පිස්සු හැදෙන Bike modification "HONDA ZOOMER"
ජපානයේ ගොඩක් දෙනා පදින්නේ scooter type motorbikes කියල කවුරුත් දන්නවනේ, මේකත් ඇවිල්ලා ඒ ජාතියේම වන්ඩියක් තමා,
HONDA කොම්පනියෙන් නිෂ්පාදනය කරන මෙම bike එක නමින් zoomer, Europe වල නම් Ruckus කියල තමා ප්රසිද්ධ.
මෙකෙ original look එක මෙහෙම තමා....!
Bike එක පොඩි 49cc තමා, බලන්ඩකෝ දැන් මේකට කරන්ඩ පුළුවන් වැඩ කැලි ටික...
හොදය් නම් ඉතින් Rep ටිකක් දීල යන්ඩ....
HONDA ZOOMER (Ruckus)

Specification
Engine Type 49cc liquid-cooled single-cylinder four-stroke
Transmission Automatic V-Matic belt drive
Fuel Capacity 1.3 gallons
Available Colors Yellow, red, black, white, orange
Starter Electric & kick