පිස්සු හැදෙන Bike modification "HONDA ZOOMER"

ElaTarzen

Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    පිස්සු හැදෙන Bike modification "HONDA ZOOMER"

    HONDA ZOOMER (Ruckus)

    ජපානයේ ගොඩක් දෙනා පදින්නේ scooter type motorbikes කියල කවුරුත් දන්නවනේ, මේකත් ඇවිල්ලා ඒ ජාතියේම වන්ඩියක් තමා,

    HONDA කොම්පනියෙන් නිෂ්පාදනය කරන මෙම bike එක නමින් zoomer, Europe වල නම් Ruckus කියල තමා ප්‍රසිද්ධ.


    මෙකෙ original look එක මෙහෙම තමා....!


    Honda+Zoomer.jpg

    2009_honda_ruckus_red.jpg

    zoomer01.jpg



    Specification​

    Engine Type 49cc liquid-cooled single-cylinder four-stroke
    Transmission Automatic V-Matic belt drive
    Fuel Capacity 1.3 gallons
    Available Colors Yellow, red, black, white, orange
    Starter Electric & kick​

    Bike එක පොඩි 49cc තමා, බලන්ඩකෝ දැන් මේකට කරන්ඩ පුළුවන් වැඩ කැලි ටික...

    picture.JPG

    3859377489_637a3d1f70.jpg

    pimp4.jpg

    scooter_2.jpg

    Ruckus+GOkubuto.jpg

    1313509063403.jpeg

    one9u84Meca4kt5s8CWCueyY_500.jpg

    185742_10150101249583402_538373401_6419773_7733681_n.jpg

    fluo-scoot.jpg


    හොදය් නම් ඉතින් Rep ටිකක් දීල යන්ඩ....:yes:
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Man me langadi mekema Yamaha model eka gatta Yamaha vox siraa baandayak ban car eka vage :D
    ea173a81054d3863c68918f9c42c40c8aa154fc5_m.jpg
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    මගෙත් කුරුනෑගල යාලුවෙක් ගාව මේ ජාතියෙ බාන්ඩයක් තියනවා.
    කහ පාට එකක්. කෑල්ලක් පස්සෙන් යන්න නම් මරු බාන්ඩෙ
     

    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    මගෙත් කුරුනෑගල යාලුවෙක් ගාව මේ ජාතියෙ බාන්ඩයක් තියනවා.
    කහ පාට එකක්. කෑල්ලක් පස්සෙන් යන්න නම් මරු බාන්ඩෙ

    patta macho
    3+

    patta bandayakne...rep++




    Mamath kurunegala thama ban,,,, mehe thiyenawa zoomer godak dhena gaava!

    THnx guyz for Rep n comments