පිහියක් ගන්න තැනක්

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    පිහියක් ගන්න තැනක්

    හොඳ පිහි විකුනන්න තියන කඩ මොනවද? මට ඕන හොඳ වර්ගයක ටිකක් වටින එකක්. ඩැමස්කස් වගේ ස්ටයිල් එකක පිහියක්. සැන්තොකු නයිෆ් එකක් නම් වැඩිය හොඳයි.
    හවුස් ඔෆ් ෆැෂන් නම් තියනවා ඒත් එච්චර හොඳ ඒවා නෙවෙයි.:dull: දන්න අය ඉන්නවනම් කියන්නකො බලන්න.:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඩැමස්කස්.....හ්ම්ම්ම් කාව හරි මරන්නද?
    :(
    මන් නම් දන්නේ නැහැ....දන්න කෙනෙක්ට පෙන්න ඔන්න මන් බම්ප් කලා
     
    • Like
    Reactions: adult.junior

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඩැමස්කස්.....හ්ම්ම්ම් කාව හරි මරන්නද?
    :(
    මන් නම් දන්නේ නැහැ....දන්න කෙනෙක්ට පෙන්න ඔන්න මන් බම්ප් කලා

    මටත් හොඳ වර්ගයක පිහියක් ගන්න ඕනා සිංහලු

    බම්ප් කරපු එකත් ලොකු දෙයක්:D:D
    මියාබි(Miyabi) එකක් ගන්න පුළුවන් ඊ බේ එකෙන්. හොඳ එකක් 20ක් 30ක් විතර වෙනවා. බැලුවෙ ඊට අඩුවෙන් මෙහේ ඒ වගේ එකක් තියෙයිද කියල.
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    පිහිගන්න හොදම පොට් එක කම්මල,වයික්කාල. ලංකාවේ හොදම පිහි තියෙන්නේ එතන. :yes::yes:දේශීය දේ අගේ කරපන්... :yes:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    පිහිගන්න හොදම පොට් එක කම්මල,වයික්කාල. ලංකාවේ හොදම පිහි තියෙන්නේ එතන. :yes::yes:දේශීය දේ අගේ කරපන්... :yes:

    දේශීය දේ අගේ නොකරනවා නෙවෙයි. වයික්කාලට වඩා හොඳ කම්මල් කාරයෝ ඉන්නවා හෙම්මාතගම, සැලව පැත්තෙ. ජීවිතේට දවසක් දෙකක් ටවුමක් දැකපු මිනිස්සු. කම්මල් වැඩ විතරයි ඇඟේ තියෙන්නේ. ළඟ ඉඳල කියන විදිහට හදව ගන්න පුළුවන්. දැලි පිහිය වගෙයි. ගොඩක් මල් කපන පිහි හදන්නෙ ඒ අයගෙන්.
    නමුත් මම හොයන්නේ ලේයර්ස් ගොඩක් දාපු වටිනා ඇලෝයි මෙටල් එකකින් හදපු පිහියක්. ඒවා කල් පවතිනවා වගේම මුවහත් කරන්න ඕන නෑ වැඩිපුර. අනික වෙන රටක පිහියක් ගත්තහම දේශීය දේ අහක දැමීමක් වෙනවා කියල මම නම් හිතන්නෑ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හොඳ පිහි විකුනන්න තියන කඩ මොනවද? මට ඕන හොඳ වර්ගයක ටිකක් වටින එකක්. ඩැමස්කස් වගේ ස්ටයිල් එකක පිහියක්. සැන්තොකු නයිෆ් එකක් නම් වැඩිය හොඳයි.
    හවුස් ඔෆ් ෆැෂන් නම් තියනවා ඒත් එච්චර හොඳ ඒවා නෙවෙයි.:dull: දන්න අය ඉන්නවනම් කියන්නකො බලන්න.:D

    මුස්ලිම් පල්ලිවල තියනවා බන් store කරලා. 2030 දී සින්හලුන්ව කොටන්න ගෙනාපු. අලුත් පල්ලියක් හදන්න කියලා එකක් ඉල්ලා ගනින්.... :yes: හැබැයි එවනන් අර වක් වෙච්ච කඩු ද කොහෙද! :oo:
     
    Last edited:
    • Like
    Reactions: adult.junior

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    හොඳ පිහි විකුනන්න තියන කඩ මොනවද? මට ඕන හොඳ වර්ගයක ටිකක් වටින එකක්. ඩැමස්කස් වගේ ස්ටයිල් එකක පිහියක්. සැන්තොකු නයිෆ් එකක් නම් වැඩිය හොඳයි.
    හවුස් ඔෆ් ෆැෂන් නම් තියනවා ඒත් එච්චර හොඳ ඒවා නෙවෙයි.:dull: දන්න අය ඉන්නවනම් කියන්නකො බලන්න.:D

    Hmmm...math dakke house of fashion eke thamai ban....
     
    • Like
    Reactions: adult.junior

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කදුවක්ද පිහියක්ද හොයන්නේ?
    අර ස්කෑවිය ලග රම්බෝ පිහියක් තිබුන.:P
    අහල බලපන් එක ඕනෙනං
    බම්ප්
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    santoku kiyanne menna me style eke knives. wachane theruma nam nodanimi

    21mqc8-KovL._SX300_.jpg

    menna me thiyenne damscus style eke santoku knife ekak. e kiyanne layers godak thiyana ekak

    shun-santoku-knife11.jpg

    arpico eke thiyenne tramontina kiyala ekak. eka echchara honda blade ekak neweyi. anika eka chef's knife ekak. santoku eka ne.

    nimrods kiyanne outdoor sports karana ekak hinda thiyeda danne. yanna ona balanna.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    anee elakiriya kiyanne mokakda
    me wage ewa danne kohomada
    man register une sindu download karanna
    meka mokakda
    pls help me...naththam man yanawa ai ennema na

    Kaushalya කියන්නෙ කවුද..?

    අවුරුදු විසි හතරයි..
    ඉන්නෙ මාළඹේ..
    උස 5' 4" යි

    බර කිලෝ ග්‍රෑම් 55 යි
    :dull: