව් බන් profile එකක් හදන්න හොද photo ටිකක් දාල

    හොඳ පොටෝ දාලා හදල අන්තිමේ වීඩියෝ කෝල් ගනිද්දී හුකාරිස් වෙයිද දන්නේ නෑ... 🥴
     
    • Haha
    Reactions: JohnWatson99

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,230
    770
    113
    last year e rule eka wenas kala. dn divorce pluwan pp wala.
    gogetter_kael
    4mo ago

    Lawyer here. Divorce is not necessarily "illegal", it's simply not recognized since there's no divorce law here in the Philippines. Said indirect prohibition only applies to marriages between two Filipinos though. That said, if the marriage is between a Filipino and a foreign national, divorce secured abroad (in the foreign spouse's home country) can be recognized by Philippine courts provided that there is proof that the said foreign country allows divorce, and that a divorce decree has been issued and made final.
     

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    හොඳ පොටෝ දාලා හදල අන්තිමේ වීඩියෝ කෝල් ගනිද්දී හුකාරිස් වෙයිද දන්නේ නෑ... 🥴
    word of advice , ඒකිම උබට push කරනවනම් වීඩියො කෝල් ගන්න පොඩ්ඩක් මීටරෙන් ඉදපන් ඕකුන්ගෙ පොඩි ස්කෑම් එකක් යනව කොල්ලොන්ව මෝල් කරල වීඩියො කෝල් වලට අරගෙන ඒව record කරන් blackmail කරන ඒ නිස මීටරෙන් කරන දෙයක් මන් දන්න එකෙක්ටත් උනා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    word of advice , ඒකිම උබට push කරනවනම් වීඩියො කෝල් ගන්න පොඩ්ඩක් මීටරෙන් ඉදපන් ඕකුන්ගෙ පොඩි ස්කෑම් එකක් යනව කොල්ලොන්ව මෝල් කරල වීඩියො කෝල් වලට අරගෙන ඒව record කරන් blackmail කරන ඒ නිස මීටරෙන් කරන දෙයක් මන් දන්න එකෙක්ටත් උනා
    ඌට මොකද උනේ සල්ලි අරංද?