ගේම් ඔෆ් ත්රෝන්ස් අල්ලන්නේ නෑ කියන එකෙන් උබට කියන්න බෑ ඒ අදාල පුද්ගලයාට ලොකු කේස් එකක් කියලා.
විවිධාකාර මිනිසුන් ඉන්න , ගෝලාකාර ලෝකයක අපි ජීවත් වෙන්නේ.
මගේ චොයිස් එකට සෙට් වෙන්නේ නෑ ඔය කතාව.
එහෙමයි කියලා මම කාටවත් බලන්න එපා කියන්නෙත් නෑ,මට එහෙම කියන්න අයිතියකුත් නෑ.
ඔය කතාවේ බොරු සීන් වැඩියි.
ඒකයි මට දිරවන්නේ නැත්තේ.
එතනින් එහාට කතාවක් නෑ.
මට සෙට් එකපාරක් බලලා සෙට් වෙන්නේ නැත්තම් දෙවෙනිපාර බැලුවට සෙට් වෙන්නේත් නෑ.
කතාවක බොරු සීන් තියෙන්න ඕන ඒත් ඕකේ බොරු සීන් වැඩියි.
සීසන් 1 බැලුවා.
හෙන අමාරුවෙන් ඒකත් බැලුවේ.
එපා උනා බන් මට.
බොරුව වැඩියි උන්ගේ.
මෙලෝ රහක් නෑ මට නම් ගොඩක් උන් මැරීගෙන ඕක බැලුවට.
අම්මටහුඩු ඒකට ප්රිසන් බ්රේක්.
අන්න ටිවි සීරීස්.

ඕක බලන උන් මට දිරවන්නෙම නෑ. ඒකෙන් කියවන්නෑ උන් ඒක නොබැලිය යුතුයි කියල මොකද උන් ජීවත් වෙන්නේ උන්ගෙ ලෝකවල. 
සිඞ්හලු![]()
මැරුණ කෙනාගෙ අන්තිම කැමැත්තෙ හැටියට මරණ දැන්වීමෙ valar morghulis කියල ගැහුවොත් game of thrones බලපු උන් හැටියට සහ බලපු නැති උන් හැටියට වෙන වෙනම කියපල්ලකො උඹල මැරුණ එකා පිස්සෙක් කියල හිතනවද ?![]()
![]()

ගේම් ඔෆ් ත්රෝන්ස් අල්ලන්නේ නෑ කියන එකෙන් උබට කියන්න බෑ ඒ අදාල පුද්ගලයාට ලොකු කේස් එකක් කියලා.
විවිධාකාර මිනිසුන් ඉන්න , ගෝලාකාර ලෝකයක අපි ජීවත් වෙන්නේ.
මගේ චොයිස් එකට සෙට් වෙන්නේ නෑ ඔය කතාව.
එහෙමයි කියලා මම කාටවත් බලන්න එපා කියන්නෙත් නෑ,මට එහෙම කියන්න අයිතියකුත් නෑ.
ඔය කතාවේ බොරු සීන් වැඩියි.
ඒකයි මට දිරවන්නේ නැත්තේ.
එතනින් එහාට කතාවක් නෑ.
මට සෙට් එකපාරක් බලලා සෙට් වෙන්නේ නැත්තම් දෙවෙනිපාර බැලුවට සෙට් වෙන්නේත් නෑ.
කතාවක බොරු සීන් තියෙන්න ඕන ඒත් ඕකේ බොරු සීන් වැඩියි.
ඔය ලඩ්ඩේ කතාව බලන්නේ නැත.
බැලීමට වුවනාවකුත් නැත.
Guys, Why don't you stick to a thread where they discuss sapna or whatever the sinhalese/indian crap drama you watch nowadays. You haven't even read the books. Do you even now there books came before the tv show? and yet you'd rather bash GOT and trying to be like a special little snowflakes here. Pls, stay with the rest of GOT hater imbeciles cuz Westeros is not the place for you.තෲ ස්ටෝරි පුටාඕක බලන උන් මට දිරවන්නෙම නෑ. ඒකෙන් කියවන්නෑ උන් ඒක නොබැලිය යුතුයි කියල මොකද උන් ජීවත් වෙන්නේ උන්ගෙ ලෝකවල.
![]()

Guys, Why don't you stick to a thread where they discuss sapna or whatever the sinhalese/indian crap drama you watch nowadays. You haven't even read the books. Do you even now there books came before the tv show? and yet you'd rather bash GOT and trying to be like a special little snowflakes here. Pls, stay with the rest of GOT hater imbeciles cuz Westeros is not the place for you.![]()

මට කොහොමත් ලංකාවේ ඒවාවත් ලුන්ඩියන් ඒවා වත් දිරවන්නෑ හින්දි ෆිල්ම් එකක්වත් බලන්නෑ මං![]()
and pls share with us, what kind of things you watch and enjoy then? 
vikings බලපන් එහෙනම්සීසන් 1 බැලුවා.
හෙන අමාරුවෙන් ඒකත් බැලුවේ.
එපා උනා බන් මට.
බොරුව වැඩියි උන්ගේ.
මෙලෝ රහක් නෑ මට නම් ගොඩක් උන් මැරීගෙන ඕක බැලුවට.
අම්මටහුඩු ඒකට ප්රිසන් බ්රේක්.
අන්න ටිවි සීරීස්.

all men must die![]()
වලා මගුලිස් කියන්නෙ මොකක්ද කියල දැං මතක නෑ..
මමනං කැමති නොමැරී ජීවත් වෙන්ඩ.
මගේ අයවත් කවදාවත් මැරෙන්ඩ එපා කියල තමා හිතෙන්නෙ..
මිනියෙන්වත් කවුරු හරි වැඩක් ගනියි 